මම නම් හිතන්නෙ මුන් තමා සිරාම සින්හල රැප් කරේ මෙතෙක් කාලෙකට.



Mun oya selfie RAP magulata ekakwath damme na...
anith un mun ekka awul....
kunuharupa nathuwa ahanna puluwan RAP denne mun...
Menna niyama Sinhala rap karana un...
https://www.facebook.com/kalumallii?fref=nf&pnref=story
තනි ඇහැට Rap:: චින්තනවාදීමය වශයෙන් ඇතුලත ප්‍රසාරණයක් හෝ..
අඩුම තරමේ ආදර්ශයටවත් ගත හැකි වචනාර්ථ ගුණාත්මකතාවයක් අහලකින්වත් නොමැති..
පද පේළි හා වචන අතර අන්තර් සම්බන්ධතාවයක පිටාර ගැලීමක් නැති..
ලoකාවේ සිoහල Gangster Rapකරුවන් යැයි කියාගන්නා මනෝවීරෝන්මාදිතයන්...
යට ගිය දවසේ සිට මානව සoහතිය තුල නොදැනුවත්වම පරම්පරාගතව
හොල්මන් කරන්නාවු ගැලැඩියේටරයන් සහ චෝලයන්ගේ(සිනමාතල්වලින් තවත් tune කරගෙන)
නිදන්ගත සින්ඩ්‍රෝම(වීරයා මැරිලා නෑ) හා මුසුව ප්‍රධාන ධාරාවේ පීඩනයෙන් ආසාධිතව ඇත.
*සරලවම මුo පරිප්පුයි බතුයි කා.. උත්තරාරෝපිත ෆැන්ටසියක නිදන්නා..
ලoකාවේ හා ලෝක සමාජ දේශපාලන ආර්ථික හා සoස්කෘතික අර්බුධයන්ට සාපේක්ෂව බලන කල කාලයේ වැරැද්දයැයිවත් සිතාගමි..