Recording help

Lazy_Boy

Active member
  • Feb 18, 2014
    286
    37
    28
    මට sound recorder එකක් හොයා ගන්න ඕනි


    මේකයි මගේ ගැටලුව

    මම මේ දවස් වල පිට රට කෙනෙක් එක්ක පොඩි project එකක් කරනවා මට එය කියන ඒවා තේරෙන්නේ නැ තේරෙන්නේ නැ කියන්නේ එය කියන යනවා මට එක පාරට තේරුම් ගන්න බැ එය කියන්නේ වචන බාගෙට හැමදාම කතා කරන්න පටන් ගන්න කලින් කියනවා හිමිට කතා කරන්න කියල මෙය මුල ටික හිමිට කතා කරකර ඉදල ටික ටික වේගේ වැඩි කරනවා ඊට පස්සේ කියාගෙන කියාගෙන ගිහිල්ල ගිහින් එන්නම් කියල යනවා මට තියන ප්‍රස්නේ

    මෙය කියන දේවල් record කර ගන්න ඕනි මම recorder කීපයක් පාවිචි කල නමුත් මම හෙඩ් සෙට් එක ගහගෙන කතා කරන්නේ skype එකෙන් මම කතා කරන ඒවා විතරයි record වෙන්නේ එය කියන ඒවා record වෙන්නේ නැ

    මට ඕනි එය කියන ඒවා record වෙන්නත් ඕනි
    අනික් දේ තම මට screen share කරන්න වෙනවා එක නිසා record කරනවා කියලා ලොකුවට පෙන්නේ නැත්තම් හොදයි මොකද හරි නැ නේ පෙනුනත් කමක් නැ කියන්න පුළුවන් කියන දේවල් තේරුම් ගන්න බැරි නිසා කියල හොද ක්‍රමයක් තියේනම් කියන්න


    අනිවාර්යෙන්ම හෙඅඩ් සෙට් එක බාවිතා කරද්දී record කරන්න පුළුවන් වෙන්න ඕනි

    ස්තුතියි...