Real state ඉඩමක bank loan එක fail උනොත්

vgp

Well-known member
  • Aug 19, 2010
    2,456
    2,087
    113
    company එකකින් ගන්න ඉඩමකට loan එකට යන්න කලින් 40% ගෙවන්න ඕනනේ.
    එක ගෙවල loan එක bank එකෙන් ග්න්න යද්දි deed වල ප්‍රශ්නයක් නිසා lloan රෙජෙක්ට් උනොත් අපිට මොනවද කරන්න පුලුවන්.
    company එකත් එක්ක aagreement එකක් ගහන්න පුලුවන්ද එහෙම issue එකකදි සම්පුර්න ගෙවපු ගාන refund කරගන්න.
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,456
    2,087
    113
    Check titles/deeds before entering an agreement
    did so. They give mix recommendations. land එකත් හොදයි. ඒත් title clear නැතුව හදිස්සියට බැන්කුවට තියල loan එකක් වත් ගන්න බැරි නන් value එකක් නෑනේ
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,986
    4,580
    113
    did so. They give mix recommendations. land එකත් හොදයි. ඒත් title clear නැතුව හදිස්සියට බැන්කුවට තියල loan එකක් වත් ගන්න බැරි නන් value එකක් නෑනේ
    mixed recommendation? did you check at least 30-50 years back?

    and if the title is not clear, why are you trying to buy it?

    illagena angata karadara dagane epa bun. idam nadu kiyane jeevithema iwarai
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,723
    1
    57,897
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    40% ගෙවල ඉඩමෙ අවුලක් නිසා බැංකුවෙන් ලෝන් දෙන්න බෑ කිව්වොත් ඒ 40% ආපහු ගන්න පුලුවන්. සමහරවිට පොලිසි ගිහින් උසාවි ගානෙත් යන්න වෙයි. :-D

    හැබැයි උඹේ වරදක් නිසා ලෝන් දෙන්නෙ නැත්නම් 40% අමතක කරන්න වෙනව. නැත්නම් කතා කරල ශේප් කරගන්න බලන්න
     
    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,753
    113
    70
    title prasnayak nam case.
    bank manager karayage pissuwak nam try another bank. Go through a contact.
     
    • Like
    Reactions: vgp

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    deed eke issues ekanam ungema wenna project ekak land ekak gannda pulwan wayi, malata no refund wenna ekak ganath gamak dennda wayi
    mama danna ekaka kuta meema seen ekak una

    mama gatha land eka 40% pay kala bank prosess eka yankota land eka deed case ekak nisa bank ekan 60% release kale naa, pase bank ekan kuwa dead ekak aulak thiyne kiyala oya ge hadannda aruna sali den na kiyala, land sale unta bank ekan sali pay kala aurudda kata wage pase issues eka fix kalama, mama etakota ge hadalath iwarada koheda :)
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,456
    2,087
    113
    mixed recommendation? did you check at least 30-50 years back?

    and if the title is not clear, why are you trying to buy it?

    illagena angata karadara dagane epa bun. idam nadu kiyane jeevithema iwarai
    ඔව් බන් නොබෙදූ ඉඩමකින් එන එකක් බෙදුම් නඩුවක් ගිහින් බෙදල නැහැ ඉඩම. ඔප්පුවකින් අනිත් අයිතිකාරයෝ අයිතිය අතැරලා විතරයි. නොබෙදූ ඉඩම ගැන විස්තර හොයාගන්නත් නැහැ 1971 පස්සේ පත්තිරු නැහැ
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,986
    4,580
    113
    ඔව් බන් නොබෙදූ ඉඩමකින් එන එකක් බෙදුම් නඩුවක් ගිහින් බෙදල නැහැ ඉඩම. ඔප්පුවකින් අනිත් අයිතිකාරයෝ අයිතිය අතැරලා විතරයි. නොබෙදූ ඉඩම ගැන විස්තර හොයාගන්නත් නැහැ 1971 පස්සේ පත්තිරු නැහැ
    ithin mokatada gane, DONT
     
    MAYBACH

    Active member
  • Mar 15, 2017
    274
    243
    43
    40% මුලින්ම දෙන්න කථා කරගන්න එපා. සාමාන්‍යයෙන් වෙන්නෙ 50,000ක් වගේ බැන්දම ඉඩම වෙන කෙනෙක්ට පෙන්නන්නෑ...
    අපිට ඔෆිස් එකෙන් ඔප්පු කොපි ටික ගන්න පුලුවන්
    ඒ ටික ලෝයර් මහත්තයෙක් ගාවට අරන් ගිහිල්ලා පත් ඉරු සහ අනික් දේවල් චෙක් කර ගන්න පුලුවන් . ඉඩමෙ නීතිමය දෝශයක් තියේනම් අර ගාන ඉල්ල ගන්න පුලුවන් ( ඒත් ඉක්මනින් දීම තීරණය වන්නෙ කොම්පැනිය මත )
    ඉඩමෙ අව්ලක් නැතුව අපි ගන්නෙ නැත්නම් , අර සල්ලි ආපහු දෙන්නෑ. ඒ හින්දා කල්පනාවෙන්.

    අනික තමා ගොඩක් වෙලාවට ඔය ඉඩමම කොම්පැනිය වෙන කොහෙට හරි ඇප වෙලා සල්ලි අරන් තියෙන්නත් පුලුවන් .
    එහෙමත් නැත්නම් ප්‍රාදේශීය සභාවෙ අනුමත නොකර තියෙන්නත් පුලුවන් , ඒ විස්තරත් මේ ගමන්ම බලන්න.

    මේ කාලේ සේල් ඉඩමක පාරවල් අඩි 20ක් වත් තියෙන්න ඕන. මොකද ඉඩම් කට්ටි අතර දුර ඈත් කරන්න. ඒකත් හොයලා බලන්න.

    මමත් ඔහොම ඉඩමක් ගන්න ගිහිල්ලා, බලද්දි ඉඩම හරහා ගල් තලාවක්, මුන් හෙන කපටී, හoඟල්ද්ද් දෙන්න හදන්නේ.
    අනික සමහර විට කියනව ඔෆිස් එකේ උන් අපි දන්න මේ ලෝයර් ඉන්නව එයා ගාවින් චෙක් කරගන්න පුලුවන් කියලා.

    හදිසී කියලා මලාට ඒ කියන කෙනා ගාවට යන්න එපා....
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,986
    4,580
    113
    සාමාන්‍යයෙන් වෙන්නෙ 50,000ක් වගේ බැන්දම ඉඩම වෙන කෙනෙක්ට පෙන්නන්නෑ...
    ekata wikunana eka kamathi wenna one yako 50,000ta idam reserve kerane ithin hitha hondama ekek tamai. commercial lands wela ehema kerena ewun na
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,456
    2,087
    113
    40% ගෙවල ඉඩමෙ අවුලක් නිසා බැංකුවෙන් ලෝන් දෙන්න බෑ කිව්වොත් ඒ 40% ආපහු ගන්න පුලුවන්. සමහරවිට පොලිසි ගිහින් උසාවි ගානෙත් යන්න වෙයි. :-D

    40% මුලින්ම දෙන්න කථා කරගන්න එපා. සාමාන්‍යයෙන් වෙන්නෙ 50,000ක් වගේ බැන්දම ඉඩම වෙන කෙනෙක්ට පෙන්නන්නෑ...
    අපිට ඔෆිස් එකෙන් ඔප්පු කොපි ටික ගන්න පුලුවන්
    ඒ ටික ලෝයර් මහත්තයෙක් ගාවට අරන් ගිහිල්ලා පත් ඉරු සහ අනික් දේවල් චෙක් කර ගන්න පුලුවන් . ඉඩමෙ නීතිමය දෝශයක් තියේනම් අර ගාන ඉල්ල ගන්න පුලුවන් ( ඒත් ඉක්මනින් දීම තීරණය වන්නෙ කොම්පැනිය මත )
    ඉඩමෙ අව්ලක් නැතුව අපි ගන්නෙ නැත්නම් , අර සල්ලි ආපහු දෙන්නෑ. ඒ හින්දා කල්පනාවෙන්.

    අනික තමා ගොඩක් වෙලාවට ඔය ඉඩමම කොම්පැනිය වෙන කොහෙට හරි ඇප වෙලා සල්ලි අරන් තියෙන්නත් පුලුවන් .
    එහෙමත් නැත්නම් ප්‍රාදේශීය සභාවෙ අනුමත නොකර තියෙන්නත් පුලුවන් , ඒ විස්තරත් මේ ගමන්ම බලන්න.
    මෙහෙම ගත්ත අය දන්නවද? advance එක refund? Bank loan එකට නොගිහින් අපි පත්තිරු check කරල අවුල් කියල ඉල්ලන්න පුලුව්න්ද?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,723
    1
    57,897
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මෙහෙම ගත්ත අය දන්නවද? advance එක refund? Bank loan එකට නොගිහින් අපි පත්තිරු check කරල අවුල් කියල ඉල්ලන්න පුලුව්න්ද?
    පත්තිරු අවුලක් තියෙනව නම් ඒක උන්ට අහුවෙනවනෙ බන්. ලෑන්ඩ්සේල් වලින් ඉඩම් අරගන්නකොට සෑහෙන හොයල බලල තමයි ගන්නෙ.

    මට ඉඩමක් ගනිද්දි බැංකුවෙන් කිව්ව ඉඩම ඒ කියන ගාන වටින්නෙ නෑ කියල 60% ලෝන් එක දෙන්න බෑ ඕනෙ නම් 50%ක් දෙන්නම් කියල. එතකොට ප්‍රයිම්ලෑන්ඩ් එකෙන් කිව්වෙ මට කොහොම හරි අතින් තව 10% දාන්න කියල, 40% ආපහුදෙන්න බෑ කියල.
     
    MAYBACH

    Active member
  • Mar 15, 2017
    274
    243
    43
    මෙහෙම ගත්ත අය දන්නවද? advance එක refund? Bank loan එකට නොගිහින් අපි පත්තිරු check කරල අවුල් කියල ඉල්ලන්න පුලුව්න්ද?
    ප්‍රයිම් ලෑන්ඩ් වගේ ලොකු සේල් කොම්පැනි තමා ලොකු නීති දාන්නෙ. සාපේශව අනික් ඒවනම් එහෙම නෑ. මම කෑගල්ලෙ, මෙහෙ ඉඩම් සේල් කොම්පැනි කීපෙකින්ම මම ඉඩම් බැලුව ගිය මාසෙ. හැමෝම 50,000 හරි ලක්ශයක් වගේ තමා ඉල්ලුවෙ, එතකොට ඔප්පු කොපි ටික දෙනව කීව.
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,456
    2,087
    113
    ප්‍රයිම් ලෑන්ඩ් වගේ ලොකු සේල් කොම්පැනි තමා ලොකු නීති දාන්නෙ. සාපේශව අනික් ඒවනම් එහෙම නෑ. මම කෑගල්ලෙ, මෙහෙ ඉඩම් සේල් කොම්පැනි කීපෙකින්ම මම ඉඩම් බැලුව ගිය මාසෙ. හැමෝම 50,000 හරි ලක්ශයක් වගේ තමා ඉල්ලුවෙ, එතකොට ඔප්පු කොපි ටික දෙනව කීව.
    Prime land එකත් 100k ගන්නේ. ඒත් මට තියන අවුල එහෙම aadvance ගෙවල පත්තිරු බලද්දි case නන්.
     
    MAYBACH

    Active member
  • Mar 15, 2017
    274
    243
    43
    Prime land එකත් 100k ගන්නේ. ඒත් මට තියන අවුල එහෙම aadvance ගෙවල පත්තිරු බලද්දි case නන්.
    පත් ඉරු වල අව්ලක් තිබ්බොත් මොකද කරන්නෙ කියලා, ඇඩ්වාන්ස් එක ගෙවද්දිම අහන්න. එයාලා ඒකට එකඟ වෙන උත්තරයක් දෙයිනේ.
    මම අහපු සේල් කොම්පැනි දෙකම කීව, ඔප්පු වල අවුලක් පෙන්නුවොත් මුලු ඇඩ්වාන්ස් ගානම ආයෙ දෙනව කියලා
     
    • Like
    Reactions: vgp

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Apo land sale karayo hena horu..

    Mata ohoma wadak wunaa 40% gewala, bank eken balala kiwwa loan eka denna baa awulak thiyenawa kiyala...

    Mama landsale eken letter ekak aran thamai salli dunne...eth un dunne na...

    Lawyer la gaanei, okkoma gihin anthime uta call kara kara dawasa gaane karadara karala thamai gatthe .awuruddak withara giya refund karanna..

    Mara paduwak wune..
     
    NoPainNoGain

    Junior member
  • Jul 29, 2021
    91
    78
    18
    50000 ඒවා එක එකාට පුදන්න යන්න එපා, එතන පියන් කෙනෙක්ට ගානක් දීලා ඔප්පු අංකේ ඉල්ල ගනින්. පස්සෙ පත්තිරු බලපන් දවසයි යන්නෙ එතනට ගිහින් ලෝයර් කෙනෙක් අල්ල ගත්තම