Real target size of Olympic shooting events 🎯 😱

nastaya

Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    Imagine this (thumb size) target is 10m away and players are consistently shooting close to bullseye (black part) without any lenses.

    පොඩ්ඩක් හරි හුස්ම වැටිලා ඇග හෙළවුනොත් aim එක ගන්න වෙලාවට. කොලෙනුත් පිට වදින්නේ.

    1000021090.png
     
    • Wow
    Reactions: Kalegana

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,266
    4,077
    113
    අඩෝ ලොකු කමකට කියනවා නෙමේ,මට කැරිම ඉලක්කයක් තියෙන්නෙ බන්,එච්චර හයියෙන් දුවන්න පනින්න පුලුව්න් එකෙක් නෙමේ මම 😅😅😅😅😅,
    කැන් fight and shoot .
    මම 7වසරේ වගේ ඉද්දි ,
    තාත්තගේ air gun එකෙන් මම ඈත තියෙන කම්බි වලට තියනවා බන් 🥲
     
    • Wow
    Reactions: Honey Bunch

    nastaya

    Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    අඩෝ ලොකු කමකට කියනවා නෙමේ,මට කැරිම ඉලක්කයක් තියෙන්නෙ බන්,එච්චර හයියෙන් දුවන්න පනින්න පුලුව්න් එකෙක් නෙමේ මම 😅😅😅😅😅,
    කැන් fight and shoot .
    මම 7වසරේ වගේ ඉද්දි ,
    තාත්තගේ air gun එකෙන් මම ඈත තියෙන කම්බි වලට තියනවා බන් 🥲
    කොච්චර consistent ද?

    හිතහන් olympic යන වුන් ඔය කළු කෑල්ල මිස් කරන්නේ නැතිව එක ෂෝට් එකක්වත් ගහනවද කියලා? නෑනේ. Gold medal ගන්න එකා අඩුම ගානේ ෂෝට් 43ක් වත් ගහනවා එක දිගට.
    අර.ටීවී එකේ ලොකු කරලා පෙන්නනේ ඔය හිමීජු target එක.

    හිතාහාන් අර turkey මනුස්සයා මොකුත් නැතුව වැඩි තියලා silver දින්නේ ඔන්න ඔය size එකකට ගහලා කියලා
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    අඩේ දැන්නෙ දන්නෙ.. මන් ඒත් බැලුවා එකෙක් බුල් අයි එකෙන් එළියට තිබ්බෙ.. එවෙලෙ මන් හිතුව ඔලිම්පික් ලෙවල් එකේ එහෙම වෙන්න අමරුයිනෙ කියල..දැන්නෙ මේක දැක්කෙ..