හොර්ටන් ප්ලේන්ස් වල මම තුන් පාරක් විතර කෑම්ප් සයිට් කරලා තියෙනවා.. එතරම් සෑබෑ මිහිරියාවක් එහි කෑම්ප් සයිට් කරපු උන් ඈරෙන්න ගොඩාක් කස්ටියට දෑනිලා නෑහෑ.. එක සුවර්.. මම අපේ පෙරෙරා මහත්තයගෙ ත්‍රෙඩ් එක දෑකලා ලොකාන්තයේ සෑබෑ තතු එලි කොරන්ට හිතුවා... පෙරෙරා මහත්තයා සෑබෑ සෙවයක් කරනවා කටු කාගෙන, රෙප් ලකුනු සහ තෘප්තිය විතරඉ ලෑබෙන්නේ එහෙම කෑම්ප් එකක ඉන්නකොට අහපු සෑබෑ කතාවයි මම මේ දෑන් කියන්නෙ...
ගොඩාක් කස්ටිය හිතන් ඉන්නේ ලෝකාන්තය කියන එක වෑරදි විදියට... මට මේ කතාව කිව්වේ වනජිවී එකේ පොරක්.. සෑමුවල් බේකර් කියන්නේ එවකට හිටපු ඉ0ග්‍රීසී ආන්ඩුකාරවරයෙක්... පොර නිතරම දඩයමේ යන්නේ යන එක පුරුද්දක් කරන් හිටියා.. එවකට අපේ රටේ අලි සම්පත ගොඩාක් දුරට නෑති වෙන්න හෙතුව ඔය පර සුද්දොන්ගේ අලි දඩයම.. ඔවට කත් ඈදපු අපෙ රටේ සින්හලයොත් හිටියා ( දෑන් කාලේ වගේ)... ඉතින් ඔය දඩයම යන අතරේ තමයි බේකර් ආන්ඩුකාරවරයා ඔය කන්දු ප්‍රපාතය දෑක්කේ... එතකොට එතන මීදුමෙන් වෑහිලා තමයි තිබුනේ.. ඉතින් එදා බේකර් උන්නහෙ හිතුවා "අම්මට සිරි මෙක තමයි ලොකයෙ අන්තය කියල.." මොකද මීදුමෙන් වහුනම මුකුත් පේන්නෙ නෑහනෙ...ඉතින් පොර හිතුවා මෙක ලොකයේ අන්තය කියලා... අදටත් මීදුමෙන් වෑහුනාම එ වගේ තමා.. නමුත් අද කලයේ සන්චාරකයන් හෑමොටම අවශ්‍යය ඔකෙන් පල්ලයහා බලන්න.. මීදුමෙන් වෑහුන දවසට කස්ටිය කියනවා.. ශික් අපරදේ අද ලොකාන්තය බලන්න බෑරි උනානෙ... හෑබයි එ දකින්නේ සෑබෑ ලොකන්තයයි...
samuel baker
Bakers falls
The real worlds end
Camp site 4toes in 2005

Last edited: