Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Real,,,ghost,,,,not fake
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් මේ videos මං හිතන්නේ හුඟ දෙනෙක් දැකල නැතුව ඇති.ඒ වගේම තමයි මම මේකත් කියන්න ඕනේ,මේ videos සියල්ලම සත්ය ඒවා කියලයි මට නම් හිතෙන්නේ.ඒ කියන්නේ 80% විතර මට හිතෙන්නේ මේවා ඇත්ත ඒවා කියලයි,ඒ තරම්ම මේවා අපව පුදුමයට පත් කරනවා.මට මේවා net surf කරද්දී site වලින් හම්බුනා ඒවා.මම නිකන් ඒවා youtube එකේ search කරද්දී මේවා දාල තිබුනා.මට හොඳටම විශ්වාසයි මේවා ඔයගොල්ලෝ දැකල නැතුව ඇති කියල.මොකද අපි youtube එකේ දැකල තියෙන්නේ නිකන් ghost කියල type කලාම ඒ එන videos නේ.ඒවා බාගෙට බාගයක් ගොන් ආතල් කියල අපි හොඳටම දන්නවා.ඒ උනාට මම හිතන්නේ මේවානම් ඇත්ත videos කියලයි.

ඔය පහල දාල තියෙන්නේ ඒවා තමයි.හැබැයි මේවා බලලා බය වෙන්න නම් එපා.

[YOUTUBE]PpbZk_kM3AA[/YOUTUBE]

මචන් මේක හොල්මන් නෙමෙයි,ටිකක් අද්භුතයි.නිකන් හරියට පිහාටු තියෙන අශ්වයෙක් වගේ image එකක් පේනවා.ඒ උනාට හරියට පැහැදිලි නෑ.

[YOUTUBE]U7Y4wN7xWe4[/YOUTUBE]

[YOUTUBE]29afny8s83Q&feature=related[/YOUTUBE]

[YOUTUBE]KvTKkMS3i5E[/YOUTUBE]

[YOUTUBE]MPEHCtXtAWo[/YOUTUBE]

කොහොමද? හොඳනම් ඉතින් ඔයගොල්ලෝ දන්නවා මොකද්ද කරන්න ඕනේ කියලා.

[QUOTE="great ace, post: 8958267, member: 281575"] [SIZE=4][B]මචන් මේ videos මං හිතන්නේ හුඟ දෙනෙක් දැකල නැතුව ඇති.ඒ වගේම තමයි මම මේකත් කියන්න ඕනේ,මේ videos සියල්ලම සත්ය ඒවා කියලයි මට නම් හිතෙන්නේ.ඒ කියන්නේ 80% විතර මට හිතෙන්නේ මේවා ඇත්ත ඒවා කියලයි,ඒ තරම්ම මේවා අපව පුදුමයට පත් කරනවා.මට මේවා net surf කරද්දී site වලින් හම්බුනා ඒවා.මම නිකන් ඒවා youtube එකේ search කරද්දී මේවා දාල තිබුනා.මට හොඳටම විශ්වාසයි මේවා ඔයගොල්ලෝ දැකල නැතුව ඇති කියල.මොකද අපි youtube එකේ දැකල තියෙන්නේ නිකන් ghost කියල type කලාම ඒ එන videos නේ.ඒවා බාගෙට බාගයක් ගොන් ආතල් කියල අපි හොඳටම දන්නවා.ඒ උනාට මම හිතන්නේ මේවානම් ඇත්ත videos කියලයි. [/B][B]ඔය පහල [/B][B]දාල[/B][/SIZE][SIZE=4][B] තියෙන්නේ ඒවා තමයි.හැබැයි මේවා බලලා බය වෙන්න නම් එපා.[/B][/SIZE] [YOUTUBE]PpbZk_kM3AA[/YOUTUBE] [SIZE=4][B]මචන් මේක හොල්මන් නෙමෙයි,ටිකක් අද්භුතයි.නිකන් හරියට පිහාටු තියෙන අශ්වයෙක් වගේ image එකක් පේනවා.ඒ උනාට හරියට පැහැදිලි නෑ.[/B][/SIZE] [YOUTUBE]U7Y4wN7xWe4[/YOUTUBE] [YOUTUBE]29afny8s83Q&feature=related[/YOUTUBE] [YOUTUBE]KvTKkMS3i5E[/YOUTUBE] [YOUTUBE]MPEHCtXtAWo[/YOUTUBE] [SIZE=4][B]කොහොමද? හොඳනම් ඉතින් ඔයගොල්ලෝ දන්නවා මොකද්ද කරන්න ඕනේ කියලා.[/B][/SIZE]:D:D:D [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom