Receipt Printer

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,128
    3,561
    113
    46
    Buttala
    මචං. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මම පොඩි පොඩි ප්‍රෝග්‍රෑම් ලියනවා. මේ ලඟදි අපේ අයිය ගේ කඩේට Stock + Receipt ප්‍රෝග්‍රෑම්එකක් හැදුවා. 58mm Receipt එකක් ප්‍රින්ට් කරන්න ඕනේ. දැනට සාමාන්‍ය Lazar Print එකක් සම්බන්ධ කරල නම් ප්‍රින්ට් කරන්න පුළුවන්.

    $%28KGrHqZHJFUFJ,zr-uuwBS%28kMO%28dNw~~60_12.JPG

    • මේ වගේ ප්‍රින්ටර් එකකින් අපිට සාමාන්‍ය විදිහට ප්‍රින්ට් ගන්න පුළුවන්ද?

    • මේකෙන් ප්‍රින්ට් කරද්දි විශේෂ ක්‍රමයක් තියෙනවද?

    • word document එකක් සාමාන්‍ය ප්‍රින්ටර් එකකින් ප්‍රින්ට් කරනව වගේ මෙ ප්‍රින්ටර් එකෙනුත් ප්‍රින්ට් කරන්න පුළුවන් ද?එහෙම පුළුවන් නම් මගේ වැඩේ ගොඩ
     
    niwahal

    Active member
  • Nov 17, 2013
    657
    61
    28
    owage print wene dot matrix wage widiyata, ink arawa mewa na, heat eken thama print wene, habai thawa ekak tiyenawa receipt print wala ribbon ekak ena ekak, ekenam puluwan word arawa mewa print karana, ribbon eke color eka maru karala colors maru karana puluwan,
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    යාලුවෙක්ගෙ එකකින් මම ටෙස්ට් පේජ් එකක් නම් ගත්තා. එක නම් ප්‍රින්ට් උනා. 2 කලර්.
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,128
    3,561
    113
    46
    Buttala
    යාලුවෙක්ගෙ එකකින් මම ටෙස්ට් පේජ් එකක් නම් ගත්තා. එක නම් ප්‍රින්ට් උනා. 2 කලර්.

    ආ....
    ඒ කියන්නේ Printer Properties ගිහින් Test page එකක් දැම්මද?
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ඕවට කියන්නෙ POS Printers (Point of Sales) කියල. මම දන්න තරමින් වර්ඩ් ඩොකියුම්න්ට් ඔවගෙන් ප්‍රින්ට් කරන්න බැහැ.
     
    max33

    Well-known member
  • Feb 10, 2011
    1,279
    56
    48

    58mm palala word document ekak print karanna puluwanne?
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,128
    3,561
    113
    46
    Buttala
    ඕවට කියන්නෙ POS Printers (Point of Sales) කියල. මම දන්න තරමින් වර්ඩ් ඩොකියුම්න්ට් ඔවගෙන් ප්‍රින්ට් කරන්න බැහැ.

    ඒ කියන්නේ row data විතරද ප්‍රින්ට් කරන්න පුළුවන්
     
    Black King

    Well-known member
  • Jun 16, 2011
    925
    150
    63
    ඒ කියන්නේ row data විතරද ප්‍රින්ට් කරන්න පුළුවන්

    na bun ona ekak puluwan,
    api card eken pay karama food city (wage than wala) dena reipt eka oya wage ekak
    eke bank eke logo eka thiyenawa

    anith eka oke ribon arawa mewa mukuth na
    special paper roll ekak danne, eka burn wela thamai print wenne
     
    • Like
    Reactions: nrjayasinghe

    max33

    Well-known member
  • Feb 10, 2011
    1,279
    56
    48
    na bun ona ekak puluwan,
    api card eken pay karama food city (wage than wala) dena reipt eka oya wage ekak
    eke bank eke logo eka thiyenawa

    anith eka oke ribon arawa mewa mukuth na
    special paper roll ekak danne, eka burn wela thamai print wenne

    mekata ink danne nadda?:oo:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,854
    3,874
    113
    USA
    මෙහෙමයි මචන් ඔය printer වර්ග දෙකක් තියනවා
    1. thermal printers
    2. ribbon (ink)

    thermal printers තමා ඔය food city එකේ එහෙම තියෙන්නේ,
    speed ඒ උනාට වැඩි කාලයක් තියෙන නැ, නැමිලා පොඩි උනොත් එහෙම
    අකුරු ගැලවිලා යනවා.මේකෙත් වර්ග දෙකක් තියනවා toner දාන ඒවා & barcode වගේ
    carbon roller දාන ඒවා.

    අනිත් එක dot matrix printer වගේ speed එක අඩුයි ඒ උනාට print එක කාලයක් තියනවා
    මේකේ color 2k වගේ ගොඩක් වෙලාවට print කරන්ඩ පුළුවන්

    drivers එහෙම normal printer වල වගේම තමා, PC එකේ තියන ඕන දෙයක් print කරන්ඩ
    පුළුවන්, print වෙන්නේ ඒ printer එකේ print වෙන විදිහට,
     
    mach mewa ganna puluwan kohenda?
    retail it hodaida?
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,128
    3,561
    113
    46
    Buttala
    na bun ona ekak puluwan,
    api card eken pay karama food city (wage than wala) dena reipt eka oya wage ekak
    eke bank eke logo eka thiyenawa

    anith eka oke ribon arawa mewa mukuth na
    special paper roll ekak danne, eka burn wela thamai print wenne

    මෙහෙමයි මචන් ඔය printer වර්ග දෙකක් තියනවා
    1. thermal printers
    2. ribbon (ink)

    thermal printers තමා ඔය food city එකේ එහෙම තියෙන්නේ,
    speed ඒ උනාට වැඩි කාලයක් තියෙන නැ, නැමිලා පොඩි උනොත් එහෙම
    අකුරු ගැලවිලා යනවා.මේකෙත් වර්ග දෙකක් තියනවා toner දාන ඒවා & barcode වගේ
    carbon roller දාන ඒවා.

    අනිත් එක dot matrix printer වගේ speed එක අඩුයි ඒ උනාට print එක කාලයක් තියනවා
    මේකේ color 2k වගේ ගොඩක් වෙලාවට print කරන්ඩ පුළුවන්

    drivers එහෙම normal printer වල වගේම තමා, PC එකේ තියන ඕන දෙයක් print කරන්ඩ
    පුළුවන්, print වෙන්නේ ඒ printer එකේ print වෙන විදිහට,

    තෑන්ක්ස් මචංස්ලා...
    මට ඕන උත්තරේ ලැබුනා.
    දැන බය නැතුව ප්‍රිනටර් එකක් ගන්න පුලුවන්
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මචං. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මම පොඩි පොඩි ප්‍රෝග්‍රෑම් ලියනවා. මේ ලඟදි අපේ අයිය ගේ කඩේට Stock + Receipt ප්‍රෝග්‍රෑම්එකක් හැදුවා. 58mm Receipt එකක් ප්‍රින්ට් කරන්න ඕනේ. දැනට සාමාන්‍ය Lazar Print එකක් සම්බන්ධ කරල නම් ප්‍රින්ට් කරන්න පුළුවන්.

    $%28KGrHqZHJFUFJ,zr-uuwBS%28kMO%28dNw~~60_12.JPG

    • මේ වගේ ප්‍රින්ටර් එකකින් අපිට සාමාන්‍ය විදිහට ප්‍රින්ට් ගන්න පුළුවන්ද?

    • මේකෙන් ප්‍රින්ට් කරද්දි විශේෂ ක්‍රමයක් තියෙනවද?

    • word document එකක් සාමාන්‍ය ප්‍රින්ටර් එකකින් ප්‍රින්ට් කරනව වගේ මෙ ප්‍රින්ටර් එකෙනුත් ප්‍රින්ට් කරන්න පුළුවන් ද?එහෙම පුළුවන් නම් මගේ වැඩේ ගොඩ

    ඔකේ මචන් ඕනේ දෙයක් ප්‍රින්ට් කරන්න පුළුවන්. හැබැයි ලිමිට් එකක් තියනවා.
    ඕනෙම ප්‍රින්ට් එකක ප්‍රින්ට් මෙමරි කියල එකක් තියනවා. වෝර්ඩ් දොකුමෙන්ට් එකක් ඔය ප්රින්ටෙර් එකට දැම්මම අර ෆූඩ් සිටි වල වගේ එන්නේ නැ. ඕකෙන් ප්‍රින්ට් කරන්න විශේෂ ක්‍රමයක් තියනවා.

    මම එන්ග්ලිෂ් වලට එන්නම් ඔක්?
    mulinma oke print Memory eka access karaganna one. eka karanne COM port ekak haraha

    public SerialPort ComPort1 = new SerialPort("COM2", 9600, Parity.None, 8, StopBits.One);

    in passe me "ComPort1" kiyanne ube USB or Serial Port eka kiyala hithapan.
    dan me ComPort1 ekata ubata one data tika yawanna one
    Yawanna one CHARACTOR Array ekak (e kiyanne eka eka akura)

    ComPort1.open() // USB port eka open karanawa
    char[] chr2 = new char[] { (char)27, (char)97, (char)49 };

    ComPort1.write(char2) // onna printer eke memry ekata write kara

    ComPort1 .close

    wade finish
     
    • Like
    Reactions: nrjayasinghe

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,128
    3,561
    113
    46
    Buttala
    ඔකේ මචන් ඕනේ දෙයක් ප්‍රින්ට් කරන්න පුළුවන්. හැබැයි ලිමිට් එකක් තියනවා.
    ඕනෙම ප්‍රින්ට් එකක ප්‍රින්ට් මෙමරි කියල එකක් තියනවා. වෝර්ඩ් දොකුමෙන්ට් එකක් ඔය ප්රින්ටෙර් එකට දැම්මම අර ෆූඩ් සිටි වල වගේ එන්නේ නැ. ඕකෙන් ප්‍රින්ට් කරන්න විශේෂ ක්‍රමයක් තියනවා.

    මම එන්ග්ලිෂ් වලට එන්නම් ඔක්?
    mulinma oke print Memory eka access karaganna one. eka karanne COM port ekak haraha

    in passe me "ComPort1" kiyanne ube USB or Serial Port eka kiyala hithapan.
    dan me ComPort1 ekata ubata one data tika yawanna one
    Yawanna one CHARACTOR Array ekak (e kiyanne eka eka akura)

    ComPort1.open() // USB port eka open karanawa
    char[] chr2 = new char[] { (char)27, (char)97, (char)49 };

    ComPort1.write(char2) // onna printer eke memry ekata write kara

    ComPort1 .close

    wade finish

    :shocked::shocked:
    මචං, ඒ කියන්නේ මේ ප්‍රින්ටරයක් ඉන්ස්ටෝල් කරල සාමාන්‍ය ප්‍රින්ටරයකින් වගේ ප්‍රින්ට් අයිකන් එක ප්‍රෙස් කරල ප්‍රින්ට් ගන්න බැරිද