company එකකින් ගන්න ඉඩමකට loan එකට යන්න කලින් 40% ගෙවන්න ඕනනේ.
එක ගෙවල loan එක bank එකෙන් ග්න්න යද්දි deed වල ප්රශ්නයක් නිසා lloan රෙජෙක්ට් උනොත් අපිට මොනවද කරන්න පුලුවන්.
company එකත් එක්ක aagreement එකක් ගහන්න පුලුවන්ද එහෙම issue එකකදි සම්පුර්න ගෙවපු ගාන refund කරගන්න.