React Material UI course එකක download link එකක් තියෙනව ද?

Avishka Indula

Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    මෙන්න මේ course එකේ download link එකක් තියෙනවා නම් කවුරුහරි දෙන්නකෝ. මං හැමතැනම බැලුවා. හම්බෙච්ච Torrent links වල seeds ගොඩක් තිබ්බෙ නෑ. ඒ හින්දා direct download link එකක් තියෙනවනම් ගොඩක් හොඳයි.

    Implement High Fidelity Designs with Material-UI and ReactJS

    https://www.udemy.com/course/implement-high-fidelity-designs-with-material-ui-and-reactjs/
     
    • Like
    Reactions: usa_nihaal

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    උබ torrent ගත්තා කියලා බන් ඕකේ හරිම experience එක ගන්න බෑනේ, සමහර contents update වෙනවා. සමහර අලුත් දේවල් link කරලා තියෙනවා
    හොදම එක Udemy හරහාම ගන්න එක

    commonwealth එකෙන් Udemy scholarship දෙනවා, උබ හොද වෙලාවට ඕක අද දැම්මේ, හෙට application close කරනවා
    ඉක්මණට apply කරන්න
    https://www.soslp.lk/
     
    Thanks machan ❤️
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ

    mama form fill kala mchn.demma.kawadada mawa eligible wenne? thanks hode.
     
    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    Hambunoth link ek dpn mcn..me dollar case eka hinda salli dila gnn hithen na..
    Aa hari machan man daannam. 🤝

    Hambunoth link ek dpn mcn..me dollar case eka hinda salli dila gnn hithen na..
    Machan me link eken man course eka download karagaththa. Habai meeke seeds poddak adui ban. Sampuurna dawas 2 k withara giya download wela iwara wenna. Eth wena wada karana links monawath na ban.
    https://freecoursesite.com/implement-high-fidelity-designs-with-material-ui-and-reactjs/
    ------ Post added on May 26, 2022 at 7:45 AM
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    උබ torrent ගත්තා කියලා බන් ඕකේ හරිම experience එක ගන්න බෑනේ, සමහර contents update වෙනවා. සමහර අලුත් දේවල් link කරලා තියෙනවා
    හොදම එක Udemy හරහාම ගන්න එක

    commonwealth එකෙන් Udemy scholarship දෙනවා, උබ හොද වෙලාවට ඕක අද දැම්මේ, හෙට application close කරනවා
    ඉක්මණට apply කරන්න
    https://www.soslp.lk/
    thanks mcho... wedi weiyen labenna ona ubata..!!!!
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    උබ torrent ගත්තා කියලා බන් ඕකේ හරිම experience එක ගන්න බෑනේ, සමහර contents update වෙනවා. සමහර අලුත් දේවල් link කරලා තියෙනවා
    හොදම එක Udemy හරහාම ගන්න එක

    commonwealth එකෙන් Udemy scholarship දෙනවා, උබ හොද වෙලාවට ඕක අද දැම්මේ, හෙට application close කරනවා
    ඉක්මණට apply කරන්න
    https://www.soslp.lk/
    Machan udemy schola eka thiyeddi ayeth coursera ekata apply karanna barida?
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    දැන් application close කරලනේ
    ඊළග පාර open වුණාම පුලුවන් මං හිතන්නේ
    ඊලග පාර කොයි කාලෙ වගේද එන්නෙ බන්? Coursera එකෙ කැම්පස් වලින් කරන ඒව නේද තියෙන්නෙ? අපරාදෙ ඒක ගන්න තිබ්බෙපස්සෙ මීටර් උනේ
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඊලග පාර කොයි කාලෙ වගේද එන්නෙ බන්? Coursera එකෙ කැම්පස් වලින් කරන ඒව නේද තියෙන්නෙ? අපරාදෙ ඒක ගන්න තිබ්බෙපස්සෙ මීටර් උනේ
    ඉතින් බන් Coursera එකේ ඔක්කොම free ගන්න පුලුවන්නේ
    මේ නූලේ A-Z process එක තියෙනවා
    https://elakiri.com/threads/නිවැරදි...රමු-apply-for-coursera-financial-aid.2034806/

    University MOOC ඕනනම් Coursera නෙමෙයි හොදම option එක
    edX තමා👌
     
    • Love
    Reactions: visalbro

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ඉතින් බන් Coursera එකේ ඔක්කොම free ගන්න පුලුවන්නේ
    මේ නූලේ A-Z process එක තියෙනවා
    https://elakiri.com/threads/නිවැරදිව-coursera-financial-aid-apply-කරමු-apply-for-coursera-financial-aid.2034806/

    University MOOC ඕනනම් Coursera නෙමෙයි හොදම option එක
    edX තමා👌
    Adeh supirine bn. Rdx eketh nadda oyawage seen ekak
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මෙන්න මේ course එකේ download link එකක් තියෙනවා නම් කවුරුහරි දෙන්නකෝ. මං හැමතැනම බැලුවා. හම්බෙච්ච Torrent links වල seeds ගොඩක් තිබ්බෙ නෑ. ඒ හින්දා direct download link එකක් තියෙනවනම් ගොඩක් හොඳයි.

    Implement High Fidelity Designs with Material-UI and ReactJS

    https://www.udemy.com/course/implement-high-fidelity-designs-with-material-ui-and-reactjs/
    දැන් ඉතින් ටොරන්ට් පස්සෙ යන්න ඕනෙ නෑ නෙ :P
    Adeh supirine bn. Rdx eketh nadda oyawage seen ekak
    උන්ගේත් එහෙම seen එකක් තියෙනවා මන් හිතන්නේ..
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    Adeh supirine bn. Rdx eketh nadda oyawage seen ekak
    අපෝ තියෙනවා, මලාට approve වෙන්නේ නෑ සිංහලුන්ට
    ඉන්දියාවට තමයි priority එක දීලා තියෙන්නේ
    ඒ කොහොම වුණත් උපරිම 90%ක discount එකක් දෙන්නේ

    පට්ට කුණාලා:sick:
     
    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    දැන් ඉතින් ටොරන්ට් පස්සෙ යන්න ඕනෙ නෑ නෙ :P

    ඒක තමා. මාත් මේ thread එකට @avjayarathne දාපු reply එකෙන් ගිහින් Commonwealth එකේ Programme එකට apply කරා. මටත් Scholarship එක set වුනා. @avjayarathne ගොඩක් ස්තුතියි brother!!
     
    Last edited: