Reaper drone vs UFO

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    42,530
    48,754
    113
    සේදවත්ත
    ඈමරිකාවෙම සමාජයට මුදා නොහැරපු යුධ උපකරණයකින් ඇමරිකාවෙම සමාජයට මුදාහල උපකරණයකට පහර දීලා මීඩීයා එකේ සරඹයක් කරනව වෙන්නෙ බැරිද
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    hellfire missile eka size ekai ufo ekei size eka balapanko. Kurumitto tikak da awilla tiyenne.

    කුරුමිට්ටෝ තමා යකෝ එන්නෙ ඔය සිංදුවේ කියන්නෙත් ඒක


    පාවෙන පීරිසියක් උඩ නැගලා
    පිටසක්වලකින් මෙහාට බැහැලා
    ආවේ කුමටද ඇත්තට ඔහෙලා?
    කුරුමිට්ටෝ

    අපි නම් නෑ කවදාවත් දැකලා
    පුදුමත් හිතෙනවා දැක්කම ඔහෙලා
    පොඩ්ඩක් බලමුද වතගොත අහලා
    කුරුමිට්ටෝ

    කොයි දේසේ ඉඳලද එන්නේ?
    (අඟහරු ලෝකෙන් අපි එන්නේ)
    මෙහාට ආවේ කුමකටද?
    (අපි මෙහෙ ආවට අකමැතිද?)
    ඔය තරමට මිටි මොකද හලෝ?
    (මිටි වුණාට අපි රජ කොල්ලෝ)
    තනි කකුලෙන් හිටගත්තැකිද?
    (හහ්, ඔලුවෙන් හිටගෙන පෙන්නමු ද?)
    පාවෙන පීරිසියක් උඩ නැගලා
    පිටසක්වලකින් මෙහාට බැහැලා
    ආවේ කුමටද ඇත්තට ඔහෙලා?
    කුරුමිට්ටෝ

    අපි නම් නෑ කවදාවත් දැකලා
    පුදුමත් හිතෙනවා දැක්කම ඔහෙලා
    බලමුද පොඩ්ඩක් වතගොත අහලා
    කුරුමිට්ටෝ

    කලාවෙ තිබෙයිද නව පෙරළි?
    (අපේ ලොවේ නෑ බෙලි කැපිලි)
    නළු නිළියන් කොහොමද මල්ලි?
    (එහේ නෑ ඇවිදින ඇටසැකිලි)
    නැටුම් ගැයුම් එහෙ තියෙනවද?
    (ඔහෙලට වගේ අපටත් බැරිද?)
    එහෙනම් ගීයක් කියනවද?
    (අනේ, කියමු කියමු ඕවත් වැඩද?)
    දවසට පැය කීයක් වැඩද?
    (අටයි, හැබැයි ඒ අටම වැඩ)
    වර්ජන, තර්ජන එහෙ නැද්ද?
    (අපේ නෑ බොරු ගෙරවිලි සද්ද)
    ගැහැණුන් හට එහි සම තැනද?
    (එයාලා දන්නවා නියම තැන)
    කැමති නැද්ද මෙහි නවතින්න?
    (සුදුස්සාට නෑ සුදුසු තැන)
    වැඩිදුර විස්තර අහන්නේ නෑ
    (ඇහුවොත් නොකියා යන්නෙත් නෑ)
    දැන්මම යන්න දෙන්න බැරියෝ
    ("පිස්සුද" අපි යනවා චෙරියෝ)
    චෙරියෝ, චෙරියෝ
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,575
    2
    115,412
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    The Simpsons Aliens GIF
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,147
    113
    Me Tank eke size eka wage athi neda? podimath naaa wagee...


    IR camera නේ මචං... Heat signal එකේ ගානට තමයි size එක පෙන්නන්නේ... ඇත්ත size එක වෙනස් වෙන්න පුළුවන්...
    Ade ow ne. ara Russai/Ukrain war eke night time videos dekala man hituwe meketh ea wage reflect wenawa ati kiyala.
     
    • Like
    Reactions: NRTG

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,624
    17,511
    113
    ඇමෙරිකාවට නං ආවේ බය වෙන්න දෙයක් නෑ. ලෝකේ හැම දාම alien invasion වලින් බේරාගත්තේ ඇමෙරිකාවේ සුදු මහත්තුරු තමයි

    usa usa usa!!!
     
    • Haha
    Reactions: NRTG and Miami-Vice

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,624
    17,511
    113
    conspiracy theorist ල ඉස්සර- alien ල ඉන්නවා ආණ්ඩුවේ උන් ඒක යට ගහනවා

    conspiracy theorist ල දැන්- alien ල නෑ ආණ්ඩුවේ උන් මිනිස්සු distract කරන්න බොරු කතා හදනවා

    කැරි ආතල්. ඕකෙන් තේරෙන්නේ ඇමෙරිකාවේ උන්ට ආණ්ඩුව ගැන තියෙන විශ්වාසෙ කොච්චර අඩුයිද කියන එක
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,837
    15,595
    113
    Ursa Major
    I think that the UFO is some hollow object, possibly a thermal shield ejected from some space mission. So the impact is not enough to activate the warhead. That explains why the missile's path not affected. Those so called ejected pods might be broken parts of that object.

    @IndrajithGamage Have you got some thoughts?
     
    • Like
    Reactions: NRTG

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,472
    1
    15,135
    113
    I think that the UFO is some hollow object, possibly a thermal shield ejected from some space mission. So the impact is not enough to activate the warhead. That explains why the missile's path not affected. Those so called ejected pods might be broken parts of that object.

    @IndrajithGamage Have you got some thoughts?
    There's always a rational explanation to any of those bro. Until I see extremely convincing evidence to prove otherwise, that's my conclusion.
     
    • Like
    Reactions: Asmodeus

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,361
    2
    1,407
    113
    On a Cloud
    ඇමෙරිකාවට නං ආවේ බය වෙන්න දෙයක් නෑ. ලෝකේ හැම දාම alien invasion වලින් බේරාගත්තේ ඇමෙරිකාවේ සුදු මහත්තුරු තමයි

    usa usa usa!!!
    Na bn oka Yemen sea ekedi wechcha ekak...