Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Re Tharuwak Wee Mage Loke
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොහොමෙන් කොහොම හරි ඔන්න අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළත් ඉවර කරගෙනම ගෙදරට ගොඩ උනා,

කොහොමද පුතා පේපර් එක?

අම්මගෙන් සුපුරුදු ප්රශ්නය එක එල්ලේම මාවෙත මොනවා කරන්නද මතකෙට ආව එකම උත්තරේ අපේ උදය සහෝදරයාගේ මුවෙන් පිට උන රුවන් වැකියම තමයි, වරදක් නැ අම්ම ශෝක් එකට තිබ්බ කවුරු කොහොම ආණ්ඩුවට දොස් කීවත් අම්ම මේ සැරේ පේපර් එකනම් ප්‍රින්ට් කරලා තිබ්බ කිසිම අඩු පාඩුවක් නැතුව.

ඔය කීවේ අනේ අම්මප කොල්ලෙක්ගෙන් ඇහුව විභාගේ ගැන ඔන්න බලපල්ලකො හම්බුන උත්තරේ, අම්මප පුතා අර අක්ක කියන කතාවනම් සහතික ඇත්තඔයාව නරක කරලා තියෙන්නේ අපිම තමයි පොඩි කාලේ ඉඳල හුරතල් කරල ඕනවට වැඩිය.

අනේ මගේ සුදු අම්මේ දැන් ඇති අම්ම ඔය දෙහි කැපුවා ඔයා බය නැතුව ඉන්නකෝ ඔයාගේ පුතා කවද හරි ලොකු බබෙක් වෙලා අම්මටයි අප්පච්චිටයි ගුටි නොකා බේරිලා ඉන්න පුළුවන් විදියට වැඩ කරන්න හැටි.

අනේ මේ යනවා ගිහින් ඇදුම් මාරු කරන් ඇවිත් කුසුම බත් ඇරලා ඇති මේසෙට කන්න, බලමුකෝ ප්‍රතිපල එයිනේ, එතකොට බලන්න බැරියැ පුතන්ඩියගේ කට වගේම වැඩත් තියෙයිද කියලා.

අම්මට බොලේ බස්සල මාරු උනාට අන්තිමට කීව කතාවටනම් මට ටිකක් බය හිතුන,

නාගෙන එහෙම ඇවිත් බත් එක අතට ගත්ත විතරයි අම්මත් ඇවිත් මේසෙන් ඉඳගත්ත, එන පොට එච්චර හොඳ නැති බව ඉවෙන් වගේ තේරුනත් සද්ද වහල බලන් හිටිය අම්ම මොනාද කියන්නේ කියලා.

පුතා මම මේ ඔයත් එක්ක කතා කරන්නමයි හිතන් හිටියේ ඒත් විභාගේ නිසා හිටියේ,

අර ළමය අදත් ගෙදරට කතා කළා

මොන ළමයද?

ඇයි ළමයෝ චතුර පුතා අක්ක බඳින්න ඉන්න ළමයා.

ආ ආ ඒ අසරනයද, මොකටද හදිස්සියේ ඌට මෙහෙ මතක් වෙලා තියෙන්නේ?

මොකද්ද පුතා ඔයාට වෙලා තියෙන්නේ හැම දේම විහිලුවට ගන්න එක දැන්වත් නවත්තන්න ඔයාට අමතක උනාද ඔයාගෙන් මේ පවුලට වෙන්න ඕනේ යුතුකම් තියනවා කියලා?

අපෝ අපෝ අම්ම කන්නවත් දෙන්නකෝ නිදහසේ ඔයාගේ ඔය සී ඩී එක දැන් මට කට පාඩම්.

හරි ළමයෝ ඒත් ඔය තාමත් හැදිලා නැනේ, ඒවගෙන් වැඩක් නැ බලන්න අක්කගේ වෙඩින් එකට තව මාස තුනයි තියෙන්නේ කිසිම වැඩක් තවම ලෑස්ති කරලා නැ, අප්පච්චිටත් ඕවට වෙලාවක් නැනේ මගේ පුතාවත් මේ ටික බලල කරන්න රත්තරනේ,

හරි හරි අම්ම මන් ඒ වැඩ බලල කරන්නනම් අම්ම බය වෙන්න්න එපා අපි අක්කගේ වෙඩින් එක ගම්මු අර මේ ලඟදි ගත්තේ රටම හොල්ලපු වෙඩිමක් අන්න ඒ වගේ

කොහොම හරි කමක් නැ පුතේ කෙල්ලගේ වැඩේ හොඳට තියෙන්නේ ඕනේ, ඔන්න පුතා මන් ආයෙ මතක් කරන්නේ නැ, ඔයා අක්කත් එක්ක කතා කරලා මේ වැඩ ටික කරන්න.

[QUOTE="Somapaala, post: 11582689, member: 323300"] [COLOR="Blue"][SIZE="5"]කොහොමෙන් කොහොම හරි ඔන්න අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළත් ඉවර කරගෙනම ගෙදරට ගොඩ උනා, කොහොමද පුතා පේපර් එක? අම්මගෙන් සුපුරුදු ප්රශ්නය එක එල්ලේම මාවෙත :oo::oo:මොනවා කරන්නද මතකෙට ආව එකම උත්තරේ අපේ උදය සහෝදරයාගේ මුවෙන් පිට උන රුවන් වැකියම තමයි, වරදක් නැ අම්ම ශෝක් එකට තිබ්බ කවුරු කොහොම ආණ්ඩුවට දොස් කීවත් අම්ම මේ සැරේ පේපර් එකනම් ප්‍රින්ට් කරලා තිබ්බ කිසිම අඩු පාඩුවක් නැතුව. ඔය කීවේ අනේ අම්මප කොල්ලෙක්ගෙන් ඇහුව විභාගේ ගැන ඔන්න බලපල්ලකො හම්බුන උත්තරේ, අම්මප පුතා අර අක්ක කියන කතාවනම් සහතික ඇත්ත:angry::angry:ඔයාව නරක කරලා තියෙන්නේ අපිම තමයි පොඩි කාලේ ඉඳල හුරතල් කරල ඕනවට වැඩිය.:angry::angry: අනේ මගේ සුදු අම්මේ දැන් ඇති අම්ම ඔය දෙහි කැපුවා ඔයා බය නැතුව ඉන්නකෝ ඔයාගේ පුතා කවද හරි ලොකු බබෙක් වෙලා අම්මටයි අප්පච්චිටයි ගුටි නොකා බේරිලා ඉන්න පුළුවන් විදියට වැඩ කරන්න හැටි. අනේ මේ යනවා ගිහින් ඇදුම් මාරු කරන් ඇවිත් කුසුම බත් ඇරලා ඇති මේසෙට කන්න, බලමුකෝ ප්‍රතිපල එයිනේ, එතකොට බලන්න බැරියැ පුතන්ඩියගේ කට වගේම වැඩත් තියෙයිද කියලා.:growl::growl::growl: අම්මට බොලේ බස්සල මාරු උනාට අන්තිමට කීව කතාවටනම් මට ටිකක් බය හිතුන, නාගෙන එහෙම ඇවිත් බත් එක අතට ගත්ත විතරයි අම්මත් ඇවිත් මේසෙන් ඉඳගත්ත, එන පොට එච්චර හොඳ නැති බව ඉවෙන් වගේ තේරුනත් සද්ද වහල බලන් හිටිය අම්ම මොනාද කියන්නේ කියලා. පුතා මම මේ ඔයත් එක්ක කතා කරන්නමයි හිතන් හිටියේ ඒත් විභාගේ නිසා හිටියේ, අර ළමය අදත් ගෙදරට කතා කළා මොන ළමයද?:confused::confused: ඇයි ළමයෝ චතුර පුතා අක්ක බඳින්න ඉන්න ළමයා. ආ ආ ඒ අසරනයද, මොකටද හදිස්සියේ ඌට මෙහෙ මතක් වෙලා තියෙන්නේ? මොකද්ද පුතා ඔයාට වෙලා තියෙන්නේ හැම දේම විහිලුවට ගන්න එක දැන්වත් නවත්තන්න ඔයාට අමතක උනාද ඔයාගෙන් මේ පවුලට වෙන්න ඕනේ යුතුකම් තියනවා කියලා?:growl::growl::angry::angry: අපෝ අපෝ අම්ම කන්නවත් දෙන්නකෝ නිදහසේ ඔයාගේ ඔය සී ඩී එක දැන් මට කට පාඩම්. හරි ළමයෝ ඒත් ඔය තාමත් හැදිලා නැනේ, ඒවගෙන් වැඩක් නැ බලන්න අක්කගේ වෙඩින් එකට තව මාස තුනයි තියෙන්නේ කිසිම වැඩක් තවම ලෑස්ති කරලා නැ, අප්පච්චිටත් ඕවට වෙලාවක් නැනේ මගේ පුතාවත් මේ ටික බලල කරන්න රත්තරනේ, හරි හරි අම්ම මන් ඒ වැඩ බලල කරන්නනම් අම්ම බය වෙන්න්න එපා අපි අක්කගේ වෙඩින් එක ගම්මු අර මේ ලඟදි ගත්තේ රටම හොල්ලපු වෙඩිමක් අන්න ඒ වගේ:D:D කොහොම හරි කමක් නැ පුතේ කෙල්ලගේ වැඩේ හොඳට තියෙන්නේ ඕනේ, ඔන්න පුතා මන් ආයෙ මතක් කරන්නේ නැ, ඔයා අක්කත් එක්ක කතා කරලා මේ වැඩ ටික කරන්න. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom