Real aragale pidiya yutttan

monson

Well-known member
  • May 7, 2007
    25,052
    27,260
    113
    බෝල ගහන අමනයන් කියල කුහක ජෙපි සින්දු හදල කොල්ලෝ කෙල්ලෝ දහස් ගානක් මරණයට දක්කල සුනිල් ආරියරත්න එක්ක ඉන්දියාවට වෙලා ඉඳල ඇවිල්ලා නාන්න නම් නාන්න නෝනා කියල ආතල් එකේ හිටියා :lol:
     
    • Haha
    Reactions: -333- and dilann