REAL MACHAN TEAM EKA ! !

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,686
    113
    Paraguay
    "මචන්"

    machan2.jpg


    ඔයාලට මතක ඇති "මචන්" ෆිල්ම් එක.මේ ෆිල්ම් එක ලංකාවෙ නොබලපු කෙනෙක් නැති තරම්. ඒක් එච්චරටම රසවත් චිත්‍රපටියක්.'මචං' චිත්‍රපටය ගොඩනැඟී ඇත්තේ වීසා ලබා ගැනීම සඳහා ජාතික අත් පන්දු කණ්ඩායමක් ව්‍යාජව නිර්මානය කිරීම, ඔවුන් ජර්මනියට ගොස් මුහුණ දුන් සිද්ධි හා හොරෙන් පළා යාමයි.මෙය 2004 වසරේදී සිදු වූ සත්‍ය සිදුවීමකි.


    ඔයාලා කැමති ඇති අත්තටම 2004 ජර්මනියට ගිය කණ්ඩම දකින්න.එහෙනම් මෙන්න ඒ අවස්තාව . . .

    .

    .


    .

    .

    handball.jpg


    මෙම විඩියො දර්ශන වලින් ඇත්ත ටීම් එක සෙල්ලම් කල විදිහ බලගන්න.






     
    Last edited:
    • Like
    Reactions: tigooo and dilrasan

    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    ස්තූතියි සහෝ..
    මේ අය අපි හිතුව තරම් ක්‍රීඩාවට දුර්වල නෑ නේ. ;)

    අහ් තව දෙයක්... ෆිල්ම් එක කරන්න ගිය අයගෙනුත් දෙන්නෙක් එනකොට අඩු උනාලු.:D
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,686
    113
    Paraguay

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,686
    113
    Paraguay
    ස්තූතියි සහෝ..
    මේ අය අපි හිතුව තරම් ක්‍රීඩාවට දුර්වල නෑ නේ. ;)

    අහ් තව දෙයක්... ෆිල්ම් එක කරන්න ගිය අයගෙනුත් දෙන්නෙක් එනකොට අඩු උනාලු.:D

    OWU THAWA TIKAK PRACTICE KALANAM NATIONAL TEAM EKA KARANNA PULUWAN.

    :lol::lol::lol: LAGIN GIYOTH EHEK NEHE WAGE LANKAWE . . .