React JS/ React Native Programming- Companies in Sri Lanka

ishan.fdo

Well-known member
  • May 1, 2012
    1,946
    721
    113
    React JS, React Native karana companies monawada thiyenne lankave? Danna aya innavanam comment karanda.
    Because I'm so passionate on ReactJS and inspired by it's architecture. Looking for a place to do some awesome work in React.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    Sysco labs culture eka kohomada? Unge domain hama welema maru venavalu neda. And politics too much lu neda?

    කම්පැනි ලොකු වෙද්දි ඉන්ටර්නල් පොලිටික් කේස් අනිවාර්යෙන්ම එනවා
    ඒක ඕකට විතරක් නෙමෙයි ලංකාවෙ ඔය පට්ටයි කියන කම්පැනි ගොඩක් ඒවයෙ එහෙම තමයි
    ඒව ගොඩක් වෙලාවට වැඩ වලට බලපානව අඩුයි

    :rolleyes: :eek: mannam ahala thiyana widiyata pattama company ekak

    කම්පැනිය පට්ට වෙලා තියෙන්නෙ ඕකෙ පට්ට සැලරියක් ගෙවන නිසා
    මේ සැරේ UOM Fresh Grads ලට 1.75ද කොහෙද
    ඒ වගේම වැඩත් තියනවා
    අනික ගන්නෙ සිරාම ඩයල් නිසා වැඩ කොහොමත් කොලිටියට වෙනවා
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,828
    9,535
    113
    Arkham City

    :sorry: