අර ඇගිලි සලකුණේ ද කොහෙද ගිය කතාවක් මතක් උනා. ගෑනිට ලොකු ඉන්ෂුවරන්ස් එකක් දාල, ගෑනි නිදාගෙන ඉද්දි සර්පයෙක් දාල මරනවා. ඒ සීන් එක හොයාගන්න කොට ඌ ඒ සල්ලි වලින් වෑන් එකක් අරගෙන පස්සේ ඒ වෑන් එකත් ගිනි තියල ඒ සල්ලි වලින් බස් එකක් අරන්. 🥴