Real posh වෙන්නෙ මෙහෙමයි...

jennt

Well-known member
  • Sep 23, 2021
    3,169
    4,831
    113
    Abyss
    මටත් මේ වගේ කතා කරන්න, අදින්න පලදින්න ඉගෙන ගන්න ඕන. දෙවියො නිදහසේ මවපු රූප..


     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,316
    74,813
    113
    මටත් මේ වගේ කතා කරන්න, අදින්න පලදින්න ඉගෙන ගන්න ඕන. දෙවියො නිදහසේ මවපු රූප..



    Key takeaway:

    පිලිවෙලට ඇඳපන්, මිනිහෙක් උඹත් එක්ක කතා කරන්න කලින් උඹව ජජ් කරන්නේ උඹේ appearance එකෙන්. උඹ නිකන් අර අන්තරේ ඉන්න ජෙප්පෙක් වගේ ඇඳන් හිටියොත් බල්ලෙක්වත් උඹත් එක්ක කතා කරන්න යන්නෙ නෑ. :yes: :yes:
     
    • Like
    Reactions: CohenLenstra