Rechargeable torch

max_pain

Well-known member
  • Jul 5, 2025
    3,195
    5,835
    113
    Galaha
    ඩුබායි ඉඳල එන එකක් ටෝච් වගයක් උස්සන් ඇවිල්ල තිබුන ඌ වැඩකරන තැන තිබිලා අන්න ටෝච්. බැටන් පොල්ලක් විදියටත් පාවිච්චි කරහැකි. චාජ් කරන්න තියෙන්නෙ. මාර එලියක් තියෙන්නෙ අනික. අඩියක් විතර දිගයි.
    https://uae.geepas.com/products/gee...ng-cycling-outdoor-activities-2-year-warranty
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,853
    23,486

    මටත් සෙට් උනා එහෙම ගෙනාපු Sanford torch එකක්, මාර කොලිටි. Browns එකෙන් කරනවා දැකලා තව එකක් ගන්න ඕනේ වෙලා ගත්තා, අරකෙ ලඟින් වත් තියන්න බෑ එකම බ්‍රෑන්ඩ් එක උනාට, අඩු කුලේ ෆේක් ජරාවක්ද කොහෙද උන් කරන්නෙ
     
    • Like
    Reactions: max_pain

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,195
    5,835
    113
    Galaha
    මටත් සෙට් උනා එහෙම ගෙනාපු Sanford torch එකක්, මාර කොලිටි. Browns එකෙන් කරනවා දැකලා තව එකක් ගන්න ඕනේ වෙලා ගත්තා, අරකෙ ලඟින් වත් තියන්න බෑ එකම බ්‍රෑන්ඩ් එක උනාට, අඩු කුලේ ෆේක් ජරාවක්ද කොහෙද උන් කරන්නෙ
    මට හම්බුන එකේ බල්බ් එක මොකක් හරි උනා. ඒ බල්බ් මෙහෙ ගන්නත් නෑ ඔන්ලයින් බැලුව හෙන ගනන්. මලක් වගේ සකීට් බෝඩ් එකක් මැද ඒ බල්බ් එක තියෙන්නෙ. ආය හැදුවෙ නෑ ඔහෙ දාල තියෙනව. ඕකේ ඔය තියෙන සුදු පාට රබර් කෑලල් රේඩියම් වගේ කරුවලට පත්තුවෙනව.
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,853
    23,486
    113
    මට හම්බුන එකේ බල්බ් එක මොකක් හරි උනා. ඒ බල්බ් මෙහෙ ගන්නත් නෑ ඔන්ලයින් බැලුව හෙන ගනන්. මලක් වගේ සකීට් බෝඩ් එකක් මැද ඒ බල්බ් එක තියෙන්නෙ. ආය හැදුවෙ නෑ ඔහෙ දාල තියෙනව. ඕකේ ඔය තියෙන සුදු පාට රබර් කෑලල් රේඩියම් වගේ කරුවලට පත්තුවෙනව.
    ow kaluware torch eka hoyaganna lesi wenna, geepas sanford nama witharai wenas athula okkoma ekai
     
    • Like
    Reactions: max_pain

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,305
    988
    113
    csm_Arc-10W-LED-zoom-TL_9b07531b25.jpg

    10 Watt LED Aluminum Torch​

    1700 ට ගත්තෙ, පිටකොටුවෙ 1වෙනි හරස්වීදියෙන්. මාස 3ක් විතර..
    Good... :love:
    thanks macho