React + Laravel

Psiko

Well-known member
  • Mar 10, 2023
    8,026
    7,548
    113
    🤍
    walain hadala project ekk tynw . tiyenne wena wenawa app ekai api ekai meka github danawnam danna hodama widha mokakda.

    wena wenama repo dekaka danawada ?

    nattan ekama repo eke dannada?


    ara devops seen eka krnne khmd kiyl dnnwd ci cd pippa gahala :yes:
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    24,690
    47,673
    113
    හොඳම විදිය කියන්නේ සෙලවෙන මනස.

    අත්‍යවශ්‍ය හේතු නැත්නම් mono repo ගහපන්.
    එතකොට ඔය GitHub action වලින් integrated CI/CD කරන්න ලේසියි.
    Version compatibility maintain කරන්න ලේසියි.


    Devops or Gitops?
     
    • Love
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    8,026
    7,548
    113
    🤍
    හොඳම විදිය කියන්නේ සෙලවෙන මනස.

    අත්‍යවශ්‍ය හේතු නැත්නම් mono repo ගහපන්.
    එතකොට ඔය GitHub action වලින් integrated CI/CD කරන්න ලේසියි.
    Version compatibility maintain කරන්න ලේසියි.


    Devops or Gitops?
    Devops or Gitops? meke wenasa dnne na thama :shocked:.