S5 eka hodai. Front cam eka nam 2MP. Hebei samahara aya eke look ekata kemathi ne
tks, mama balannam
S5 eka hodai. Front cam eka nam 2MP. Hebei samahara aya eke look ekata kemathi ne
50-60 nam Budget eka menna me wage hi End Devices walata yanna puluwan
Samsung - S5 / thawa tikak dagena S6
HTC - M8 / M9 / HTC A9
SONY - Not Recomand
OPPO - R7 ( Highly Recomanded with Good performance phone - Agent OPPO Sri Lanka - Kolpity
MI (XIAOMI) - Note 3
One Plus - X Pure android
Ai ban Sony Not recommend ?

OIS-optical Image stabilization,පසුපස 13mp ඉදිරිපස 5mp කැමරා,5' ඩිස්ප්ලේ තියෙන්නම ඕනෙනම් 50-60 අතරේ වගේනම්
Samsung Galaxy A5
OnePlus 2
Huawei P8
HTC One X9
Huawei G8
LG G4 Stylus
අනිත් ඒවා නම් 60 කට වඩා වැඩි වෙයි මම හිතන්නේ.උඩ තියෙන සමහර ඒවත් 70 ක් විතර වෙන්නත් ඉඩ තියෙනවා.![]()
A5 eka OIS naha neda. A7 eka nam thiyanawa

සොහොන;19652513 said:Huawei P8 Lite
Rs. 27,200
HTC Desire 626 4G
Rs. 26,200
Microsoft Lumia 640
Rs. 27,600
Sony Xperia M4 Aqua
27,750

update lasanata ena nisa 

මට අලුතින් ෆෝන් එකක් ගන්න අදහසක් පහල වෙලා තියනවා. කට්ටිය හොද එකක් රෙකමෙන්ඩ් කරන්නකෝ.
මන් දැනට පාවිච්චි කරන්නේ Galaxy Note 1 (N7000) එකක්. මම ගත්තෙත් යුස් කරපු එකක්. එකට දැනට අවුරුදු 3ක් විතර වෙනවා.
මම ඕවගේ තියන ගොඩක් ඇප්ලිකේෂන් පාවිච්චි කරන්නේ නැහැ.
මගේ අවශයතාවය
* අඩු තරමින් ස්ක්රීන් එක අගල් 5ක් වත් වෙන්න ඕනේ.
* සැම්සුන් නම් ගොඩක් හොදයි
* ඇන්ද්රොයිඩ් විය යුතුයි
* කැමරා 13mp rear / 5mp front වගේ නම් හොදයි Auto focus, OIS අනිවාර්යයෙන්ම් තියෙන්නම ඕනේ
අනිත් features ගැන කියන්න එච්චර දැනීමක් නැහැ.
ඇපල් නම් රෙකමෙන්ඩ් කරන්න එපා. මම ඇපල් වලට කැමති නැහැ.
ඒ එක්කම Note 1 එක විකුනනවානම් කියක් විතර ගන්න පුළුවන් වෙයිද
outer කන්ඩිෂන් එක නම් එච්චර හොද නැහැ. මම ගන්නකොතත් බැක් කවර එක සෑහෙන්න හිරිලා වටේ සිල්වර් රීම් එකත් පතුරු ගිහින් තිබුනේ. ඒ ඇර ෆෝන් එකේ පර්ෆොර්මන්ස් නම් හොදටම තියනවා. රූට කරලා නැහැ. තවම ඔරිජිනල් OS එක තියෙන්නේ.




උබම ගෙස්ට් කරහන්.... උබනේ දන්නේ උබට ඕනේ දේවල්... යටකරන්න පුළුවන් ගාන...
GSmarena / phonearena ගිහින් බලන්න තියෙන්නේ. මුල ඉදලම...