Really Achieving Your Childhood Dreams. ( මහාචාර්යවරයෙකුගේ අවසන් දේශනය )
මහාචාර්යවරයෙකුගේ අවසන් දේශනය
මහාචාර්යවරයෙකුට තම සේවා කාලයේදී තම අවසන් දේශනය පැවැත්වීම දවසක් එනව. එදාට ඔහු තමා ඇසුරු කළ, ආදරය කළ අගෙන් සමු ඉල්ලනව. නමුත් යමෙක් තම දේශනයෙන් පසුව මුළු ජීවිතයෙන්ම සමු ගන්නව නම් ඔබ එදාට මොනවද කියන්නේ ?
Randy කවදාවත් නොසිතන්නට ඇත එය ඔහු තම අවසාන දේශනය කියල. ඔහු එදා කළ දේශනය සම්පූර්ණයෙන්ම බැදී තිබුණේ ජීවත්වීම පිළිබදවයි
Randy Pausch 2008 ජූලි 25 දින තම ජීවිතයට සමු දෙනව.
මම හිතනව ඔහුගේ දේශනයෙන් අපේ ජීවතයට ඉතා වෙනසක් වෙන්න පුලුවන්. සමහර විට මෙම දේශනය නැරඹුවොත් ඉන් අනතුරුව ඔබ වෙනම මිනිසෙක් වෙන්න පුලුවන්. ඔබේ ජීවිතය සම්පූර්ණ වෙනස් අතකට හැරෙන්න පුලුවන්
ඔහු පිළිබදව තව නොකියුනු කරුණු ගොඩක් තියෙනව.
පොත් කියවන අයට මෙම දේශනය පිළිබදව ඔහු පොතක් පළ කරනව " The Last Lecture " කියල.(නවකතාවක් ආකාරයට) මේකේ සිංහල පරිවර්තනයක් සමන් කළුආරච්චි මහතා පළ කරල තියෙනව
"අවසන් දේශනය" කියල සූර්ය පොතක්
පුළුවන් අය ඒක අරගෙන කියවන්න. ජීවිතයට ගොඩක් වටිනව.
මෙන්න ඔහුගේ අවසන් දේශනය සම්පූර්ණයෙන්ම ( ටිකක් දිගයි. නමුත් සෑම තත්පරයක්ම වටිනව)
Lecture එක බලන්න කලින් Comment එකක් හරි Bump එකක් දාන්න 
මහාචාර්යවරයෙකුගේ අවසන් දේශනය
Randy Pausch කියන්නේ Carnegie Mellon University සරසවියේ පරිගණක විද්‍යාව පිළිබදව මහාචාර්යවරයෙකි. 2007 සැප්තැම්බර් 17 දින ඔහු "Really Achieving Your Childhood Dreams" නමින් දේශනයක් 400 වූ තම සිසුන් ඉදිරියේ පවත්වනව.( අවසානයේ සම්පූර්ණ දේශනය තියෙනවා ) එදින ඔහු තම සිසුන්ට කියනව තමාට වැලදී තිබෙන පිළිකාව පිලිබද විස්තර. ඔහුට තව ජීවත් වන්නට ඇත්තේ මාස කිහිපයක් බවත් පවසනව 

Randy ඒවන විට දරුවන් 3 දෙනකුගේ පියෙක්
මහාචාර්යවරයෙකුට තම සේවා කාලයේදී තම අවසන් දේශනය පැවැත්වීම දවසක් එනව. එදාට ඔහු තමා ඇසුරු කළ, ආදරය කළ අගෙන් සමු ඉල්ලනව. නමුත් යමෙක් තම දේශනයෙන් පසුව මුළු ජීවිතයෙන්ම සමු ගන්නව නම් ඔබ එදාට මොනවද කියන්නේ ?
Randy කවදාවත් නොසිතන්නට ඇත එය ඔහු තම අවසාන දේශනය කියල. ඔහු එදා කළ දේශනය සම්පූර්ණයෙන්ම බැදී තිබුණේ ජීවත්වීම පිළිබදවයි
Randy Pausch 2008 ජූලි 25 දින තම ජීවිතයට සමු දෙනව.
මම හිතනව ඔහුගේ දේශනයෙන් අපේ ජීවතයට ඉතා වෙනසක් වෙන්න පුලුවන්. සමහර විට මෙම දේශනය නැරඹුවොත් ඉන් අනතුරුව ඔබ වෙනම මිනිසෙක් වෙන්න පුලුවන්. ඔබේ ජීවිතය සම්පූර්ණ වෙනස් අතකට හැරෙන්න පුලුවන්

ඔහු පිළිබදව තව නොකියුනු කරුණු ගොඩක් තියෙනව.
පොත් කියවන අයට මෙම දේශනය පිළිබදව ඔහු පොතක් පළ කරනව " The Last Lecture " කියල.(නවකතාවක් ආකාරයට) මේකේ සිංහල පරිවර්තනයක් සමන් කළුආරච්චි මහතා පළ කරල තියෙනව

"අවසන් දේශනය" කියල සූර්ය පොතක්
පුළුවන් අය ඒක අරගෙන කියවන්න. ජීවිතයට ගොඩක් වටිනව.
මෙන්න ඔහුගේ අවසන් දේශනය සම්පූර්ණයෙන්ම ( ටිකක් දිගයි. නමුත් සෑම තත්පරයක්ම වටිනව)
Code:
http://www.youtube.com/watch?v=ji5_MqicxSo

Last edited:
ඕකෙ තව ත්‍රේඩ් එකක් තිබ්බ එලකිරි එකේ කරුණු ටික කෙටියෙන් ලියල තිබ්බ.