Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Re Tharuwak Wee Mage Loke
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හරි හරි මචන් මේකයි සිද්ද උනේ.......කතන්දරේ අග ඉඳන් මුලටම කියල ඉවර උනාම මේ අපතය බද අල්ලන් හිනවෙනන් පටන් ගත්ත, මට මලේ උපරිම,ඇයි යකෝ මු මේ මල හුටස්පර අස්සේ හිනාවෙන හැටි විතරක්, යකඩෝ මේකට කොමන් සෙන්ස් නැතිද මන්ද. බැරිම තැන පෙනපු ගමන් උගේ හොම්බට දෙකක් ඇන්න ඇයි යකෝ මොන මගුලක්ද මේ?

අපෝ හරි හරි බන් ඕකට ඔච්චර මල පනින්න ඕනේ නැනේ, මට හිනා ගිය බන් උබ කීව විදියට, මේ මොනවා උනත් බන් උබට වැරදිලා හරි වෙලා තියෙන්නේ හොඳ දෙයක්, දැන් දිලිනි දන්නවනේ බන් උබ ඒකිට ලවු කියල, දැන් ඉතින් ප්‍රතිචාර බලාගන්න පුළුවන්, නැත්තන් උඹ ඉතින් දිව රැ උබට දුක් වින්දින්නනේ වෙන්නේ,

එන විදියකට මූණ දියණ බන් උබත් නිකන් අර සුජීව කාරයාගේ බොළඳ නවල් වල ඉන්න දුප්පත් අහිංසක කොල්ලෙක් වගේනේ හැසිරෙන්නේ,

අඩෝ ඒවා බොළඳයි කියල අපි හිතුවට ආදරේ කරන්න පටන් ගත්තම හිතෙනවා බන් ඒවා හරි කියල, මොනවා උනත් උඹේ කතාවත් ඇත්ත තමයි මචන්.

මේ හරි දැන් ඕක ඇත ඇරපන්, මන් මේ තකහනියේ උබව හොයන ආවේ පොඩි වැඩකට සෙට් වෙන්න, අපේ නංගිට බන් මේ අර තුනේ එකේ එකෙක් පොඩි සිද්ද්යක් දාල තියනවා, තව ටිකකින් නංගිට ක්ලාස් අරිනවා යමුද පොඩ්ඩක් ඒ පැත්තට?

යමන්කෝ එහෙනම් ඉන්න තත්වේ හැටියට වලියක්නම් දාගන්න එපා බන් අම්මප නෙලනවා එකෙක් දෙන්නෙක් මැරෙනකන් හරි

අම්මේ මේ මේ මචන් එහෙමනම් කරන්න එපා අහිංසක මට තාම කෙලෙකුත් නෑ අඩුම ගානේ උඹ වගේ ට්‍රය් එකක්වත් දාල නෑ

හරි යමන් යමන් අද වැන් එකත් තියන හින්ද එකේම යමන්.........

[QUOTE="Somapaala, post: 11792167, member: 323300"] [COLOR="Blue"][SIZE="5"]හරි හරි මචන් මේකයි සිද්ද උනේ.......කතන්දරේ අග ඉඳන් මුලටම කියල ඉවර උනාම මේ අපතය බද අල්ලන් හිනවෙනන් පටන් ගත්ත, මට මලේ උපරිම,ඇයි යකෝ මු මේ මල හුටස්පර අස්සේ හිනාවෙන හැටි විතරක්, යකඩෝ මේකට කොමන් සෙන්ස් නැතිද මන්ද. බැරිම තැන පෙනපු ගමන් උගේ හොම්බට දෙකක් ඇන්න ඇයි යකෝ මොන මගුලක්ද මේ? අපෝ හරි හරි බන් ඕකට ඔච්චර මල පනින්න ඕනේ නැනේ, මට හිනා ගිය බන් උබ කීව විදියට, මේ මොනවා උනත් බන් උබට වැරදිලා හරි වෙලා තියෙන්නේ හොඳ දෙයක්, දැන් දිලිනි දන්නවනේ බන් උබ ඒකිට ලවු කියල, දැන් ඉතින් ප්‍රතිචාර බලාගන්න පුළුවන්, නැත්තන් උඹ ඉතින් දිව රැ උබට දුක් වින්දින්නනේ වෙන්නේ, එන විදියකට මූණ දියණ බන් උබත් නිකන් අර සුජීව කාරයාගේ බොළඳ නවල් වල ඉන්න දුප්පත් අහිංසක කොල්ලෙක් වගේනේ හැසිරෙන්නේ, අඩෝ ඒවා බොළඳයි කියල අපි හිතුවට ආදරේ කරන්න පටන් ගත්තම හිතෙනවා බන් ඒවා හරි කියල, මොනවා උනත් උඹේ කතාවත් ඇත්ත තමයි මචන්. මේ හරි දැන් ඕක ඇත ඇරපන්, මන් මේ තකහනියේ උබව හොයන ආවේ පොඩි වැඩකට සෙට් වෙන්න, අපේ නංගිට බන් මේ අර තුනේ එකේ එකෙක් පොඩි සිද්ද්යක් දාල තියනවා, තව ටිකකින් නංගිට ක්ලාස් අරිනවා යමුද පොඩ්ඩක් ඒ පැත්තට? යමන්කෝ එහෙනම් ඉන්න තත්වේ හැටියට වලියක්නම් දාගන්න එපා බන් අම්මප නෙලනවා එකෙක් දෙන්නෙක් මැරෙනකන් හරි අම්මේ මේ මේ මචන් එහෙමනම් කරන්න එපා අහිංසක මට තාම කෙලෙකුත් නෑ අඩුම ගානේ උඹ වගේ ට්‍රය් එකක්වත් දාල නෑ හරි යමන් යමන් අද වැන් එකත් තියන හින්ද එකේම යමන්.........[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom