උඹලාගේ කවුද ඉන්නේ මේ පීල්ඩ් එකේ ? මටත් ආසාවක් ආවා මේකවත් ඉගෙන ගෙන රටකට පනින්න. ඊට කලින් මොනවද ඉගෙන ගන්න ඕන කියල බැලුවේ. මේවගේ ටේස්ටින් බෝඩ් ගන්නේ කොහෙනද් කොළඹ? Development boards, accessories, motors, sensors එහෙම?
අඩෝ එකෙන් මොක්ද්ද වෙන්නනේMan hadhapu sensor suit ekak thiyenawa dennada?
අඩෝ එලනේ ඕවට කෝඩ් කරන්න ඕනද? මුල ඉන්දන් කෝඩ් සරලව ඉගෙන ගන්න මට යු ටියුබ් ලින්ක් ටිකක් ලියපන්කො. මට කෝඩ් කරද්දි ඔලුවේ කැකුමයි ඒ මුකුත් තේරිලා නැති නිසා වෙන්නැති. හැබැයි සරලව ටික ටික ඔලුවට දාගත්තම හරියයිIt captures the motions of human body to animate 3d characters machan
කොහොමද යකඩ පුකට ජැකක් ගහගෙන ආතල් එකේ ඉන්න තිබ්බ නම්උඹලාගේ කවුද ඉන්නේ මේ පීල්ඩ් එකේ ? මටත් ආසාවක් ආවා මේකවත් ඉගෙන ගෙන රටකට පනින්න. ඊට කලින් මොනවද ඉගෙන ගන්න ඕන කියල බැලුවේ. මේවගේ ටේස්ටින් බෝඩ් ගන්නේ කොහෙනද් කොළඹ? Development boards, accessories, motors, sensors එහෙම?
Man hadhapu sensor suit ekak thiyenawa dennada?
කෝ පොටෝ දාපන්.It captures the motions of human body to animate 3d characters machan
Arduino මචන්. උඹට C, C++ ගැන අයිඩියා එකක් මේ වෙද්දි තියෙනවද? එහෙම නැති වුණා කියල ප්‍රශ්නයක් නෑ. මොකද මේව ඇතුලෙ දුවන්නෙ කෝඩින් නෙමෙයි. එක එක පිස්සු අදහස් වලට පන දෙන්න තියෙන උනයි. මගෙ අදහස නන් උඹ කෝඩින් ඉගෙන ගන්න හරි නැත්තන් අලුතින් නිසා හැමදේම ඉගෙන ගන්න කියල හරි උත්සාහ කරන්න එපා. ප්‍රොජෙක්ට් එකක් පටන් ගනින්. අයිඩියාස් දෙන්නන්. ඒක තමයි හොඳම ක්‍රමය. මේ පහල ටික බලපන් එතකොට උඹට උන හැදෙයි.අඩෝ එලනේ ඕවට කෝඩ් කරන්න ඕනද? මුල ඉන්දන් කෝඩ් සරලව ඉගෙන ගන්න මට යු ටියුබ් ලින්ක් ටිකක් ලියපන්කො. මට කෝඩ් කරද්දි ඔලුවේ කැකුමයි ඒ මුකුත් තේරිලා නැති නිසා වෙන්නැති. හැබැයි සරලව ටික ටික ඔලුවට දාගත්තම හරියයි
කෝ පොටෝ දාපන්.![]()
![]()
Arduino මචන්. උඹට C, C++ ගැන අයිඩියා එකක් මේ වෙද්දි තියෙනවද? එහෙම නැති වුණා කියල ප්‍රශ්නයක් නෑ. මොකද මේව ඇතුලෙ දුවන්නෙ කෝඩින් නෙමෙයි. එක එක පිස්සු අදහස් වලට පන දෙන්න තියෙන උනයි. මගෙ අදහස නන් උඹ කෝඩින් ඉගෙන ගන්න හරි නැත්තන් අලුතින් නිසා හැමදේම ඉගෙන ගන්න කියල හරි උත්සාහ කරන්න එපා. ප්‍රොජෙක්ට් එකක් පටන් ගනින්. අයිඩියාස් දෙන්නන්. ඒක තමයි හොඳම ක්‍රමය. මේ පහල ටික බලපන් එතකොට උඹට උන හැදෙයි.
View attachment 269684 View attachment 269685
atharathure
------ Post added on Sep 9, 2026 at 2:19 PM