ඔන්න ඉතින් මුනුපොත පැත්තේ ඉන්කොට සෙට් වුන විඩියෝ කැල්ලක්
මේක තමයි ඇත්තම ඇත්ත සිංහල රැප්
මේක තමයි ඇත්තම ඇත්ත සිංහල රැප්
"රැප් මුනිදාස හු**තෝ හදනවා මං වියරණ
බොට කවුද කොළේ ගරු මේක රැප් විවරණ
සිංහල රැප් තේරෙන්නේ නැද්ද අහගනිං තියරිය
ස්වීටි මැණික වගේ නෙමෙයි මේක රැප් වියරුව.."
බොට කවුද කොළේ ගරු මේක රැප් විවරණ
සිංහල රැප් තේරෙන්නේ නැද්ද අහගනිං තියරිය
ස්වීටි මැණික වගේ නෙමෙයි මේක රැප් වියරුව.."
Last edited:






පිස්සු නෑ හොඳේ..