මචං. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මම පොඩි පොඩි ප්‍රෝග්‍රෑම් ලියනවා. මේ ලඟදි අපේ අයිය ගේ කඩේට Stock + Receipt ප්‍රෝග්‍රෑම්එකක් හැදුවා. 58mm Receipt එකක් ප්‍රින්ට් කරන්න ඕනේ. දැනට සාමාන්‍ය Lazar Print එකක් සම්බන්ධ කරල නම් ප්‍රින්ට් කරන්න පුළුවන්.
- මේ වගේ ප්‍රින්ටර් එකකින් අපිට සාමාන්‍ය විදිහට ප්‍රින්ට් ගන්න පුළුවන්ද?
- මේකෙන් ප්‍රින්ට් කරද්දි විශේෂ ක්‍රමයක් තියෙනවද?
- word document එකක් සාමාන්‍ය ප්‍රින්ටර් එකකින් ප්‍රින්ට් කරනව වගේ මෙ ප්‍රින්ටර් එකෙනුත් ප්‍රින්ට් කරන්න පුළුවන් ද?එහෙම පුළුවන් නම් මගේ වැඩේ ගොඩ

