Recommend me a Phone

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
මට අලුතින් ෆෝන් එකක් ගන්න අදහසක් පහල වෙලා තියනවා. කට්ටිය හොද එකක් රෙකමෙන්ඩ් කරන්නකෝ.

මන් දැනට පාවිච්චි කරන්නේ Galaxy Note 1 (N7000) එකක්. මම ගත්තෙත් යුස් කරපු එකක්. එකට දැනට අවුරුදු 3ක් විතර වෙනවා.

මම ඕවගේ තියන ගොඩක් ඇප්ලිකේෂන් පාවිච්චි කරන්නේ නැහැ.

මගේ අවශයතාවය

* අඩු තරමින් ස්ක්‍රීන් එක අගල් 5ක් වත් වෙන්න ඕනේ.

* සැම්සුන් නම් ගොඩක් හොදයි

* ඇන්ද්රොයිඩ් විය යුතුයි

* කැමරා 13mp rear / 5mp front වගේ නම් හොදයි Auto focus, OIS අනිවාර්යයෙන්ම් තියෙන්නම ඕනේ

අනිත් features ගැන කියන්න එච්චර දැනීමක් නැහැ.

ඇපල් නම් රෙකමෙන්ඩ් කරන්න එපා. මම ඇපල් වලට කැමති නැහැ.

ඒ එක්කම Note 1 එක විකුනනවානම් කියක් විතර ගන්න පුළුවන් වෙයිද
outer කන්ඩිෂන් එක නම් එච්චර හොද නැහැ. මම ගන්නකොතත් බැක් කවර එක සෑහෙන්න හිරිලා වටේ සිල්වර් රීම් එකත් පතුරු ගිහින් තිබුනේ. ඒ ඇර ෆෝන් එකේ පර්ෆොර්මන්ස් නම් හොදටම තියනවා. රූට කරලා නැහැ. තවම ඔරිජිනල් OS එක තියෙන්නේ.

 

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    xiaomi redmi note 2/3:

    අඩු තරමින් ස්ක්‍රීන් එක අගල් 5ක් වත් වෙන්න ඕනේ.

    * සැම්සුන් නම් ගොඩක් හොදයි

    * ඇන්ද්රොයිඩ් විය යුතුයි

    * කැමරා 13mp rear / 5mp front වගේ නම් හොදයි Auto focus, OIS අනිවාර්යයෙන්ම් තියෙන්නම ඕනේ
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    1449262799_mp46540404_1449237453100_2.jpeg


    Coming soon