Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Saturday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Really Nice App for Android!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සමහරවිට මේක Android phones පාවිච්චි කරන අය දන්නවත් ඇති.කමක් නැහැ.නොදන්නා අයත් ඇතිනේ.

එහෙනම් මේ තියෙන්නේ App එක.

[ATTACH]42738[/ATTACH]

මේක file sharing app එකක්.wi-fi router එක through තමයි file share වෙන්නේ.Bluetooth නැති laptops වලට ගොඩක් වටිනවා.USB cable ගහන්න ඕන නැහැ.Phone එකෙන් computer එකටයි,computer එකෙන් phone එකටයි ලේසියෙන්ම file transfer කරන්න පුළුවන්.

එහෙනම් මුලින්ම මේ link එකෙන් ගිහිල්ල App එක phone එකට install කරගන්න.

https://play.google.com/store/apps/details?id=com.estrongs.android.pop&feature=search_result#?t=W251bGwsMSwxLDEsImNvbS5lc3Ryb25ncy5hbmRyb2lkLnBvcCJd

ඊට පස්සේ මෙන්න මේ වගේ window එකක් එයි.

[ATTACH]42740[/ATTACH]

මේ පෙන්නන්නේ LAN එකේ share වෙලා තියන devices ටික.දැන් ඔයගොල්ලෝ අලුතෙන් මේ app එක install කරපු නිසා මුකුත් devices පෙන්නන්නේ නැහැ.ඒක නිසා මුලින්ම අපි අලුත් server එකක් හදා ගන්න ඕන.ඒකට කරන්න තියෙන්නේ එකේ උඩම ඇති new කියල option එකක්.ඒක select කරලා එකේ තියන details දෙන්න තියෙන්නේ.එකේ IP එක ඉල්ලයි.ඒකට දෙන්න තියෙන්නේ ඕගොල්ලන්ගේ machine එකේ IP එක.ඒක තමයි App එක gateway ip එක විදියට ගන්නේ.ඕගොල්ලන්ගේ machine එකේ ip එක බලාගන්න command prompt එකේ "ipconfig" කියල type කරන්න.එතකොට "IPv4 Address" කියල පෙන්නයි.

ඊට පස්සේ ඉතින් වැඩේ හරි.

මේ තියෙන්නේ app එකේ snapshots ටිකක්.

[ATTACH]42741[/ATTACH]

[ATTACH]42742[/ATTACH]

දැන් තියෙන්නේ machine එකෙන් file share කරන එක.මුලින් කරන්න ඕන machine එකෙන් share කරන්න ඕන file ටික එක folder එකකට දාගන්න.ඊට පස්සේ ඒ folder එකට sharing permissionදෙන්න "Everyone" කියල.දැන් App එකේ LAN view එකට ගිහින් machine එක තෝර ගන්න.දැන් ඔයාලගේ file එක එකේ පෙන්නයි.ඊළඟට ඒ file එක ඇතුලට ගිහින් files ටික copy කරගෙන phone එකේ ඕන folder එකට paste කරගන්න.එච්චරයි.

වැඩිපුර විස්තර ඕන නම් මෙන්න තියනවා video එක.

https://www.youtube.com/watch?feature=player_embedded&v=woulv0zp7Sg

හොඳ නම් ඉතින් සලකල යන්න.මේක මගේ දෙවැනි thread එක.

[QUOTE="xero_ace, post: 13822991, member: 412141"] [COLOR="DarkRed"][SIZE="4"]සමහරවිට මේක Android phones පාවිච්චි කරන අය දන්නවත් ඇති.කමක් නැහැ.නොදන්නා අයත් ඇතිනේ. එහෙනම් මේ තියෙන්නේ App එක.[/SIZE][/COLOR] [ATTACH]42738._xfImport[/ATTACH] [COLOR="DarkRed"][SIZE="4"]මේක file sharing app එකක්.wi-fi router එක through තමයි file share වෙන්නේ.Bluetooth නැති laptops වලට ගොඩක් වටිනවා.USB cable ගහන්න ඕන නැහැ.Phone එකෙන් computer එකටයි,computer එකෙන් phone එකටයි ලේසියෙන්ම file transfer කරන්න පුළුවන්.[/SIZE][/COLOR] [COLOR="DarkRed"][SIZE="4"]එහෙනම් මුලින්ම මේ link එකෙන් ගිහිල්ල App එක phone එකට install කරගන්න.[/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="3"][URL="https://play.google.com/store/apps/details?id=com.estrongs.android.pop&feature=search_result#?t=W251bGwsMSwxLDEsImNvbS5lc3Ryb25ncy5hbmRyb2lkLnBvcCJd"]https://play.google.com/store/apps/details?id=com.estrongs.android.pop&feature=search_result#?t=W251bGwsMSwxLDEsImNvbS5lc3Ryb25ncy5hbmRyb2lkLnBvcCJd[/URL][/SIZE][/COLOR] [COLOR="DarkRed"][SIZE="4"]ඊට පස්සේ මෙන්න මේ වගේ window එකක් එයි.[/SIZE][/COLOR] [ATTACH]42740._xfImport[/ATTACH] [COLOR="DarkRed"][SIZE="4"]මේ පෙන්නන්නේ LAN එකේ share වෙලා තියන devices ටික.දැන් ඔයගොල්ලෝ අලුතෙන් මේ app එක install කරපු නිසා මුකුත් devices පෙන්නන්නේ නැහැ.ඒක නිසා මුලින්ම අපි අලුත් server එකක් හදා ගන්න ඕන.ඒකට කරන්න තියෙන්නේ එකේ උඩම ඇති new කියල option එකක්.ඒක select කරලා එකේ තියන details දෙන්න තියෙන්නේ.එකේ IP එක ඉල්ලයි.ඒකට දෙන්න තියෙන්නේ ඕගොල්ලන්ගේ machine එකේ IP එක.ඒක තමයි App එක gateway ip එක විදියට ගන්නේ.ඕගොල්ලන්ගේ machine එකේ ip එක බලාගන්න command prompt එකේ "ipconfig" කියල type කරන්න.එතකොට "IPv4 Address" කියල පෙන්නයි.[/SIZE][/COLOR] [COLOR="DarkRed"][SIZE="4"]ඊට පස්සේ ඉතින් වැඩේ හරි.:):)[/SIZE][/COLOR] [COLOR="DarkRed"][SIZE="4"]මේ තියෙන්නේ app එකේ snapshots ටිකක්.[/SIZE][/COLOR] [ATTACH]42741._xfImport[/ATTACH] [ATTACH]42742._xfImport[/ATTACH] [COLOR="DarkRed"][SIZE="4"]දැන් තියෙන්නේ machine එකෙන් file share කරන එක.මුලින් කරන්න ඕන machine එකෙන් share කරන්න ඕන file ටික එක folder එකකට දාගන්න.ඊට පස්සේ ඒ folder එකට sharing permissionදෙන්න "Everyone" කියල.දැන් App එකේ LAN view එකට ගිහින් machine එක තෝර ගන්න.දැන් ඔයාලගේ file එක එකේ පෙන්නයි.ඊළඟට ඒ file එක ඇතුලට ගිහින් files ටික copy කරගෙන phone එකේ ඕන folder එකට paste කරගන්න.එච්චරයි.:):):):)[/SIZE][/COLOR] [COLOR="DarkRed"][SIZE="4"]වැඩිපුර විස්තර ඕන නම් මෙන්න තියනවා video එක.[/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="3"][URL="https://www.youtube.com/watch?feature=player_embedded&v=woulv0zp7Sg"]https://www.youtube.com/watch?feature=player_embedded&v=woulv0zp7Sg[/URL][/SIZE][/COLOR] [COLOR="DarkRed"][SIZE="4"]හොඳ නම් ඉතින් සලකල යන්න.මේක මගේ දෙවැනි thread එක.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom