කට්ටියගෙන් advisde එකක් බලාපොරොත්තු වෙනවා.
මොනද recommend කරන්න පුළුවන් හොඳ online Graphic / Digital media courses ?
This person i know has not done a job for many years due to looking after her children. Now she has some free time where she likes to learn graphic design and do some freelancing work. Many years back when she was studying she learned PS adn Illustrator. But Im not sure how that skill is relevant to the current job market in the world.
She is based in UK.
මොන වගේ skiil set එකක්ද අවශ්‍ය? Udemy / Coursea recommend කරන්න පුළුවන් courses තියෙනවද?
ගෙදර ඉඳන් self study කරලා freelancing career එකකට කොහොම්නද යන්නේ?
දැනට ප්‍රදාන වශයෙන්ම ඕනේ skiils ටික හදාගෙන portfolio එකක් හදාගන්න.
Step by Step කරගෙන යන හැටි advise එකක් දෙන්න පුලුවන්ද?