Recommended Computer Shop මොනවාද ?

Mr Shaggy

Junior member
  • Mar 1, 2016
    40
    55
    18
    මචන්ලා මට i5 computer එකක් හදන්න parts ගන්න හොද computer shop මොනවද? warranty claim කරන්න පුළුවන් genuine place එකක් වෙන්න ඕනේ.
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,250
    13,138
    113
    33
    ෆින්ලන්ඩ්
    warranty claim කරන්න පුළුවන් genuine place එකක් - Aehema aewa num lankawe nehe yalu.
    baduwa gaththata passe monawa unath oyage thama warada yala. harine. oya gene warada yalu. Ai yalu oya apen gaththe yalu kiyala tahma shopp aeken anthimatama kiyanne yalu.
     
    • Like
    Reactions: Mr Shaggy

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    මචං මේ දවස්වල parts ගණන් වැඩියි stock අඩු නිසා. පුලුවන්නම් තව මාසයක් දෙකක් ඉවසන්න.
    මම asus rox strix lap එකක් බැලුවා corona වලට කලින්. 2.45 යි කිව්වා. අද කියනවා 2.65යි කියලා.