Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Re Tharuwak Wee Mage Loke
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පුතා සමීර අනේ දරුවෝ අද නේද අන්තිම දවස විභාගේ කම්මැලි නැතුව නැගිටින්න පුතා, හරි අදත් ඔන්න අපේ අම්ම සුපුරුදු පරිදිම ඝාන්ටාර පූජාව පටන් අරන් තව අඩුවට තියෙන්නේ අක්කගේ බෙලෙක් හඬ තමයි.

ඔය යකාට විභාගයක් කියලා ගානක් තියනවද අම්ම මූව හදන්න වියදම් කල සල්ලි වලින් එල දෙනක් ගත්තනම් කිරි ටිකක්වත් බොන්න තිබ්බ.

හරියටම හරි පොඩ්ඩක් පරක්කු උනත් සුපුරුදු පරිදිම ටකෙත් ගැහුවා, තව සුළු මොහොතකින් පස්චාත් භාගය දෙදරවාගෙන පහරක් වදින භාවට උපතින්ම ලත ආභාෂයෙන් නැගිටලා මූණ හොදගත්ත, මොනවා උනත් අදින් පස්සේ ඉතින් මේ මල දාන ඔක්කොම ඉවර නිසා එහෙං මෙහෙන් කොන්ඩේ පීරගෙන ස්කූල් කිටත් මරාගෙන පාරට බැස්සේ මරන්න ගෙනියන හරකෙක් ගානට කොහොමත් අපේ අක්කට අනුවනම් මන් හරකෙක්ම තමයි.

ගෙදර ඉඳන් පයින් යන දුර නිසා අවිදගෙනම ඉස්කෝලෙට යද්දී අනේ මගේ පාප මිත්රයන් යුගලය නොහොත් ගොන් බඳින කණු දෙක ඒකත් ඉතින් පෙර සේම අපේ අක්කට අනුව තමයි, ලලියයි උදයයි දෙන්නම බලන් ඉන්න විදිය මට එච්චරම ඇල්ලුවේ නැති උනත් උන් දෙන්න ගාවට ගියා,

අහා මස්සිනා මොකෝ උදේම තව විනාඩි 15ක් තියනවනේ පේපර් ඒක දෙන්න කලින් වැඩියිනේ බන් තව ටිකක් නිදාගන්න එපැයි,

තූ නොදකින් මුන් දෙන්නගේ සක්කිලි කට ඇයි යකෝ අපේ අක්කගේ බෙලෙක් සද්දේ හොඳයිනේ මීට වඩා, හයි ස්කූල් එකේ කෙල්ලෝ දෙන්නෙකුත් කින්ඩියට වගේ හිනා වෙලා ගිය මුන්ගේ මේ කරුමක්කාර කතාවට,

මොකද්ද යකෝ උබල මගේ යාළුවොද නැත්නම් මාව කන්න ආව හතුරෝ දෙන්නෙක්ද?බලපන් අර පොඩි නංගිලා දෙන්නෙකුත් කින්ඩියට හිනා උනානේ.

අහ ඉතින් යකෝ එහෙනම් දන ගහල ආචාර කරපිය උබට කෙල්ලෙක් කින්ඩියටවත් හිනාවුනේ අපි හින්දනේ, මොකද නැත්තන් උබට කෙල්ලෙක් හිනාවෙනවද වැරදිලාවත්

[QUOTE="Somapaala, post: 11582369, member: 323300"] [COLOR="Blue"][SIZE="5"]පුතා සමීර අනේ දරුවෝ අද නේද අන්තිම දවස විභාගේ කම්මැලි නැතුව නැගිටින්න පුතා, හරි අදත් ඔන්න අපේ අම්ම සුපුරුදු පරිදිම ඝාන්ටාර පූජාව පටන් අරන් තව අඩුවට තියෙන්නේ අක්කගේ බෙලෙක් හඬ තමයි. ඔය යකාට විභාගයක් කියලා ගානක් තියනවද අම්ම මූව හදන්න වියදම් කල සල්ලි වලින් එල දෙනක් ගත්තනම් කිරි ටිකක්වත් බොන්න තිබ්බ. හරියටම හරි පොඩ්ඩක් පරක්කු උනත් සුපුරුදු පරිදිම ටකෙත් ගැහුවා, තව සුළු මොහොතකින් පස්චාත් භාගය දෙදරවාගෙන පහරක් වදින භාවට උපතින්ම ලත ආභාෂයෙන් නැගිටලා මූණ හොදගත්ත, මොනවා උනත් අදින් පස්සේ ඉතින් මේ මල දාන ඔක්කොම ඉවර නිසා එහෙං මෙහෙන් කොන්ඩේ පීරගෙන ස්කූල් කිටත් මරාගෙන පාරට බැස්සේ මරන්න ගෙනියන හරකෙක් ගානට කොහොමත් අපේ අක්කට අනුවනම් මන් හරකෙක්ම තමයි.:lol::lol::lol: ගෙදර ඉඳන් පයින් යන දුර නිසා අවිදගෙනම ඉස්කෝලෙට යද්දී අනේ මගේ පාප මිත්රයන් යුගලය නොහොත් ගොන් බඳින කණු දෙක ඒකත් ඉතින් පෙර සේම අපේ අක්කට අනුව තමයි, ලලියයි උදයයි දෙන්නම බලන් ඉන්න විදිය මට එච්චරම ඇල්ලුවේ නැති උනත් උන් දෙන්න ගාවට ගියා, අහා මස්සිනා මොකෝ උදේම තව විනාඩි 15ක් තියනවනේ පේපර් ඒක දෙන්න කලින් වැඩියිනේ බන් තව ටිකක් නිදාගන්න එපැයි, තූ නොදකින් මුන් දෙන්නගේ සක්කිලි කට ඇයි යකෝ අපේ අක්කගේ බෙලෙක් සද්දේ හොඳයිනේ මීට වඩා, හයි ස්කූල් එකේ කෙල්ලෝ දෙන්නෙකුත් කින්ඩියට වගේ හිනා වෙලා ගිය මුන්ගේ මේ කරුමක්කාර කතාවට, මොකද්ද යකෝ උබල මගේ යාළුවොද නැත්නම් මාව කන්න ආව හතුරෝ දෙන්නෙක්ද?:angry::angry:බලපන් අර පොඩි නංගිලා දෙන්නෙකුත් කින්ඩියට හිනා උනානේ. අහ ඉතින් යකෝ එහෙනම් දන ගහල ආචාර කරපිය උබට කෙල්ලෙක් කින්ඩියටවත් හිනාවුනේ අපි හින්දනේ, මොකද නැත්තන් උබට කෙල්ලෙක් හිනාවෙනවද වැරදිලාවත් :lol::lol::lol: [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom