Real Demapiyooo....

Nov 24, 2008
14,813
575
0
78
92879156.png

untitb.png

Lankadeepa
2009-10-24
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේත්, ජාතික රෝහලේත් නොමිලේ දරුවන්ගේ හදවත් සැත්කම් කරනවා. දරුණු හදවත් රෝගයකට ලක් වෙලානම් දිගු කලක් බලන් නොඉඳ ඉක්මණට කර ගන්නත් පුලුවන්. පෞද්ගලික රෝහල්වලදී නැති හදිස්සියක් මවා පානවා විතරක් නොවෙයි, බොහොම උදවු කරන මුවාවෙන් සමහර රෝහල් ගෙවල් දොරවල් විකුණන්න අයත් ලෑස්ති කරල දෙනවා.

දරුණු රෝගයකදී කරුණාකර රජයේ රෝහලකට යන්න. විශේෂයෙන් හදවත් රෝග, ස්නායු රෝග, හදිසි අනතුරු ආදියෙදී වඩාත්ම සුදුසු රජයේ රෝහලකට යන එක.
 
coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Me Kalaweladhi.. Aluthing Epa dena Lamain Parak Parak Ganay Dala Yana Demawpiyan Enna Kala waka wanuwaka..

    Me wage Demawpiyan Ennawa Kiyala Ahaddhit Santhosai..
    Eththa thama E Lamaya harima wasanawanthai Me wage Demawpiyan Lebennatha..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේත්, ජාතික රෝහලේත් නොමිලේ දරුවන්ගේ හදවත් සැත්කම් කරනවා. දරුණු හදවත් රෝගයකට ලක් වෙලානම් දිගු කලක් බලන් නොඉඳ ඉක්මණට කර ගන්නත් පුලුවන්. පෞද්ගලික රෝහල්වලදී නැති හදිස්සියක් මවා පානවා විතරක් නොවෙයි, බොහොම උදවු කරන මුවාවෙන් සමහර රෝහල් ගෙවල් දොරවල් විකුණන්න අයත් ලෑස්ති කරල දෙනවා.

    දරුණු රෝගයකදී කරුණාකර රජයේ රෝහලකට යන්න. විශේෂයෙන් හදවත් රෝග, ස්නායු රෝග, හදිසි අනතුරු ආදියෙදී වඩාත්ම සුදුසු රජයේ රෝහලකට යන එක.

    Oya Yahaluwage Kematha Mat Ekanga wenawa..
    Hadisi Roga awasthawakadi Nam ething.. Rajaye Rohalakin Thamai Apitha Pehetha tha ennay...

    Private Hospital wela Behet arang Rogatura wela hethiyat.. Anthimedhi Asadya Maththamen eddhi , E ayama Rajaye Espirithalayatha rogiyawa etul karanda kiyalai Kiyannay..

    E Aya kohomat Ennay Ape Ahinsaka Asarana Menisunge Salli welin Pehetha wenda nay..
     
    3267

    Member
    Mar 22, 2009
    2,361
    258
    0
    වව්ල් කැලේ
    Nethuwa.. Nethuwa..
    E Mathaye Me samajaye hemoma daranawa nam..
    Ada Apay Samagaye.. Ara.. Asarana Demawpiyanta
    Anatha Madam Ona wennay ne..

    තමන් හදපු අම්මා තාත්තාට සලකන්න, අනිත් අයට පෙන්වන්න ලැජ්ජ වෙන්නේ මොකද කියලා මට හිතා ගන්න බෑ :no::no:
    ඒක හරිම අවාසනාවක්.................:yes:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    තමන් හදපු අම්මා තාත්තාට සලකන්න, අනිත් අයට පෙන්වන්න ලැජ්ජ වෙන්නේ මොකද කියලා මට හිතා ගන්න බෑ :no::no:
    ඒක හරිම අවාසනාවක්.................:yes:

    Ow, Eka eththa..
    Anika Me wage Asarana Anatha Madam Behe wela thiyennay Ape Rathe wetarai.
    Wenat ratha wal wela Me wage Anatha madam ne..
    E he thiyennay..
    Ohun wa Reka bala ganda Hadapu Niwasa witharai..