`````Real Cricket Loversla වෙනුවෙන්````

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    `````Real Cricket Loversla වෙනුවෙන්````

    Cricket කියන්නෙ ඉතින් අපි හැමෝම ආස කරන ක්‍රීඩාවනේ ඔන්න මම අද ගෙනාවේ cricket
    වලට සම්භන්ද software කැල්ලක් අපෙ එලකිරි මෙම්බර්ස්ලා එලකිරියට වෙලා ඉන්නකොට match 1ක
    බලන්න විදියක් නැනේ ඔන්ලයින් score 1ක බලන්නත් site වලට යන්න එපායෙ මෙන්න ඒකට නියම විසදුමක් ඕනම cricket match 1ක තොරතුරු පට ගාලා බලගන්න මෙන්න භාන්ඩෙ

    cricket+1.JPG


    cricket+3.JPG


    Cricket+2.JPG

    cricket+4.JPG


    දාලම බලන්නකො
    කොහොමද කියලා

    මෙන්න link 1ක
    http://www.ziddu.com/download/13478853/ess-cricket-widget_setup.zip.html

    වැඩේ වටිනවනම් දන්නවනෙ ඉතින්
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: ransing and anju.r