Read and think ඔබ බත්කන හරකෙක් ද?, මනුශ්*යයෙක් ද ? කියවා තී
මෙය ආරම්භය මැදට යනවිට වෙනස්වන බැව්න් කරුණාකර සියල්ල කියවන්න
මට අද පාන්දරම (උදේ 1. 30ට විතර ) ඉඳල ජාල වේගයේ වෙනසක් තේරුන… උබුන්ටු බීට එක දැම්මෙත් ඊයෙ නිසා, ඒක නිසා කියල හිතුවත්. ෆෙඩොර වලදිත් ඒවගේම දැනුන හින්ද ඔන්න ටෙස්ට් කලා.. මෙන්න ප්*රතිපල..
නියමයි නේද ?, ලොකු දියුණුවක් තියෙනව, අප්/ඩවුන් සමාන වෙලා…. එලම එල… මම හිතන්නෙ මේ මාස ගානකින් මෙච්චර ස්පීඩ් එකක් දැක්කෙ. වෙනද 3- 4 තමයි.. ගොඩක් වෙලාවට 3 තමා. ඒත් දැන් 4කට නිශ්චිත ස්පීඩ් එකක් එනව…
ඇල්බකර්ක් වලින් ටෙස්ට් කරන්නෙ එතන එක්ක මගේ විශේෂ සම්බන්ධයක් තියෙන හින්ඳ.
දන්නෝ දනිති (දන්නෙ නැත්නම් හිස්ට්*රි ඔෆ් මයික්*රොසොෆ්ට් කියල ගූගල් කරන්න)
මෙදාපාර බ්ලොග් මැරතන් එකට අලුත් HSDPA එකකින් එන්න හිතන් හිටියත්. හරියන්නෙ නෑ වාගෙ. මොනව කරන්නද ?. කැලේක ඉන්නවනම් කැලේ විදියට ඉන්ට වෙනව නෙ.
මම දැකල තියෙනව ගොඩක් ADSL/HSDPA තියෙන අය තමන්ගෙ ස්පීඩ් මදි මදි, හරිම ස්ලෝ කියල කෑගහනව . ඒත් කීයෙන් කීදෙනාද ඒ තමන්ට ලැබිල තීයෙන ඒ අවස්තාවෙන් හරි ප්*රයෝජනයක් ගන්නෙ ?
ඒවගේ අයට මට ලැබිල තියෙන ස්පීඩ් එකයි, මට කරන්න වෙලා තියෙන වැඩ ටිකයි ලැබුනොත් මොනව කරයිද ? හික් හික් ඒත් අපි නෙට් එන එක නවත්තල නෑ නෙ. අපිත් මේකෙ වැඩ කරනව. ලොකු වැඩ කරන්න බැරි/ අමාරු බව ඇත්ත ඒත් වැඩක් ගන්න බැරි නෑ නෙ. ?
මෙය ආරම්භය මැදට යනවිට වෙනස්වන බැව්න් කරුණාකර සියල්ල කියවන්න
මට අද පාන්දරම (උදේ 1. 30ට විතර ) ඉඳල ජාල වේගයේ වෙනසක් තේරුන… උබුන්ටු බීට එක දැම්මෙත් ඊයෙ නිසා, ඒක නිසා කියල හිතුවත්. ෆෙඩොර වලදිත් ඒවගේම දැනුන හින්ද ඔන්න ටෙස්ට් කලා.. මෙන්න ප්*රතිපල..
ඇල්බකර්ක් වලින් ටෙස්ට් කරන්නෙ එතන එක්ක මගේ විශේෂ සම්බන්ධයක් තියෙන හින්ඳ.
මෙදාපාර බ්ලොග් මැරතන් එකට අලුත් HSDPA එකකින් එන්න හිතන් හිටියත්. හරියන්නෙ නෑ වාගෙ. මොනව කරන්නද ?. කැලේක ඉන්නවනම් කැලේ විදියට ඉන්ට වෙනව නෙ.
මම දැකල තියෙනව ගොඩක් ADSL/HSDPA තියෙන අය තමන්ගෙ ස්පීඩ් මදි මදි, හරිම ස්ලෝ කියල කෑගහනව . ඒත් කීයෙන් කීදෙනාද ඒ තමන්ට ලැබිල තීයෙන ඒ අවස්තාවෙන් හරි ප්*රයෝජනයක් ගන්නෙ ?
ඒවගේ අයට මට ලැබිල තියෙන ස්පීඩ් එකයි, මට කරන්න වෙලා තියෙන වැඩ ටිකයි ලැබුනොත් මොනව කරයිද ? හික් හික් ඒත් අපි නෙට් එන එක නවත්තල නෑ නෙ. අපිත් මේකෙ වැඩ කරනව. ලොකු වැඩ කරන්න බැරි/ අමාරු බව ඇත්ත ඒත් වැඩක් ගන්න බැරි නෑ නෙ. ?

oya wage un ananthawath innawa