Reality or PR Teams?

kingcharith

Well-known member
  • Aug 18, 2018
    506
    545
    93
    It took us 75 years just to realize politicians in major parties are not gods. But after looking at recent threads, Now i feel people now shift their ideology to think some other politicians are now miracle workers. Its sad to see even after such a disaster where a country falls to level of last few countries in Africa, Still thinks that Sri Lankan old politicians are miracle workers.

    I just wanted to understand, people are still dumb or is it PR teams work? Leave your honest opinion. Lets discuss
     
    • Like
    Reactions: Cypress and EdNygma

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    3,600
    7,045
    113
    දෙකම තියනවා. PR teams වලින් ලොකු manipulation එකක් වෙනවා. එහෙම වුණාම අනිත් අතට ඒකට influence වෙන මිනිස්සු ඒක ideology එකක් විදියට ඇදගෙන යනවා. ගම්වල මිනිස්සු තාමත් ඉන්නවා දියසෙන් කෙනෙක් එනකම් බලාගෙන. තාම අපි ඉන්නේ ලොකු නරා වලක කියන එක realize වුණේ නැති මිනිස්සු මේ රටේ ඉන්නවා.
     

    kingcharith

    Well-known member
  • Aug 18, 2018
    506
    545
    93
    දෙකම තියනවා. PR teams වලින් ලොකු manipulation එකක් වෙනවා. එහෙම වුණාම අනිත් අතට ඒකට influence වෙන මිනිස්සු ඒක ideology එකක් විදියට ඇදගෙන යනවා. ගම්වල මිනිස්සු තාමත් ඉන්නවා දියසෙන් කෙනෙක් එනකම් බලාගෙන. තාම අපි ඉන්නේ ලොකු නරා වලක කියන එක realize වුණේ නැති මිනිස්සු මේ රටේ ඉන්නවා.

    I think its the side effect of having 2500 years of monarchy. People used to see things get done by heroes and kings and just did nothing but clapping.
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    3,600
    7,045
    113
    I think its the side effect of having 2500 years of monarchy. People used to see things get done by heroes and kings and just did nothing but clapping.
    Correct. People don't like to give the effort to see what is the reality or even try something new. So, here we are, seeking another diyasen.
     
    • Sad
    Reactions: kingcharith

    ජොසී

    Well-known member
  • May 29, 2014
    4,968
    3,822
    113
    Padavi Sripura
    බලාපොරොත්තු තමා අපිව ජීවත් කරවන්නෙ මහත්තයෝ. වෙන මොනවද අපිට තියන බලාපොරොත්තු මේ රට ගොඩ ගන්න?
     

    kingcharith

    Well-known member
  • Aug 18, 2018
    506
    545
    93
    බලාපොරොත්තු තමා අපිව ජීවත් කරවන්නෙ මහත්තයෝ. වෙන මොනවද අපිට තියන බලාපොරොත්තු මේ රට ගොඩ ගන්න?

    Balaporoththu hodai machan. But hero worshipping danma patan gena kiyala thread dakkama penawa. Mahinda, Ranil, Gota, Dan Anura. minissu kawadda people base nathuwa policy base country ekakata yanna try karanne.
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    4,968
    3,822
    113
    Padavi Sripura
    Balaporoththu hodai machan. But hero worshipping danma patan gena kiyala thread dakkama penawa. Mahinda, Ranil, Gota, Dan Anura. minissu kawadda people base nathuwa policy base country ekakata yanna try karanne.
    පොලිසි බේස් හරි, ආමි බේස් හරි යන්න එකෙක් ඇවිල්ලා ඒවා හදන්න එපැයි ඉස්සරලා. වැඳලා බැරි නම්, පස්චාත් භාගය පුදලා හරි කරයි කියලා හිතෙන එකෙක් ගේන්න ඕන. අනුර කරයි කියලා හිතෙනවා. ඌත් නොකලොත්, වෙන එකෙක් ගේන්න ඕන ඊට පස්සෙ අවුරුදු 5කට පස්සෙ ආපහු. උඩ තැන් වලින් ඒවා මුල්න් හැදුනම තමා රටක් විදියට ගමනක් යන්න පුළුවන් වෙන්නෙ.
     

    kingcharith

    Well-known member
  • Aug 18, 2018
    506
    545
    93
    පොලිසි බේස් හරි, ආමි බේස් හරි යන්න එකෙක් ඇවිල්ලා ඒවා හදන්න එපැයි ඉස්සරලා. වැඳලා බැරි නම්, පස්චාත් භාගය පුදලා හරි කරයි කියලා හිතෙන එකෙක් ගේන්න ඕන. අනුර කරයි කියලා හිතෙනවා. ඌත් නොකලොත්, වෙන එකෙක් ගේන්න ඕන ඊට පස්සෙ අවුරුදු 5කට පස්සෙ ආපහු. උඩ තැන් වලින් ඒවා මුල්න් හැදුනම තමා රටක් විදියට ගමනක් යන්න පුළුවන් වෙන්නෙ.

    I think its the other way around. Minissu wenas wenna oni politiciansla kiyanne government officialsla witharak wena ganata. Prashne thiyenne lankawe bus permit eke idala election committee ekata yanakal politicianslata control karanna chance eka thiyena eka. Eken unlimited power ekak enawa eyalata minissu manipulate karanna. Specially poor country like ours minissu balanne kohoma hari podi labayak hari nikan ganna.
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    4,968
    3,822
    113
    Padavi Sripura
    I think its the other way around. Minissu wenas wenna oni politiciansla kiyanne government officialsla witharak wena ganata. Prashne thiyenne lankawe bus permit eke idala election committee ekata yanakal politicianslata control karanna chance eka thiyena eka. Eken unlimited power ekak enawa eyalata minissu manipulate karanna. Specially poor country like ours minissu balanne kohoma hari podi labayak hari nikan ganna.
    ඉතිං ඕවා වෙනස් කරන්න උවමනාව, හැකියාව තියෙන එකෙක් මුදුනටම ඕන. මැදට සෙට් කරලා තේරුමක් නෑ. Prove me wrong.
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,024
    1,675
    113
    in Helll
    We don't need diyasen we need a good system.
    To implement good system we need good team with policy making powers
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    9,513
    19,305
    113
    Erozan's Mom's room
    බොරු මිත්‍යා වලින් මිනිස්සුන්ගේ ඔලු ෆෝමැට් කරලා තියෙන්නේ . generation 2 ක් විතර යනකන් වලටම යනවා
     

    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    464
    812
    93
    lankawe minissu kamathi aduwen wada karanna, private benefit ganna, free hama dema labenna,
    rata hariyata hadanna haduwoth aniwaryen strike karala, minissu parata bahala wade kadakappal karanawa. eelanga chanden gedara yawanawa.
    anura genuine politician kenek unath lankawe minissu ekka me rate hithana tharam hadanna baha.

    habai deshapalakayo horakan karana eka adu karanawa wage ratata wadagath deyak karanna puluwan.