ready made product boxes - packaging

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,804
    6,687
    113
    38
    Galle
    me thread එකටම තමා

    https://elakiri.com/threads/boxes-for-products.1978894/

    අපේ size වලට box එකක් හද ගන්න ගියොත් පොඩි quantity වලට හෙන ගානක් යනවා. box 300 k කලොත් box එකකට 38/- වගේ යනවා

    එක නිසා ready made plain box available ද කියල බැලුවේ

    මගේ product එකට සාමාන්‍යයෙන් 4"x2"x2" වගේ box එකක් තමයි ඕන. oya size එකට ලගින් යන readily available box එකක් තමයි හොයන්නේ මොකද එතකොට cost එක අඩු වෙයි කියල හිතන නිසා

    any ideas?
     
    • Like
    Reactions: Stimulus mind

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,804
    6,687
    113
    38
    Galle
    wate press walata gihin katha karala balapan.. samahara un gawa kalin karapu job wala die eka thiyenawa ethakota cost eka enne material witharai.. die-cutting walata loku ganak yanne die ekata thama.
    die eka 2500k wage neda?
    eth ban box 300 gahanna 10000/- withara yanawa ne
     
    • Like
    Reactions: Stimulus mind