උඹල පාවිච්චි කරපු හොඳ රීචාජබල් ටෝච් / ඉමජන්සි ලෑම්ප් එකක් කියපල්ලා ගොඩක් ලොකු නැති. පොඩි මල්ලක වගේ දාගෙන යන්න පුළුවන්.
අරණ්යක ඉන්න හාමුදුරුවරුන්ට ගෙනියන්න
අරණ්යක ඉන්න හාමුදුරුවරුන්ට ගෙනියන්න
ඒ අරණය වල හාමුදුරුවරු කලේන් කාලෙට වෙනස්වෙනවා මචෝ. එකයි ගෙනියන්න පුළුවන් එකක් ඕන. අනික ඔච්චර දෙයක් කරන්න මට තාම බෑපුලුවන් නම් 12v LED පටි දාලා off-grid solar system එකක් සවිකරලා දෙන්න. දිවා රෑ පින් පලදෙන පින්කම්
ali eken squre type podi ekak gaththa eka quality wageඋඹල පාවිච්චි කරපු හොඳ රීචාජබල් ටෝච් / ඉමජන්සි ලෑම්ප් එකක් කියපල්ලා ගොඩක් ලොකු නැති. පොඩි මල්ලක වගේ දාගෙන යන්න පුළුවන්.
අරණ්යක ඉන්න හාමුදුරුවරුන්ට ගෙනියන්න
Mokakda macho brand eka? Buying link?ali eken squre type podi ekak gaththa eka quality wage
https://www.aliexpress.com/item/100...order_list.order_list_main.129.55601802L25zXGMokakda macho brand eka? Buying link?
sanford ganna epa, original newe. jarawak. warranty iwara wenakotama torch ekath iwaraiමේ වගේ අවුරුද්දක්වත් වොරන්ටි තියෙන එකක් දීපන්. ගනන් ඉතින් කරන්න දෙයක් නෑ.
https://brownsdeals.com/collections/lights-torches/products/sanford-rechargeable-hand-lamp-sf4743sl
https://bigdeals.lk/torches/bdlpgeepas-rechrgb-led-flshlightnightglw281mm1x30
https://bigdeals.lk/torches/bdlxiaomi-nextool-tourch-light
Browns ල authorized dealer නේද ඉතින්sanford ganna epa, original newe. jarawak. warranty iwara wenakotama torch ekath iwarai

Sanford ගන්න එපා. මං එකක් ගත්තා Browns එකෙන් Online දැන් ටික දවසකට කලින්. ඒක Recharge කළාට පසුව යම් වේලාවක් ගත වන තෙක් On වෙන්නේ නෑ. ටෝච් එක බල්බ් එක පත්තු වුන ගමන්ම නිවී යනවා. ගොඩක් වෙලාවක් Charge එකට ගහලා තිබුණොත් දවසක් විතර යන තෙක් On කර ගන්න බෑ. Browns customer care සත පහකට වැඩක් නෑ. මං විස්තර කීවාම WhatsApp කරන්න කීවා. එහෙම විස්තර යවලා නැවත කතා කළා මං. එතකොට කීවා නැවත Courier එකෙන් ගෙන්වා ගන්න ලෑස්ති කරන්නම් කීයලා. තවම කිසිවක් කළේ නෑ. ඒකට මොකද කියන්නේ නම් Browns Trusted Warranty කියලා. මං නම් ආයේ Browns එකෙන් Online කිසිම දෙයක් ගන්නේ නෑ.sanford ganna epa, original newe. jarawak. warranty iwara wenakotama torch ekath iwarai