Menna meka real ekakda....fake ekakda?
https://www.beatsentofficial.com/
https://www.beatsentofficial.com/
ඔක්කොම පිළිවෙලට කරලා ඇයි මිල ඔහොම දාලා තියෙන්නෙ කියල තමයි ප්‍රශ්නෙ. සුපිරියටම කරල මිල ඔහොම වුනාම Fake කියල හිතනව කියල දන්නෙ නැද්ද වුන්..site එකනම් කැනඩාවේ එකක්. ලස්සනට හදලත් තියෙනවා.
price එක තමයි sure නැත්තේ.
customer reviews ටිකක් ලොකුවට දාලා ඇත්ත කියලා පෙන්වන්න හදනවා
FAKE
Oya website ekak paya ganen hadanna puluwan..templates tiyenewa..edit keranna witherai tiyenneඔක්කොම පිළිවෙලට කරලා ඇයි මිල ඔහොම දාලා තියෙන්නෙ කියල තමයි ප්‍රශ්නෙ. සුපිරියටම කරල මිල ඔහොම වුනාම Fake කියල හිතනව කියල දන්නෙ නැද්ද වුන්..
Me wage ewa den godai.View attachment 158971
filename : Screen_Shot_2022-01-29_at_1.20.47_PM_2048x2048
website eka pereda hadala thiyenne deliver karalath iwarai![]()