Read and think ඔබ බත්කන හරකෙක් ද?, මනුශ්*යයෙක් ද ? කියවා ත&#3539

gayan kalhara

Member
Nov 22, 2007
7,060
48
0
Read and think ඔබ බත්කන හරකෙක් ද?, මනුශ්*යයෙක් ද ? කියවා ත&#3539

මෙය ආරම්භය මැදට යනවිට වෙනස්වන බැව්න් කරුණාකර සියල්ල කියවන්න

මට අද පාන්දරම (උදේ 1. 30ට විතර ) ඉඳල ජාල වේගයේ වෙනසක් තේරුන… උබුන්ටු බීට එක දැම්මෙත් ඊයෙ නිසා, ඒක නිසා කියල හිතුවත්. ෆෙඩොර වලදිත් ඒවගේම දැනුන හින්ද ඔන්න ටෙස්ට් කලා.. මෙන්න ප්*රතිපල..


448188195.png


නියමයි නේද ?, ලොකු දියුණුවක් තියෙනව, අප්/ඩවුන් සමාන වෙලා…. එලම එල… මම හිතන්නෙ මේ මාස ගානකින් මෙච්චර ස්පීඩ් එකක් දැක්කෙ. වෙනද 3- 4 තමයි.. ගොඩක් වෙලාවට 3 තමා. ඒත් දැන් 4කට නිශ්චිත ස්පීඩ් එකක් එනව…


ඇල්බකර්ක් වලින් ටෙස්ට් කරන්නෙ එතන එක්ක මගේ විශේෂ සම්බන්ධයක් තියෙන හින්ඳ.
icon_wink.gif
දන්නෝ දනිති (දන්නෙ නැත්නම් හිස්ට්*රි ඔෆ් මයික්*රොසොෆ්ට් කියල ගූගල් කරන්න)



මෙදාපාර බ්ලොග් මැරතන් එකට අලුත් HSDPA එකකින් එන්න හිතන් හිටියත්. හරියන්නෙ නෑ වාගෙ. මොනව කරන්නද ?. කැලේක ඉන්නවනම් කැලේ විදියට ඉන්ට වෙනව නෙ.

මම දැකල තියෙනව ගොඩක් ADSL/HSDPA තියෙන අය තමන්ගෙ ස්පීඩ් මදි මදි, හරිම ස්ලෝ කියල කෑගහනව . ඒත් කීයෙන් කීදෙනාද ඒ තමන්ට ලැබිල තීයෙන ඒ අවස්තාවෙන් හරි ප්*රයෝජනයක් ගන්නෙ ?


ඒවගේ අයට මට ලැබිල තියෙන ස්පීඩ් එකයි, මට කරන්න වෙලා තියෙන වැඩ ටිකයි ලැබුනොත් මොනව කරයිද ? හික් හික් ඒත් අපි නෙට් එන එක නවත්තල නෑ නෙ. අපිත් මේකෙ වැඩ කරනව. ලොකු වැඩ කරන්න බැරි/ අමාරු බව ඇත්ත ඒත් වැඩක් ගන්න බැරි නෑ නෙ. ?
 

gayan kalhara

Member
Nov 22, 2007
7,060
48
0
මම කියන්නෙ තිබෙන දේට බනින්න එපා, තිබෙන දෙයින් උපරිම ප්*රයෝජන ගන්න. මේදේ පරිගනක වලටත් අදාලයි.. තමන් ලඟ තියෙන සම්පත් වලින් උපරිම ප්*රයෝජන ගන්න කීයෙන් කීදෙනාද ?
මම දන්නෙ කෙනෙක් ඉන්නව,මගේ වයසෙමයි, මිනිහ මැශින් එකක් ගත්තෙ සිංදු අහන්නයි, ෆිල්ම් බලන්නයි, විතරයි, ගේම්ස් උනත් ප්ලේ කරන්නෙ නෑ තේරෙන්නෙ නෑ, මැශින් එකට හොඳ නෑ කියල .. හික් හික්, එයා කරන වැඩියෙන්ම සම්පත් වැයවෙන දේ තමයි පොඩි පොඩි ෆ්ලෑශ් ගේම්ස් ප්ලේ කරන එක.. මෙන්න මිනිහගෙ මැශින් එකේ ස්පෙස්.


Intel Quad Core 2.33 Ghz (As I saw)
2GB Ram
250 HDD
17×17 LCD monitor
9600GT VGA Card
DVD Writter with Light Scribe.
Wireless Mouse/KB.
7.1 Sub woofer
විස්ටා හොර එඩිශන්


මිනිහ මැශින් එක දාන්නෙත් දවසකට පාරක්, දෙකක් විතරයි, සමහර දවස් වලට දාන්නෙම නෑ.මෙහෙම තිබිලත් ඌ කියන්නෙ “මචන් ස්පීඩ් එක මදි බං රැම් එකක් දාන්න ඕනෙ..” හික් හික්
ඕල්සෙන්ට්ස් එකේ 2008 සාපෙ කට්ටිය දන්නව මෙයාව
හරි මෙන්න මම කරන දේ හා මගේ පරිගණකය. මම දවසකට පැය 20ක් සමහර විට පැය 24 - 72 සමහර විට සතියක් විතරත් දාල තියෙනව, දවසකට ප්*රෝග්*රැමින්, කම්පයිලින්, ප්*රොග්*රෑම් ටෙස්ටින්, ඔක්කොම කරන්නෙ මේකෙන්,තව නෙට් එකේ ඇවිදින්නෙත්, බ්ලොග් ලියන්නෙත්, අප්ලෝඩ්/ඩවුන්ලෝඩ් ඔක්කොම කරන්නෙ මේකෙන්. ඉඳල හිටල, ගේම් එකක ගහන්නෙත්, චිත්තරපටි බලන්නෙත්, සිංදු අහන්නෙත්, පිස්සු කෙලින්නෙත්, කොටින්ම කිව්වොත් මේ පෝස්ට් එක ලියන්නෙත් මෙ පරිගනකෙන්, මෙන්න ස්පෙස්


P 4 3.0 Ghz (single Core
icon_smile.gif
)
256 RAM
20GB HDD
15 CRT Monitor (6 years OLD)
16MB VGA (shared)
CD Writer
Normal KB/Mouse
Head Phone
icon_smile.gif

Ubuntu 9.04 Beta / Fedora
——
පේනවනෙ.. මේ දත්ත සැක නම් කියන්න සාක්ශි පෙන්වන්න පුලුවන්.මට මේ ස්පෙස් හොඳටම ඇති, ස්පීඩ් මඳක් අඩු උනත්, හයි සෙන්සිටිව් වැඩ කරන්න බොහෝම අඩුවෙන්.


දැන් කියයි ඔය ඉරිසියාවට කියල, කොහෙත්ම නෑ, මම මේ පෝස්ට් එකෙන් කියන්න හැදුවෙ මිනිස්සු තමන්ට අනවශ්*ය දේවල් වලට නිරපරාදෙ සල්ලි නාස්ති කරන එක දැකල (එක අතකින් හොඳයි එහෙම හරක් හින්ඳ තමයි කොම්පැනි හැදෙන්නේ) ඕනෙ කෙනෙක් තමන්ට ඇකි විදියට ගන්න එකට කිසිම භාදාවක් නෑ. ඒත් මෙ ගන්න ගොඩක් අය අම්මල තාත්තල ගෙන් යැපෙන අය මේදේවල් ගන්නෙ අම්මල තාත්තල බොහොම මහන්සිවෙලා හම්බ කරන දේවලින් නේද ?, පොඩ්ඩක් ඒගැන හිතන්නෙ සමහරු මැශින් එකක් ගන්නෙ ණය වෙලා (අර මම කලින් කිව්ව කෙනත් එහෙමයි, අම්මල තාත්තලට නොසෑහෙන්න කරදර කරල තමයි ගත්තෙ, (දන්නවනෙ රාජ්ජ සේවකයන්ගෙ පඩිය? ) ණය වෙලා ණය වෙලා තමයි ඕව අරන් දෙන්නෙ, අඩු ගානෙ ඒමිනිස්සු ගැනවත් පොඩ්ඩක් හිතන්න ඕනෙ නේද ?


මම කියන්නෙ


ගන්න, ගන්න දෙයින් උපරිම ප්*රයෝජන ගන්නවනම් විතරක්.
ගන්න. ඒදෙයින් ඊට වඩා දෙයක් කරන්න අඩිතාලම දාගන්න පුලුවන් නම්
ගන්න, තමන්ට හැකි ප්*රමානෙ විතරක්
ගන්න, දැන් තියෙන දෙයින් උපරිම ප්*රයෝජන අරන් නම් විතරක්
ඉල්ලන්න, ඔබේ දෙමව්පියන්ට හැකි දෙයක් නම්,
ඉල්ලන්න, අන් අයට කරදර නොවෙන ලෙස
ඉල්ලන්න , ඔබට එය ඇවැසි නම් පමණක්


මට මුලින්ම 2004දි පරිගණකෙ (500Mhz,64MB RAM, 4.2 GB HDD) ලැබුනෙත් අම්ම බොහොම මහන්සි වෙලා, ණය වෙලා ලැබුනු මුදල් වලින්, වසර 3කට පස්සෙ ඒකියන්නෙ 2007දි මට අර පරිගණකෙන් වැඩකරල හොයාපු සල්ලි වලින් දැන් වැඩ කරන පරිගණකෙ ගන්න පුලුවන් උනා, ඊට පස්සෙ ලැප් එකක් ගන්නත්, අඩිතාලම දැම්මෙ අර පරිගණකෙ තමයි, මම කියන්නෙ නෑ. මම වගේ කරන්න කියල, ඒත් අඩු ගානෙ අනිත් අය ගැන හිතල, ක්*රියා කලොත් හොඳටම ඇති..
මම සාමාන්*යයෙන් මෙහෙම දෙයක් ලියන්නෙ නැති උනත්, මෙහෙම දෙයක් කියන්න හිතුනෙ අද මුහුණ දීපු සිද්ධියක් නිසා. අපේ ගෙවල් ලඟ ඇන්ටි කෙනෙක් ආව අද උදේ අපේ ගෙදර මාව හම්බවෙන්න. හේතුව මොකද්ද දන්නවද ?, එයාගෙ පුතත් මගේ වයසෙමයි, මෑන් විභාගෙ පාස් උනා කියල (පාස්, C3යි S6) දැන් පරිගණකයකුයි ෆෝන් එකකුයි ඉල්ලනවලු, එයත් අපේ අම්මලගෙ ස්ටාෆ් එකේ කෙනෙක් (ගුරු වරියක්) ඉතින් පඩිය ගැන කියන්න ඕනෙ නෑ නෙ, මේදවස් වල බැංකු ණය දෙන්නෙත් නෑ. ඉතින් එයා හරි අමාරුවක ඉන්නෙ. අර යකා පොලොවෙ හැපි හැපි ඉල්ලනවලු හොඳම PC එකක්, ඇත්තම කිව්වොත් මිනිහටත් ඕනෙ අර කලින් මම කිව්ව කෙනා වගේම ඇවැසි තා තමයි.ඉතින් අර අසරණ අම්ම මොනව කරන්නද ? එයා එහෙන් මෙහෙන් ඉල්ලගෙන රු 20 000ක් හොයාගෙන තියෙනව. මගෙන් අහනව ඒ ගානට එකක් හදල දෙන්න පුලුවන් ද කියල.. දන්නවනෙ අලුත්ම එකක් ඒගානට හදන්නෙ කොහොමද කියල ?.. උගේ වැඩ ටික කරගන්න P3 800Mhz, 256 RAM එකක් හොඳටම ඇති එහෙම එකක් නම් ඉතින් රු 8000ක් විතර දුන්නාම හදා ගන්න පුලුවන් නෙ. ඒත් අරූ ඉන්නෙ ඒමතේමයි. මම කතා කලා. ඒත් කියන දේ අහන කෙනෙක් නෙමෙයි. අම්ම ගැන තඹේකට හිතන්නෙ නෑ, අම්මල තාත්තලගෙ ආර්ථික තත්වෙ ගැන කිසිම හැඟීමක්


ඔබ වැටෙන්නේ මෙයින් කවුද ??, මෙවන් බත්කන හරකෙක් ද ?, නැත්නම් මිනිසෙක් ද?, කරුණාකර මෙවන් බත්කන හරක්, මින්පසු මිනිසෙක් වීමට ඉටා ගන්න


ප.ලි : පටන් ගත්තේ වෙන යමක් කීමට වුවත්, ලිපිය ලියන අතර තුරයි අර ඉල්ලීම ආවේ.. ඒ කෝපයෙන් යුතුව ලියැවුනු නිසා, ලිපිය අපිලිවෙල ඇති. සමාවෙන්න
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    Afoi............!! Gayan malliyata mala panalaa...........!! Man bayee hitiyee uba mage PC config ekath methana daaida kiyalaa..........?? Habai magee eken nam man saahenna wada gannawaa............!!

    Magee old PC ekath man thawamath use karanawaa............!! 2001 gaththee.......... Super badu........!! RD RAM's thawama elesatama wada.......!! Patta gahanawaa aka.....magee experiment PC eka aka thamaa............!!

    Aluthen gaththa eka totally downloads and VB practicing thamaa...........!!

    Magee ekee HDD capacity eka ithin uba dannawanee............!! Hik hikz..........!!
     

    chint

    Well-known member
  • Oct 3, 2007
    16,265
    430
    83
    cgtech.lk
    Mage yaluwoth oya wage ewun thmai okkota ma thiyenne Intel dual core
    processor, .E unata hamadam leda virus kiyai ,slow kiyai,
    unge gewal walata gihilla format karala dennath oni,eeta passe unta oni soft ware hoyala denna oni!!!!!
     

    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    urajdrlk said:
    Afoi............!! Gayan malliyata mala panalaa...........!! Man bayee hitiyee uba mage PC config ekath methana daaida kiyalaa..........?? Habai magee eken nam man saahenna wada gannawaa............!!

    Magee old PC ekath man thawamath use karanawaa............!! 2001 gaththee.......... Super badu........!! RD RAM's thawama elesatama wada.......!! Patta gahanawaa aka.....magee experiment PC eka aka thamaa............!!

    Aluthen gaththa eka totally downloads and VB practicing thamaa...........!!

    Magee ekee HDD capacity eka ithin uba dannawanee............!! Hik hikz..........!!

    mala paninne nadda ? lankava IT field eken goda enne mun vage gonnu ekkada ?

    (bathkana harak, kiyana word eka gaththe oyage post valai :P )

    VB ? :shocked::shocked::shocked::angry::angry::angry::rolleyes:
     

    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    chint said:
    Mage yaluwoth oya wage ewun thmai okkota ma thiyenne Intel dual core
    processor, .E unata hamadam leda virus kiyai ,slow kiyai,
    unge gewal walata gihilla format karala dennath oni,eeta passe unta oni soft ware hoyala denna oni!!!!!

    hmm :yes:
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    මචං ලිනක්ස් ඉතින් කොහෙමෙද???
    උබලගේ ප්රතිඵලත් ආව නේද?
    අහන්න දෙයක් නෑ ඉතින් හොද ඇතිනෙ
    මමත් දැන් යූස් කරන්නෙ
    P III ~ 800 MHz
    256 MB SDR RAM
    16 MB Nvidia AGP
    80 GB H.D.D.
    machine 1 k

    නෙට් යනවයි ෆිල්ම් බලනවයි සිංදු අහනවයි ඇරෙනවයි ඇරෙන්න වෙන වැඩක් කරන්නෑ නෙ
    සමහර මගේ යාලුවොත් අහනව ඇයි ඔය මගුල කටුගෙට දෙන්නෙ නැත්තෙ නියල......... හිකිස්
    Image005.jpg
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    oyaa kiyana kathaava hari. ape avashayathavayata sarilana vidiyata pavichchi venne naththum ithin eeva apathee yaamak thamai venne. moka da udaharanayakata word processing vitharak karana kenekuta GeForce 9500 GT VGA ekak daala thiyana pc ekak oona venne nahane.

    mamanum ithin pahadilivama බත්කන හරකෙක් thamai.

    mata ADSL num thiyanava. habai pc ekanum oyaage eka vagee thamai hehe

    Pentium 4 1.7 Mhz Processor
    256 DDR Ram
    80GB Hard Disk
    GeForce FX 5500 265MB AGP VGA
    Sony DVD Writer
    17 CRT Monitor (avurudu 5 vadiya paranai. gassena ledeth thiyanava)
    Optical Mouse and Normal Keyboard (Rs. 600 thiyana baala keyboard)
    Windows XP Professional and Windows 7

    pavichchi karanne. Net vala sarisarimata, game gaseemata, sindu ahanna. TV balanna(dannum maasa 7 vithara indala tv card eka kadila), software, learning software, games, songs download karanna, eka eka software athhadaa balala eeva gana igena ganna, eka eka software sambanda testing vada valata(beta testing namai) etc.
     

    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    KHz said:
    මචං ලිනක්ස් ඉතින් කොහෙමෙද???
    උබලගේ ප්රතිඵලත් ආව නේද?
    අහන්න දෙයක් නෑ ඉතින් හොද ඇතිනෙ
    මමත් දැන් යූස් කරන්නෙ
    P III ~ 800 MHz
    256 MB SDR RAM
    16 MB Nvidia AGP
    80 GB H.D.D.
    machine 1 k

    නෙට් යනවයි ෆිල්ම් බලනවයි සිංදු අහනවයි ඇරෙනවයි ඇරෙන්න වෙන වැඩක් කරන්නෑ නෙ
    සමහර මගේ යාලුවොත් අහනව ඇයි ඔය මගුල කටුගෙට දෙන්නෙ නැත්තෙ නියල......... හිකිස්
    Image005.jpg
    එල එල.. මගේ වගේමයි.. හිකිස්.. අර පොඩි ගතියක් ඕනෙ නිසා ගත්තට මගේ කේසින් එකත් හොයාගන්න නෑ. ඔක්කොම එලියෙ

    ප්*රතිපල නම් Aලි 5යි Bස්සො 4යි...හික් හික්