Real Putin uth fail da? 🤪

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,733
    28,645
    113
    Vladimir Putin Ukraine GIF by GIPHY News
     
    • Haha
    Reactions: ChoronaSottiya

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,982
    8,227
    113
    Chilaw
    Nato News conference ekath iwarai neda. 40,000 troops koheta hari yawana seen ekak ahuna, balanna oni passe hariyata.

    ah BBC eke updates tikak dala,

    He says Russia’s invasion of Ukraine is the "biggest security crisis in a generation" and "we stand united to keep our alliance strong and our people safe"

    Stoltenberg says Nato has agreed to strengthen their defences by moving 40,000 troops to its eastern flank in response to Russia's invasion

    He confirmed four new battlegroups will be sent to Slovakia, Hungary, Bulgaria and Romania

    Stoltenberg also said cyber defences are being strengthened and Nato will also help Ukraine defend itself against "biological, chemical, radiological and nuclear threats"

    He says the use of chemical weapons "will totally change the nature of the conflict, it will be a blatant violation of international law and it will have widespread consequences"

    Putin’s invasion of Ukraine has changed our security environment for the long term and Nato is prepared for the “long haul”, he says
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    pissuda ban.. arun den tikak stable venava time aran...

    den un defensive vela attack karanne nahe bimim..udin gagaha inne....oka karanna tibbe mulinma.. USA karanna ekane..

    Mariupol balapan kudu venna den gahanne :(

    ඔන්න දැන් නගරයේ හැටි





    ඩ්‍රෝන් එකේ ලොකේශන් එක.. ගොඩනැගිලි වල හැඩයෙන් අදුරගන්න පුලුවන් තැන ..යට තියෙන්නේ ගූගල් මැප් එකේ ලොකේශන් ..

    DG70N2F.png



    https://goo.gl/maps/NUBqkTvomMQkUz9c9
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,733
    28,645
    113
    pissuda ban.. arun den tikak stable venava time aran...

    den un defensive vela attack karanne nahe bimim..udin gagaha inne....oka karanna tibbe mulinma.. USA karanna ekane..

    Mariupol balapan kudu venna den gahanne :(
    Ehe inna ekek kiwwe
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    මොනවා වුනත් උන් රට අල්ලන්නේ සෑහෙන්න කෑමක් කලා .මීඩියාවලින් පෙන්න පෙන්න වෙපන් අන්ලෝඩ් කරපු නැව් දෙකකටත් කෙලලා නේද ..

    zQ7Z8LI.jpg


    37Uidds.jpg


    පේන විදියට නැව් දෙකකට බඩු.එකක් නම් ගන්නම දෙයක් නෑ වීඩියෝවල පේන විදියට.අංකල් සෑම්ට වගේ නෙමෙයි මුන්ට මේ වගේ ලෑන්ඩින් ෂිප් වැඩිය නෑ.

    o2lUcBh.jpg



    ඇටෑක් එකට කලින් නැව

    VeqfzQj.jpg



    ඔය වරාය නගරය(Berdyansk) මරියපොල් වල ඉදලා වැඩි දුරක් නෑ.

    4HP4CF9.jpg


    සතුරා මොකා වුනත් උන්ගේ හැකියාවන් අවතක්සේරු කරලා වැඩ කරද්දී මේ වගේ කෑම් හෙනට සෙට් වෙනවා.