Recommend a Good Android Box

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Guys, recommend a good Android box for this poor Sinhalese.

    My requirements are simple.
    Support 1080p Full HD (No need of 4K)
    h264, h265(hevc) decode.
    youtube

    Xiaomi MiBox 4S is around 12k,15k. MiBox 4S is an overkill for me.
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,155
    4,054
    113
    invoke db "Injected Memory"
    මුලින්ම මෙතනින් පටන් ගන්නම්.

    TV Box දැන් අවුරුදු 4 විතර ඉදලා පාවිච්චි කරන කෙනෙක් හැටියට මම ඒකෙන් ගන්න වැඩ..
    1. මගෙ Media Center එක සදහා,
    මේකට මම Apps දෙකක් පාවිච්චි කරනවා, එකක් Kodi, අනිත් එක Plex

    kodi මම පාවිච්චි කරන්නෙ Android BOX එකටම External 1TB hard එකක් ගහලා එක හරහා,
    ඇත්තටම ඒ හාඩ් එකේ නම් තියෙන්නෙ බබාලගෙ cartoon විතරයි, වයස 7 ට අඩු බබාලා 3 දෙනෙක් මට ඉන්නෙ, ඒ 3 දෙනාම එයාලට කැමති කාටුන් එකෙන් තොරගෙන බලනවා,

    රිමෝට් / mouse දෙකෙන්ම ලේසියෙන් කැමති movie එක තොරගන්න පුලුවන්,

    kodi-tv.jpg

    අපිට තියෙන්නෙ නිකං, mp4, mkv කරි ලොකෙ තියෙන ඔන කොමන් ෆොමැට් එකක ෆයිල් එකක් දාන්න විතරයි, Android box එක wiFi Connect වෙලා ඉතුරු විස්තර Download කරගෙන ඔය උඩ ඉමේජ් එකේ වගේ පෙන්නනවා,.

    අනිත් Media Center App එක Plex

    image-block-live-tv-1440x916.jpg

    Plex එක කොඩි වලට වඩා සංකීර්නයි, ඒත් කරන්න පුලුවන් වැඩ වැඩියි. මේ ඇප් දෙකම පටන් ගත්තෙ එකම ප්‍රොජෙක්ට් එකකින්, ඒත් කම්පැනි දෙකකට කැඩුනා.

    මම Plex වැඩ කරන්නෙ Client - Server විදියට, මම සාමන්ය ගෙදර පාවිච්චි කරන Desktop PC එක තමයි මගේ Server එක, එකෙන් තමයි Android TV එකේ තියෙන Plex App එකට Videos Stream වෙන්නෙ,

    ඒකෙ නම් තියෙන්නෙ මමයි වයිෆ් දෙන්න බලන Movies and tv series

    මගේ ලග තියෙනවා වෙනම Samsung Smart TV එකකුත් ඒක තමයි වයිෆ් සහ මම බලන්නෙ, ඒකට කෙලින්ම Plex App එක දාන්න පුලුවන් නිසා කෙලින්ම පෙන් එකක් වත් ගහන්නෙ නැතුව එකම ෆිල්ම් එක බාගයක් එකක බලල ඉතුරු බාගෙ අනිත් ටීවි එකේ බලන්න පුලුවන්.

    ඒ විතරක් නෙමෙයි, Plex App එක ෆෝන් එකට ටැබ් එකට දාගෙන ඇදේ ඉදන් අපේ මිඩියා ලයිබ්‍රි එකේ තියෙන ඕන දෙයක් බලන්න් පුලුවන්,

    ඊලගට හොදටම පාවිච්චි වෙන අනිත් එක youtube

    මේක ගැන නම් අමුතුවෙන් කියන්න ඕන නැනෙ, ඒත් ‍Youtube හරියටම වැඩ කරන්න නම් Cast කරනන් පුලුවන් වෙන්න ඕන,

    එකම network එකේ CAST කරන්න පුලුවන් TV එකක් හරි android BOX එකක් හරි තියෙනවා නම් Phone එකේ cast icon එකක් පෙන්නනවා, එක එබුවම කෙලින්ම අපි බලපු තැන ඉදන් TV එකේ Play වෙනවා,

    Cast-from-YouTube-iPhone.png

    ඔන්න ඔතන තමයි TV BOX එකක් තොරගද්දි එන ලොකුම ප්‍රශ්නෙ එන්නෙ, හැම බොක්ස් එකකම ඔහොම CAST කරන්න බැ, ඒකට Google ChromeCast Built In එන්න ඕන,

    ඒක එහෙම කරන්න නම් Google එකෙන් ලයිසන් අරන් තියෙන්න ඕන,

    Google විතරක් නෙමෙයි, Google, microsoft, WideWine, PlayReady අනන් මනන් Licence තියෙන්න ඕන සමහර් Apps දාගන්න, ඒ වගේම netflix HD බලන්න බැ Licence කරපු Hardware නැතුව, SD විතරයි බලන්න පුලුවන්,

    ඉතින්...

    4k නම් දැන් වෙනම ඔප්ශන් එකක් නෙමෙයි, හැම එකේම දැන් එන්නෙ 4k

    network Wifi නම් කොහොමත් තියෙනවා, ඒත් Wifi Buffer වෙනවා සමහර වෙලාවට, ඒ නිසා LAN Port එඅක් තියෙනවා නම් හොදයි කේබල් එකක් ගහලා වැඬේ කරගන්න.

    Google Certified නැත්නම් නිකං වැඩ කරගන්න හොදයි, ඒත් උපරිම ආතල් එක ගන්න බැරි වෙනවා.

    Software Update තියෙන Model එකක්ම ගන්න නැත්නම් අලුතෙන් Apps ඌප්ඩේට් කරන්න බැ,

    Youtube පරන ඇප් වල අලුත් API වැඩ නැ, අලුත් OS එකක් නැත්නම් aluth Apps දාන්න බැ, OTA Update නැත්නම් Update කරන එක ලේසි නැ,

    ඒ නිසා හොද බ්‍රැන්ඩ් එකක් ගන්න ටික කාලයක් පාවිච්චි කරනවා නම්,

    අඩුම ගානෙ 2 GB වත් එකක් ගන්න නැත්නම් සමහර තැන් වල Stuck වෙනවා.

    ****
    අවසාන ප්‍රශ්නෙ ඔය ගනන් අඩු ලබ්බ වල් වැඩක් තියෙනවද ? වැඩ කරයිද කාලයක් ?

    මට නම් අව්ලක් නැ, මගේ පරනම එක තියෙන්නෙ MQX එකක්, 1GB දැන් අවුරුදු 4ක් එක දිගට වැඩ, සාමන්යෙන් OFF කරන්නෙම නැ, කරන්ට් ගියොත් ඇරෙන්න, එකට ගහලා තියෙන Hard එකට වත් අව්ලක් නැ මේ වෙනකල්,,,
    44
     
    Last edited:

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113

    අවසාන ප්‍රශ්නෙ ඔය ගනන් අඩු ලබ්බ වල් වැඩක් තියෙනවද ? වැඩ කරයිද කාලයක් ?

    මට නම් අව්ලක් නැ, මගේ පරනම එක තියෙන්නෙ MQX එකක්, 1GB දැන් අවුරුදු 4ක් එක දිගට වැඩ, සාමන්යෙන් OFF කරන්නෙම නැ, කරන්ට් ගියොත් ඇරෙන්න, එකට ගහලා තියෙන Hard එකට වත් අව්ලක් නැ මේ වෙනකල්,,,
    44
    Machan uba use karana android box wala names & prices danawada?
     
    dushan135

    Active member
  • Oct 19, 2010
    524
    94
    28

    same here with Nvidia shield
     
    yakaa

    Active member
  • Mar 5, 2016
    160
    31
    28
    Colombo

    Thanks for sharing... REP ++
     
    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,305
    364
    83
    38

    නියම විදියට කියල දීල තියෙනව.. මගේ ගාව අන්ඩ්‍රොය්ඩ් TV එකක් තියෙන නිසා බොක්ස් නැතුව අනිත් වැඩ ටික ඒ විදියට කරනවා.. තව දෙයක් ඇඩ් කරන්න ඕන නිසා මම ටයිප් කරේ... කොඩි ඇප් එකෙනෞත් ලැප් එකට රව්ටර් එකෙන් වයර්ල්ස් කනෙක්ට් වෙලා. මීඩියාසර්වර් එකක් හදාගන්න පුලුවන්..
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    මගේ ලග තියෙන්නේ
    minix neo x8-h plus
    අරගෙන අවුරුදු කීපයක් වෙනවා...
    ගන්නකොට ram එක වැඩි එකක් ගන්න...
    oS එක ගැනත් බලන්න...
    thank you so much :love: +rep
    2GB ram madida kollo?
    uba dapu eke android version eka witharai mata poddak awul, 2gb ram athi neda? kiyak unada?
     
    nalakanayana

    Well-known member
  • Sep 7, 2007
    805
    647
    93
    Machan ,mehema balanna wifi data yanawada,wifi data use wenne netiwa karanna vidiyak nedda,usage eka bill ekata add nowee.

    ---------------------------------------------------------------------------------------