Boxes for products

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,803
    6,687
    113
    38
    Galle
    මචන්ලා,
    අපි පොඩි product එකක් කරනවා. මේ product එකට කාඩ්බෝඩ් පෙට්ටි ටිකක් හද ගන්න ඕන , print එකකුත් එක්ක.
    මේ වගේ පෙට්ටි. product එක දාල එන්නේ.

    custom-branded-product-box-tuck-end.png



    අඟල් 4x2x2 වගේ size පෙට්ටි තම ඕන.
    පටන් ගත්ත ගමන් නිසා පෙට්ටි ගොඩක් ගහල වැඩක් නෑ.

    පෙට්ටි 100ක් විතර print එකකුට් එක්ක ගහන්න roughly කියක් වගේ යාවිද?
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,642
    4,647
    113
    පෙට්ටිය කැඩිලා..... ඊට කමක් නෑ.... කවුරැ බලන්න ද... කවුරු දකින්නද ......
    පෙට්ටි bump