Realtime line chart help(any programming language)

hspa3.5

Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    මචන්ල මට ඔනෙ MYSQL Database 1කින් 10sec කින් 10sec ට ඩේටා ඇදල realtime Line චාර්ට් 1ක් හදන්න...කරන්න ලේසි විදිහක් කියපල්ලකො ? සාම්පල් ප්‍රොජෙට් 1 නම් ගොඩක් හොදයි

    චාර්ට් අදින කැල්ල වත් (vb.net/jsp/php)

    pls bump 1k vath dapalla
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,815
    1,974
    113
    127.1.1.0
    PHP වලින් ලියන්න DB එකෙන් data ඇදලා ගන්න කෑල්ල. Data return කරන්න json වගේ format එකකින්. ඊට පස්සේ jQuery වගේ එකකින් time interval එකක් තියාගෙන අර PHP script එක run කරලා data ටික front-end එකට ගන්න.

    ඒ එන data charting library එකකට pass කරලා chart එක generate කරගන්න.

    Free charting libraries :-
    designmodo.com/jquery-charts-graphs/
     
    Last edited:
    • Like
    Reactions: hspa3.5

    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    PHP වලින් ලියන්න DB එකෙන් data ඇදලා ගන්න කෑල්ල. Data return කරන්න json වගේ format එකකින්. ඊට පස්සේ jQuery වගේ එකකින් time interval එකක් තියාගෙන අර PHP script එක run කරලා data ටික front-end එකට ගන්න.

    ඒ එන data charting library එකකට pass කරලා chart එක generate කරගන්න.

    Free charting libraries :-
    designmodo.com/jquery-charts-graphs/

    sample project 1 nadda ban