<item>
<title>My Title</title>
<link>mysite.com</link>
<pubDate>Mon, 15 Oct 2012 04:39:41 GMT</pubDate>
<description>this is my web site</description>
<category>Computer</category>
</item>
xml file එකක format එක තියෙන්නෙ මෙන්න මේ විදියට. මට ඕන මේ xml එකේ title එක මම දෙන value එකකට සමාන වෙන සහ ඒ title එකට අදාලව xml file එකේ link , Description යටතේ තියෙන විස්තරේ ගන්න.මේක c# වලින් කරන්නෙ කොහොමද කියල කියල දෙනවද ?