Rotwiller kenk ta recommend karanna puluwan shampoo eka mokadda ? Wayasa awuruddakata wedi
Chootyputha2014 Well-known member Mar 9, 2014 2,621 2,088 113 May 22, 2023 #1 Rotwiller kenk ta recommend karanna puluwan shampoo eka mokadda ? Wayasa awuruddakata wedi
Chootyputha2014 Well-known member Mar 9, 2014 2,621 2,088 113 May 22, 2023 #3 Bunji Kuraki said: Bump Click to expand... thank you
lilman Well-known member May 10, 2009 40,094 53,060 113 Colombo May 22, 2023 #4 සන්ලයිට් ගාල නාවපන්.නැත්නම් ලයිෆ්බෝයි. එහෙම නැත්නම් උඹ ගාන ශැම්පු එකෙන් ටිකක් ගාපන්.
P pradeeplk1025 Well-known member May 23, 2007 7,537 3,641 113 May 22, 2023 #5 https://petshopper.lk/collections/shampoo මිනිස්සු ගාන ඒවා ගාන්න එපා අවුල් එන්න බැරි නෑ. අපේ රොටෙක්ටත් ගාලා ඌගෙ හමේ ලොකු බිබිලි ඇවිත් ඒවා පිපිරුනා. ෂැම්පු එකටමද කියල නම් ෂුවර් නෑ. ලයිෆ්බෝයි ගෑවෙ. Reactions: kinkon
https://petshopper.lk/collections/shampoo මිනිස්සු ගාන ඒවා ගාන්න එපා අවුල් එන්න බැරි නෑ. අපේ රොටෙක්ටත් ගාලා ඌගෙ හමේ ලොකු බිබිලි ඇවිත් ඒවා පිපිරුනා. ෂැම්පු එකටමද කියල නම් ෂුවර් නෑ. ලයිෆ්බෝයි ගෑවෙ.