Real.Steel.2011 [සිංහල උපසිරැසි]

creativeN

Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    Real.Steel.2011 [සිංහල උපසිරැසි]

    Real+Steel+2011.jpg

    Action | Drama | Sci-Fi
    http://www.imdb.com/title/tt0433035/

    2011 වසරේ නිකුත් වූ තවත් සුපිරි ගණයේ සිනමා පටයක් සමග ඔන්න මම ආයෙමත් ආව,
    Real.Steel.2011 Bluray එකක් නිකුත් වීමත් සමගම,
    මෙහි උපසිරැසි ගැන්වීම් කටයුතු ආරම්භ කරන්නට මම කටයුතු කලා.
    මෙය පැය 2ක් පුරා රස විඳිය හැකි සුපිරි ගණයේ සිනමා පටයක්.

    මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂනය Shawn Levy විසින් සිදු කෙරුනා.
    සුපිරි නළු Hugh Jackman තමයි මෙහි "චාර්ලි" කියන චරිතයට පණ පොවන්නෙ
    IMDB දර්ශකයේ 7.3/10 ක තරම් ප්‍රේක්ශක ප්‍රතිචාර හිමිකරගත් මෙම චිත්‍ර පටය,
    Action | Drama | Sci-Fi යන කාණ්ඩ වලට අයත්වෙලා තියෙනව.
    එහෙනම් මේ චිත්‍රපටය නරඹලා හොඳ නරක සඳහන් කරල යන්නත් අමතක කරන්නෙපා.
    Bluray / DVDrip කාණ්ඩ දෙකටම උපසිරැසි දෙන්න මම කටයුතු කලා.


    Real.Steel.2011.720p.BluRay (850MB)


    සිංහල උපසිරැසි මෙතනින් ගන්න



    ඇවිත් නිකම්ම කුදලගෙන යන්නෙ නැතිව ගන්න තැනටත් කොමෙන්ටුවක් දාල පලයව්..:frown::dull:

    කලිං දාපු සබ් ටිකක්
    http://www.elakiri.com/forum/tags.p...8;සිරැසි]
     
    Last edited: