Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Re Tharuwak Wee Mage Loke
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනේ ඉතින් ආදරේ වැඩි නිසානේ පැටියෝ, මට ඔයාව නැති උනොත් අයෙත් ජීවත් වෙන්න බැරි වෙයි දිල්, ඔයාව නැති කරගන්න මට කිසිම උවමනාවක් නෑ, එහෙම වෙන්න තියන හැම ඉඩක්ම මන් නැති කරනවා,

මම දන්නවා මගේ මහත්තයෝ, මට දැනෙනවා ඔයා මට කොච්චර ආදරේද කියල, එත් එකක් ඊට වැඩ දශමයක් හරි වැඩියෙන් මම ඔයාට ආදරෙයි,........

දිල් මගේ ඔලුව ගොඩක් රිදෙනවා චුට්ටක් අත ගාන්න,

අනේ ඉන්න බබා, මම අත සෝදන් එනකන්,ඇයි බබා කලින් කීවේ නැත්තේ? පවු මගේ අසරණයා

කෝ ඉන්න මම ඔඩොක්කුවට ගන්න, පැටියට රිදෙන්නේ නෑ නේද?

හ්ම් ගොඩක් ඔලුව ussandanam බෑ, ප්ලාස්ටර් ඇදෙනකොට නිකන් හිරි වැටෙනවා වගේ දැනෙනවා, එත් කමක් නෑ මන් මෙහෙම ඉන්නම් ඔයාගේ උණුසුමේ ඉද්දි මට අමාරුවක් දැනෙන්නේ නෑ දිල්, ඔයා ගාව ඉද්දි මට අම්මගේ ඔඩොක්කුවේ ඉන්නවා වගේ දැනෙන්නේ,

ඔයා දන්නවද දිල් කොල්ලෙක් කසාද බඳින්න හොයන්නේ තමන්ගේ අම්ම වගේම කෙනෙක්, ඒ අතින්නම් මම ගොඩක් වාසනාවන්තයි බබා, ඔයයි මගේ අම්මගෙයි අතර වෙනස ඔයා මාව ඔයාගේ බදින හැදුවේ නැති එක විතරයි,

ඔච්චර නම්බු දෙන්න එක්මන් වැඩියි කියල හිතෙන්නේ නැද්ද බබා? අපි අදුනගෙන ගොඩක් කල් උනාට අපි ලඟින් ආශ්රය කරලා නැනේ, ඔයා කොහොමද හරියටම මෙහෙම කියන්නේ?

හ්ම්ම් ඔවු ඔයා කියන එක ඇත්ත, එත් බබා මගේ හිතට දැනෙනවානම් එක වැරදි වෙන්න බෑ නේද? අනික මන් ඕන තරම් අහල තියනවා එයාගේ හැම යාලුවෙක් ගැනම මොනා හරි වරදක් කියල තියනවා, එත් කවදාවත් ඔයා ගැන කිසිම විදියේ වරදක් ගැන හෝ ඔයා ගැන තරහින් කතා කරලා නෑ,ඉතින් මට විස්වාසයි ඔයා මාව රවට්ටන්නේ නැතුව මන් ලඟින් ඉඳියි කියල,

හ්ම්ම් අපි ඒ දේවල් කාලයට බාර දෙමු වස්තු, දැන් ටිකක් දොයිය ගන්න, බේත් දීලාවත් මේ කොල්ලව නිදි කරවගන්න බෑ අදනම්,

හරි doiyagannam මට කිස් ගොඩාක් දෙන්න එහෙනම්,

ආ.....ආ....කපැටීම නෑ නේද කොල්ල, හ්ම්ම් කෝ ඉන්න එහෙනම්.......

එහෙන්මම මගේ මූනට පාත් වුන දිලිනි ගොඩක් ආදරෙන් ඒ වගේම හෙමින් මුළු මූනම කිස් කරන්න ගත්ත, එයා මොන්ට නමුනම එයාගේ පපුවේ රස්නේ මගේ නිරුවත් මූනට හොඳටම දැනුන, හුස්ම ගන්න විදියට සිනිදු බ්ලවුස් එකට උඩින් පපුව ඉහල පහල යන විදිය මගේ මූනට ගොඩක් හොඳට දැනුන, ඇත්තටම මේ ලෝකේ හැම දෙයක්ම මට මොහොතකට අමතක උනා, මන් ප්ලාස්ටර් කරපු නැති අතින් එහෙන්මම දිලිනිව මගේ මූනට තවත් ලං කරගත්ත, මටත් නොදනිම මගේ තොල් දිලිනිගේ තොල් දෙක හොයන්න්න පටන් ගත්ත, එත් එක්කම මගේ අතේ ඇඟිලි දිලිනිගේ කොන්දේ අස්සෙන් එහා මෙහා ගියේ මටත් නොදැනීමයි.......

[QUOTE="Somapaala, post: 12131216, member: 323300"] [COLOR="Blue"][SIZE="5"][B]අනේ ඉතින් ආදරේ වැඩි නිසානේ පැටියෝ, මට ඔයාව නැති උනොත් අයෙත් ජීවත් වෙන්න බැරි වෙයි දිල්, ඔයාව නැති කරගන්න මට කිසිම උවමනාවක් නෑ, එහෙම වෙන්න තියන හැම ඉඩක්ම මන් නැති කරනවා, මම දන්නවා මගේ මහත්තයෝ, මට දැනෙනවා ඔයා මට කොච්චර ආදරේද කියල, එත් එකක් ඊට වැඩ දශමයක් හරි වැඩියෙන් මම ඔයාට ආදරෙයි,........ දිල් මගේ ඔලුව ගොඩක් රිදෙනවා චුට්ටක් අත ගාන්න, අනේ ඉන්න බබා, මම අත සෝදන් එනකන්,ඇයි බබා කලින් කීවේ නැත්තේ? පවු මගේ අසරණයා කෝ ඉන්න මම ඔඩොක්කුවට ගන්න, පැටියට රිදෙන්නේ නෑ නේද? හ්ම් ගොඩක් ඔලුව ussandanam බෑ, ප්ලාස්ටර් ඇදෙනකොට නිකන් හිරි වැටෙනවා වගේ දැනෙනවා, එත් කමක් නෑ මන් මෙහෙම ඉන්නම් ඔයාගේ උණුසුමේ ඉද්දි මට අමාරුවක් දැනෙන්නේ නෑ දිල්, ඔයා ගාව ඉද්දි මට අම්මගේ ඔඩොක්කුවේ ඉන්නවා වගේ දැනෙන්නේ, ඔයා දන්නවද දිල් කොල්ලෙක් කසාද බඳින්න හොයන්නේ තමන්ගේ අම්ම වගේම කෙනෙක්, ඒ අතින්නම් මම ගොඩක් වාසනාවන්තයි බබා, ඔයයි මගේ අම්මගෙයි අතර වෙනස ඔයා මාව ඔයාගේ බදින හැදුවේ නැති එක විතරයි, ඔච්චර නම්බු දෙන්න එක්මන් වැඩියි කියල හිතෙන්නේ නැද්ද බබා? අපි අදුනගෙන ගොඩක් කල් උනාට අපි ලඟින් ආශ්රය කරලා නැනේ, ඔයා කොහොමද හරියටම මෙහෙම කියන්නේ? හ්ම්ම් ඔවු ඔයා කියන එක ඇත්ත, එත් බබා මගේ හිතට දැනෙනවානම් එක වැරදි වෙන්න බෑ නේද? අනික මන් ඕන තරම් අහල තියනවා එයාගේ හැම යාලුවෙක් ගැනම මොනා හරි වරදක් කියල තියනවා, එත් කවදාවත් ඔයා ගැන කිසිම විදියේ වරදක් ගැන හෝ ඔයා ගැන තරහින් කතා කරලා නෑ,ඉතින් මට විස්වාසයි ඔයා මාව රවට්ටන්නේ නැතුව මන් ලඟින් ඉඳියි කියල, හ්ම්ම් අපි ඒ දේවල් කාලයට බාර දෙමු වස්තු, දැන් ටිකක් දොයිය ගන්න, බේත් දීලාවත් මේ කොල්ලව නිදි කරවගන්න බෑ අදනම්, හරි doiyagannam මට කිස් ගොඩාක් දෙන්න එහෙනම්, ආ.....ආ....කපැටීම නෑ නේද කොල්ල, හ්ම්ම් කෝ ඉන්න එහෙනම්....... එහෙන්මම මගේ මූනට පාත් වුන දිලිනි ගොඩක් ආදරෙන් ඒ වගේම හෙමින් මුළු මූනම කිස් කරන්න ගත්ත, එයා මොන්ට නමුනම එයාගේ පපුවේ රස්නේ මගේ නිරුවත් මූනට හොඳටම දැනුන, හුස්ම ගන්න විදියට සිනිදු බ්ලවුස් එකට උඩින් පපුව ඉහල පහල යන විදිය මගේ මූනට ගොඩක් හොඳට දැනුන, ඇත්තටම මේ ලෝකේ හැම දෙයක්ම මට මොහොතකට අමතක උනා, මන් ප්ලාස්ටර් කරපු නැති අතින් එහෙන්මම දිලිනිව මගේ මූනට තවත් ලං කරගත්ත, මටත් නොදනිම මගේ තොල් දිලිනිගේ තොල් දෙක හොයන්න්න පටන් ගත්ත, එත් එක්කම මගේ අතේ ඇඟිලි දිලිනිගේ කොන්දේ අස්සෙන් එහා මෙහා ගියේ මටත් නොදැනීමයි....... [/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom