Real,,,ghost,,,,not fake

great ace

Well-known member
  • May 1, 2010
    3,417
    991
    113
    hikkaduwa
    මචන් මේ videos මං හිතන්නේ හුඟ දෙනෙක් දැකල නැතුව ඇති.ඒ වගේම තමයි මම මේකත් කියන්න ඕනේ,මේ videos සියල්ලම සත්‍ය ඒවා කියලයි මට නම් හිතෙන්නේ.ඒ කියන්නේ 80% විතර මට හිතෙන්නේ මේවා ඇත්ත ඒවා කියලයි,ඒ තරම්ම මේවා අපව පුදුමයට පත් කරනවා.මට මේවා net surf කරද්දී site වලින් හම්බුනා ඒවා.මම නිකන් ඒවා youtube එකේ search කරද්දී මේවා දාල තිබුනා.මට හොඳටම විශ්වාසයි මේවා ඔයගොල්ලෝ දැකල නැතුව ඇති කියල.මොකද අපි youtube එකේ දැකල තියෙන්නේ නිකන් ghost කියල type කලාම ඒ එන videos නේ.ඒවා බාගෙට බාගයක් ගොන් ආතල් කියල අපි හොඳටම දන්නවා.ඒ උනාට මම හිතන්නේ මේවානම් ඇත්ත videos කියලයි.

    ඔය පහල දාල
    තියෙන්නේ ඒවා තමයි.හැබැයි මේවා බලලා බය වෙන්න නම් එපා.





    මචන් මේක හොල්මන් නෙමෙයි,ටිකක් අද්භුතයි.නිකන් හරියට පිහාටු තියෙන අශ්වයෙක් වගේ image එකක් පේනවා.ඒ උනාට හරියට පැහැදිලි නෑ.











    කොහොමද? හොඳනම් ඉතින් ඔයගොල්ලෝ දන්නවා මොකද්ද කරන්න ඕනේ කියලා.:D:D:D
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    8.gif
    8.gif
    8.gif
    ++++++
     
    • Like
    Reactions: great ace

    eronfx

    Active member
  • Jul 4, 2007
    1,998
    22
    38
    Maharagama
    i, 2 i boru, anik ewwa sure ne, 1 ni eke vdo karana eka duwawa vdo karanawanang duwawa vdo karanda one, u vdo karanne pitipasse inna bonikkath penda, duwa vdo eke side ekata ena widiyata ayy vdo kare, 2weni eke camera eke reflection eka kiyala u dala thiyenawa comment wala, cakera eka move wenakota witharai dewa doothaya wage eka eheta meheta wenne