Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Re Tharuwak Wee Mage Loke
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආ චාම කොහොමද්ස මචන් ඉතින්? පට්ට රහයි නේද බන් හොදි නැතුව බත් කන්න සෙට් උනාම?

තු නොදකින් වහග්නින්කෝ දැන්වත් උබේ ඔය අවලන් කට, බලපන් මන් උබට කීව නේද මෙහෙම වෙයි කියල, කොහෙද ඇහුවද? දැන් ස්නීපයිනේ යේ ඉතින් මාස ගානකට නැගිටුණු බොරු පුතේ,

එහෙම කියනන් එපා බන් නංගිට මොනවා හරි උනානම් වැඩක් තියනවද? එත් බන් මේකිව දැක්කේ සුදාගේම උන්ද? යකෝ වෙන එක ගොබිලයෙකුටවත් මේකිව පෙනුනේ නැද්ද කලින්? බලපන්කො එහෙම එකක්වත් තිබ්බනම් අපිට කලින් පොර කනවනේ ඉල්ලගෙන, අපිට සෙට් වෙන්නේ අතුරු පසට මොනවා හරිනේ

අනේ මේ බන් සුවසෙවනට යනකන්වත් මට නිදහසේ ඉන්න දෙනවද? උඹලගේ නංගිව ඉතින් කරගහුවොත් ඔය වගේ කුඩු කෙස් එකක් තම හරි හමන් එකෙක් ඒකිට ට්‍රය් කරයි කියල හිතුවද හොතම්බුව?

අඩෝ මේ ඕවට එන්න එපා හරිය මන් මේ උබට ඒකිව දෙන්න හැදුව නෙවේනේ මගුල.

කෙල්ලටත් ශොක් වෙලා වගේ බන් කාතා කරන්නේ නෑලු, අම්ම මන් ගාවට එක්කන් එන්නෙත් නෑ බන් නංගිව, එකී හෝ ගාල අඬනවා,

ඉතින් හරිනේ මචන් කෙල්ල දැක්කනේ අරුන් අමු අමුවේ අපිට ගැහුව විදිය, කෙල්ල පොඩිය්නේ බන් දරාගන්න බැරුව ඇති, උඹ බය වෙන්න ඒපා ටික දවසකින් හරි යයි,මටත් එක තමයි බන් අප්සට් එක තියෙන්නේ. අපිටනම් ඕන එකක්, හැබැයි උදය අරුන්ටනම් දෙන්න ඕනේ අනිවාර්යෙන්ම පෝරියල් එක එකෙන්ම. aaයේ මේ මහනුවර අඩෝ කියලවත් කියාගන්න බැරිවෙන්න,

සිරා සිරා චාම එකනම් අනිවාර්යෙන් කරන්න ඕනේ, උන්ට දඟලන්න දුන්න හොඳටම ඇති දැන්, ඉස්සර kaaපුවා අමතක වෙලා වෙන්න ඕනේ බන් අයෙත් සද්ද දාණ්ඩ එන්නේ, යකෝ 100 ක් විතර වටකරගෙන අපි දෙන්නෙක්ට ගහන්න උන්ට ලැජ්ජාවක් නැති හැටි, උන් මහා පොන්නයෝ සෙට් එකක් බන්, හිතන් ඇති ශෝට ගහල් කraaබුවක් දාපුවම උන් හෙන පොරවල් කියල, ඕකුන්ව පොරවල් කරන්නේ බන් අර ගුඩ් ෂෙඩ් එකේ පලතුරු විකුණන හාල පාරුවොනේ,

මොකාට උන්ව ලොකු උනත් අවුලක් නෑ මචන් මුන්ටනම් අනිවා ගේමක් සෙට් කරන්නම වෙනවා, අම්මල ටිකක් ශේප් වෙනකන් ඉම්මුකෝ බන්, උන් වැරදි මිනිහෙක්ට ඇත තිබ්බේ බන්,මට මල බන් අපිට ගහපු එකට නෙවේ පොඩි ඒකිට aනම් මනං කීව එකට, උඹ දනන්වනේ මට නංගිලා නැති නිසා මන් ඒකිට කොච්චාර ආදරේද කියල,

[QUOTE="Somapaala, post: 11830342, member: 323300"] [COLOR="Blue"][SIZE="5"][B]ආ චාම කොහොමද්ස මචන් ඉතින්? පට්ට රහයි නේද බන් හොදි නැතුව බත් කන්න සෙට් උනාම? තු නොදකින් වහග්නින්කෝ දැන්වත් උබේ ඔය අවලන් කට, බලපන් මන් උබට කීව නේද මෙහෙම වෙයි කියල, කොහෙද ඇහුවද? දැන් ස්නීපයිනේ යේ ඉතින් මාස ගානකට නැගිටුණු බොරු පුතේ, එහෙම කියනන් එපා බන් නංගිට මොනවා හරි උනානම් වැඩක් තියනවද? එත් බන් මේකිව දැක්කේ සුදාගේම උන්ද? යකෝ වෙන එක ගොබිලයෙකුටවත් මේකිව පෙනුනේ නැද්ද කලින්? බලපන්කො එහෙම එකක්වත් තිබ්බනම් අපිට කලින් පොර කනවනේ ඉල්ලගෙන, අපිට සෙට් වෙන්නේ අතුරු පසට මොනවා හරිනේ අනේ මේ බන් සුවසෙවනට යනකන්වත් මට නිදහසේ ඉන්න දෙනවද? උඹලගේ නංගිව ඉතින් කරගහුවොත් ඔය වගේ කුඩු කෙස් එකක් තම හරි හමන් එකෙක් ඒකිට ට්‍රය් කරයි කියල හිතුවද හොතම්බුව? අඩෝ මේ ඕවට එන්න එපා හරිය මන් මේ උබට ඒකිව දෙන්න හැදුව නෙවේනේ මගුල. කෙල්ලටත් ශොක් වෙලා වගේ බන් කාතා කරන්නේ නෑලු, අම්ම මන් ගාවට එක්කන් එන්නෙත් නෑ බන් නංගිව, එකී හෝ ගාල අඬනවා, ඉතින් හරිනේ මචන් කෙල්ල දැක්කනේ අරුන් අමු අමුවේ අපිට ගැහුව විදිය, කෙල්ල පොඩිය්නේ බන් දරාගන්න බැරුව ඇති, උඹ බය වෙන්න ඒපා ටික දවසකින් හරි යයි,මටත් එක තමයි බන් අප්සට් එක තියෙන්නේ. අපිටනම් ඕන එකක්, හැබැයි උදය අරුන්ටනම් දෙන්න ඕනේ අනිවාර්යෙන්ම පෝරියල් එක එකෙන්ම. aaයේ මේ මහනුවර අඩෝ කියලවත් කියාගන්න බැරිවෙන්න, සිරා සිරා චාම එකනම් අනිවාර්යෙන් කරන්න ඕනේ, උන්ට දඟලන්න දුන්න හොඳටම ඇති දැන්, ඉස්සර kaaපුවා අමතක වෙලා වෙන්න ඕනේ බන් අයෙත් සද්ද දාණ්ඩ එන්නේ, යකෝ 100 ක් විතර වටකරගෙන අපි දෙන්නෙක්ට ගහන්න උන්ට ලැජ්ජාවක් නැති හැටි, උන් මහා පොන්නයෝ සෙට් එකක් බන්, හිතන් ඇති ශෝට ගහල් කraaබුවක් දාපුවම උන් හෙන පොරවල් කියල, ඕකුන්ව පොරවල් කරන්නේ බන් අර ගුඩ් ෂෙඩ් එකේ පලතුරු විකුණන හාල පාරුවොනේ, මොකාට උන්ව ලොකු උනත් අවුලක් නෑ මචන් මුන්ටනම් අනිවා ගේමක් සෙට් කරන්නම වෙනවා, අම්මල ටිකක් ශේප් වෙනකන් ඉම්මුකෝ බන්, උන් වැරදි මිනිහෙක්ට ඇත තිබ්බේ බන්,මට මල බන් අපිට ගහපු එකට නෙවේ පොඩි ඒකිට aනම් මනං කීව එකට, උඹ දනන්වනේ මට නංගිලා නැති නිසා මන් ඒකිට කොච්චාර ආදරේද කියල,[/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom