Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Re Tharuwak Wee Mage Loke
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හරි හරි වහගනිල්ල තොපේ ඔය වක්කඩවල් ටික යමන් යමන් ඩබල් එකේ දුමක් දාල එන්ඩ

දුම් දාන්ඩ මොකෝ උබව බොයිල් කරලද? යකෝ දැන්වත් හැදියල්ල බන් ඔය ජෝන්ගේ පොල්ල කටේ ගහන හිටියට මොකද්ද උබට තියන ආතල් ඒක?

අප්පට සිරි ලලිය මේ උබමද? උබට මොකද උනේ මගේ රත්තරනේ?

ඇයි චම්ම උඹ දන්නේ නැද්ද ලලිය දැන් හැදිලානේ මූ ආයෙ බොනකන් සියලුම මත්ද්‍රව්‍ය නවත්තලානේ තියෙන්නේ

අනේද කියන්නේ උදය මූ ඕව නැවත්තුවොත් ටුබැකෝ එකයි බාර් කාරයොයි දෙගොල්ලොම වහ කාල මැරෙනවා

හා හා හා හරි හිනා නේද තොපි දෙන්නට? යකෝ චාරු නිසා මන වෙනස් උනේ මට මේ විදියට ඉන්න දීපල්ලා උබල කියන දෙයක් අහන්නේ නැති උනාට මට කරන්න දෙයක් නැ

මේ දැන් කමක් නැ යමල්ල පන්තියට දන්නවනේ අර අපේ හෝල් එකේ ඉන්න අම්මණ්ඩි ඒකිට මූලග්ගින්න තියෙන්නේ.

පැය තුනක් ගිය දැනුනෙත් නැ අන්තිමේ ලියපු දෙයකුත් නැ, මොනවා කරන්නද ඉතින් අන්තිමේට අමාරුවෙන් ලියාගත්තු තනි කොලේ මිස් අතට දීල මාරු උනේ මූනවත් නොබලා, මූන බලන්න පුලුවන්ද උත්තර ලියන්නේ නැතුව උත්තර පත්තරේ දුන්නම

කොහෙද දන්නේ නැ අරුන් දෙන්න

අඩෝ චම්ම බෙල්ල කැඩෙයි යකෝ ඔහොම කරකවල, උබ මොනවද හොයන්නේ උබ ගේ කුරුල්ලෙක්වත් වෙලාද ආ?

අනේ මන්ද ලලියෝ උබේ මොනවා හැදුවත් ඔය වාචාල කට හදාගන්න චාරුට බැරි උනානේ, තොපිට වගේ අසහනයක් මට නැ යකෝ මන් මේ බැලුවේ තොපි දෙන්න කොහෙද කියලා, කොහොමද පේපර් එක?

අම්මට සිරි කියලා වැඩක් නැ බන් සිරාවට තිබ්බ නේද ලලිය? කොලේ මචන් උපරිම හොඳයි තීන්ත එහෙම බොඳවෙලා තිබ්බෙම නැ මොනවා උනත් පේපර් එක නියමෙටම ප්‍රින්ට් කරලා තිබ්බ බන් අයෙ ඉතින් ලොවෙත් නැ

අනේ උබේ අම්මට යකෝ මන් ඇහුවේ කොහොමද ලේසිද කියලා

උබට පිස්සුද බන් චම්ම යකෝ එකෙක්ට බැයින්නම් ඔක්කොම සබ්ජෙක්ට් උගන්වන්න තනි අපි කොහොමද බන් ඔක්කොම ඉගන ගන්නේ?

ආ ආ උදය උබ ලඟදි එළකිරි එක පැත්තේ ගිහින් වගේ නේද?

ඇයි උබ එහෙම අහන්නේ?

නැ නැ මම දැක්ක ඕකම ඉංගිරිසියෙන් දාල තිබ්බ එළකිරි එකේ

හරි හරි යකෝ අන්තර් ජාලය පරිහරණයෙන් එහෙමවත් දෙයක් ඉගන ගන්න දියල්ල, ඔන්න ලලියනම් බලන්නේ ත්‍රීඩ් එකේ ටයිට්ල් එකේ අගට 18+ කියලා තිබ්බොත් විතරනේ

හා හා දැන් මම බයිට් යමල්ල යමල්ල බන් ගෙවල් වලට මටනම් පට්ට නිදි මතයි අද ගෙදර ගිහින් නිදාගන්නවා බන් කොහොමද දන්නවද අයෙ මුකුත් නැ රම්පෙට පොරි පොකුරු පොකුරු හැලෙන්න අම්මප

[QUOTE="Somapaala, post: 11582526, member: 323300"] [COLOR="Blue"][SIZE="5"]හරි හරි වහගනිල්ල තොපේ ඔය වක්කඩවල් ටික යමන් යමන් ඩබල් එකේ දුමක් දාල එන්ඩ දුම් දාන්ඩ මොකෝ උබව බොයිල් කරලද? යකෝ දැන්වත් හැදියල්ල බන් ඔය ජෝන්ගේ පොල්ල කටේ ගහන හිටියට මොකද්ද උබට තියන ආතල් ඒක? අප්පට සිරි ලලිය මේ උබමද? උබට මොකද උනේ මගේ රත්තරනේ? ඇයි චම්ම උඹ දන්නේ නැද්ද ලලිය දැන් හැදිලානේ මූ ආයෙ බොනකන් සියලුම මත්ද්‍රව්‍ය නවත්තලානේ තියෙන්නේ අනේද කියන්නේ උදය මූ ඕව නැවත්තුවොත් ටුබැකෝ එකයි බාර් කාරයොයි දෙගොල්ලොම වහ කාල මැරෙනවා හා හා හා හරි හිනා නේද තොපි දෙන්නට? යකෝ චාරු නිසා මන වෙනස් උනේ මට මේ විදියට ඉන්න දීපල්ලා උබල කියන දෙයක් අහන්නේ නැති උනාට මට කරන්න දෙයක් නැ:growl::growl::growl: මේ දැන් කමක් නැ යමල්ල පන්තියට දන්නවනේ අර අපේ හෝල් එකේ ඉන්න අම්මණ්ඩි ඒකිට මූලග්ගින්න තියෙන්නේ.:frown: පැය තුනක් ගිය දැනුනෙත් නැ අන්තිමේ ලියපු දෙයකුත් නැ, මොනවා කරන්නද ඉතින් අන්තිමේට අමාරුවෙන් ලියාගත්තු තනි කොලේ මිස් අතට දීල මාරු උනේ මූනවත් නොබලා, මූන බලන්න පුලුවන්ද උත්තර ලියන්නේ නැතුව උත්තර පත්තරේ දුන්නම:lol::lol::(:( කොහෙද දන්නේ නැ අරුන් දෙන්න:rolleyes::rolleyes: අඩෝ චම්ම බෙල්ල කැඩෙයි යකෝ ඔහොම කරකවල, උබ මොනවද හොයන්නේ උබ ගේ කුරුල්ලෙක්වත් වෙලාද ආ? අනේ මන්ද ලලියෝ උබේ මොනවා හැදුවත් ඔය වාචාල කට හදාගන්න චාරුට බැරි උනානේ, තොපිට වගේ අසහනයක් මට නැ යකෝ මන් මේ බැලුවේ තොපි දෙන්න කොහෙද කියලා, කොහොමද පේපර් එක? අම්මට සිරි කියලා වැඩක් නැ බන් සිරාවට තිබ්බ නේද ලලිය? කොලේ මචන් උපරිම හොඳයි තීන්ත එහෙම බොඳවෙලා තිබ්බෙම නැ මොනවා උනත් පේපර් එක නියමෙටම ප්‍රින්ට් කරලා තිබ්බ බන් අයෙ ඉතින් ලොවෙත් නැ අනේ උබේ අම්මට යකෝ මන් ඇහුවේ කොහොමද ලේසිද කියලා උබට පිස්සුද බන් චම්ම යකෝ එකෙක්ට බැයින්නම් ඔක්කොම සබ්ජෙක්ට් උගන්වන්න තනි අපි කොහොමද බන් ඔක්කොම ඉගන ගන්නේ?:angry::angry::angry::no::no: ආ ආ උදය උබ ලඟදි එළකිරි එක පැත්තේ ගිහින් වගේ නේද? ඇයි උබ එහෙම අහන්නේ? නැ නැ මම දැක්ක ඕකම ඉංගිරිසියෙන් දාල තිබ්බ එළකිරි එකේ:lol::lol::lol::lol: හරි හරි යකෝ අන්තර් ජාලය පරිහරණයෙන් එහෙමවත් දෙයක් ඉගන ගන්න දියල්ල, ඔන්න ලලියනම් බලන්නේ ත්‍රීඩ් එකේ ටයිට්ල් එකේ අගට 18+ කියලා තිබ්බොත් විතරනේ හා හා දැන් මම බයිට් යමල්ල යමල්ල බන් ගෙවල් වලට මටනම් පට්ට නිදි මතයි අද ගෙදර ගිහින් නිදාගන්නවා බන් කොහොමද දන්නවද අයෙ මුකුත් නැ රම්පෙට පොරි පොකුරු පොකුරු හැලෙන්න අම්මප [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom