Rear Wiper

hasha123

Junior member
  • Oct 19, 2010
    51
    2
    8
    :oo:kauruhari dannawada Toyota Vitz ekaka Pitipasse wiper ekak ganna thanak labeta. mage eke eka kauruhari horen galawala.
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අයියො මගේ ලඟ වැඩිපුර එකක් තියලා මම ගිය මාසේ කෙනෙකුට දුන්නා බන්. හැබැයි එක උබගේ එක නෙමෙයි. එක මම අවුරුදු දෙකකට විතර කලින් යාළුවෙක් එක්ක කුරුනෑගලින් යාළුවගේ වාහනයාට බඩු වගයක් ගන්නකොට කඩේ එකාට වැරදීමකින් වැඩිපුර වයිපර් එකකට බිල් කරලා තිබ්බා, ඊට පස්සේ අපහු බිල් එක චෙන්ජ් කරන්න ඌ ටිකක් අදිමදි කරපු නිසා අපි වයිපර් එකක් අරගත්තා අපිට විට්ස් එකක් තියෙන නිසා.