recover කරන්න බැරි වෙන්න

MADURU

Active member
  • Sep 19, 2014
    677
    178
    43
    recover කරන්න බැරි වෙන්න

    මචං ෆෝන් එක හදන්න දෙන්න ඕන. කොහොමද recover කරන්න බැරි වෙන්න රීසෙට් කරන්නෙ.
    data ගන්න බැරිවෙන්න කරන්න දෙයක් තියනවද මචං. උදවු කරපන්.......:yes:
     
    hkkasun

    Well-known member
  • Oct 19, 2014
    1,137
    398
    83
    යටිපතුල් උඩ 👣
    ෆෝන් එකේ මෙමරියත් රිකවරි කරන්න පුලුවන්ද බන් ? :confused::confused: . නෝමල් පෙන් එකක් ගහපුවම වගේ නෙමේ පෙන්නන්නේ. ෆෝන් එකේ අයිකන් එකක් පෙන්නන්නේ මයි කම්පියුටර් වල මගේ එකේ නම්. ඒක ඇතුලේ තමා මෙමරිය පෙන්න්නනේ. රිකවරි සොෆ්ට්වෙයාර් එකට ඒක පෙන්නන්නේ නෑ නේ බන්. ඒක හින්ද බැරුව ඇති මන් හිතන්නේ. චිප් එක විතරයි දන්න තරමින් කරන්න පුලුවන්. :cool:

    මගේ එක වින්ඩෝස් එකක්. ලුමියා 535
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    අම්මෝ මචන් අනිවා කරහන් කොහොම හරි විදියක් හොයාගෙන මමනම් දන්නේ නැ බන්
    මන් මේ නයි අරිනවා නෙමේ

    එත් මේ ලදී අපේ ඔෆිස් එකේ කොල්ලෙක් ෆෝන් එකක් ගත්ත හදිස්සියේ වෙන එකෙක්ගෙන්

    අම්මට උඩු
    එකේ hidden folder එකක් ඇතුලේ ඒ ෆෝන් එක අයිති කොල්ලයි උගේ කෙල්ලගෙයි nude ෆොටෝ වීඩියෝ සැහෙන ගොඩක් තිබ්බ බන්
    කියන්න ඕනේ නැනේ කමසුත්‍රයක්ම තිබ්බ

    අපි හොඳ හින්ද එහෙම්මම අපි reset කරා උට කියන්න ගියෙත් නැ
    උට එතකොට චාටර්නේ

    මන්නම් හිතන්නේ reset කරන එක හොඳ මචන් factory default settings දාල
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?

    ඔව්වා කරාට කමක් නෑ බං මොන පකටද කියපන් වීඩියෝ කරන්නේ? කෙල්ල කැමැත්තෙන් නෙමෙයිනේ. ශුවර් එකට කෙල්ල පිට ගියොත් ලීක් කරන්න බලන් තමයි වේස කොල්ලෝ ඔව්වා වීඩියෝ කරගන්නේ.
     
    shanur

    Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla
    මෙහෙමයි... ෆොන් මෙමරිය වින්ඩෝස් වලින් රිකවරි කරන්න බෑ... කොහොමත් කරන්න බෑ..... වොල්කනෝ කියන සොෆ්ට්වෙයා බොක්ස් එකේ මීඩියා ෆයිල් රිකවරි කරන්න පුලුවන් අප්ඩේට් එකක් ඇවිත් තිබ්බා.... ......... මොඩ්ල් කීපයකට විතරයි...... හර්ඩ් රීසෙට් එකක් දාහන් වැඩේ ගොඩ බය වෙන්න එපා
     
    MADURU

    Active member
  • Sep 19, 2014
    677
    178
    43
    මෙහෙමයි... ෆොන් මෙමරිය වින්ඩෝස් වලින් රිකවරි කරන්න බෑ... කොහොමත් කරන්න බෑ..... වොල්කනෝ කියන සොෆ්ට්වෙයා බොක්ස් එකේ මීඩියා ෆයිල් රිකවරි කරන්න පුලුවන් අප්ඩේට් එකක් ඇවිත් තිබ්බා.... ......... මොඩ්ල් කීපයකට විතරයි...... හර්ඩ් රීසෙට් එකක් දාහන් වැඩේ ගොඩ බය වෙන්න එපා

    Ea kohomada mcn
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,910
    6,562
    113
    ගග අද්දර
    මෙහෙමයි බන් අපි ෆයිල් එකක් මකුවම වෙන්නේ එකේ ෆයිල් අලෝකේෂන් ටේබල් එකෙන් ෆයිල් එකට යුස් උන ස්පේස් එක ෆ්‍රී ස්පේස් එකක් විදියට මාක් කරන එක.
    එහෙම උනා කියල උබ සේව් කරපු ෆයිල් එකේ තිබ්බ ඩේටා ටික ඇහැක් වෙන් නෑ, ඒ ඩේට උඩ අලුතෙන් ඩේට ලියන්න පුළුවන්කම හැදෙනවා විතරයි.

    උබට ඕක රිකවර් කරන්න බැරි වෙන්නම අයින් කරන්න ඕන නම් file shredder සොෆ්ට්වෙයා එකක් යුස් කරපන්.
    නැත්නම් ෆයිල් එක මකල ඉතුරු වෙන ෆ්‍රී ස්පේස් එක වෙන මොනවා හරි ෆයිල් වලින් පුරවල දාපන් පොඩ්ඩක් වත් ෆ්‍රී ස්පේස් හිටින් නැති වෙන්න.
     
    shanur

    Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla
    ෆොන් එක ඕෆ් කරන්න කරලා... වොලියුම් ඩවුන් එක ඔබාන ඔන් බට්න් එක ඔබන්න එල් ජී ලොගෝ එක එන කොටම පවර් බට්න් එක අත අරින්න තත්පර 2 විතර ආය පවර් බට්න් එක ඔබන්න ..... එතකොට මෙනු එකක් එයි යස් නෝ දෙන්න යස් කරන් ඉස්සරහට යන්න වැඩේ ගොඩ.... හැපි රී සෙට්
     
    krishan003

    Active member
  • Mar 26, 2008
    315
    125
    43
    මහ පොලොවේ.....
    මචං ෆෝන් එක හදන්න දෙන්න ඕන. කොහොමද recover කරන්න බැරි වෙන්න රීසෙට් කරන්නෙ.
    data ගන්න බැරිවෙන්න කරන්න දෙයක් තියනවද මචං. උදවු කරපන්.......:yes:

    Ochchartama baya nam shop ekakata dila flash kara ganin bro/loweth ganna ba

    shanur Bro kiuwa wage F.reset kalath Hari/sure nattan Flash karapan:D:D
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඔව්වා කරාට කමක් නෑ බං මොන පකටද කියපන් වීඩියෝ කරන්නේ? කෙල්ල කැමැත්තෙන් නෙමෙයිනේ. ශුවර් එකට කෙල්ල පිට ගියොත් ලීක් කරන්න බලන් තමයි වේස කොල්ලෝ ඔව්වා වීඩියෝ කරගන්නේ.

    ඔව් බන් කෙලින්ම මූණ අරන්
    පවු බන්
    කෙල්ල ඇස දෙක පියන් ඉන්නවා

    වීඩියෝ කරන්නම් පුක කහන්වනම් ඇඟ විතරක් ගනින් මූණ හෝ අදුරගන්න වෙන කිසිම දෙයක් ගන්නේ නැතුව

    අනික චැට් කරන කොට ගත්ත ඒවත් තියෙනවා

    ඔව් බන් දැන් කෙල්ලෝ ගොඩක් කැමති නැහැ වීඩියෝ කරනවට ටිකක් හරි දන්නා උන් ඉන්නව

    Ochchartama baya nam shop ekakata dila flash kara ganin bro/loweth ganna ba

    shanur Bro kiuwa wage F.reset kalath Hari/sure nattan Flash karapan:D:D

    උන් ඔක්කොටම කලින් එකේ data ටික අරන් ඉදි
    හැමෝම නෙමේ
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඔව් බන් කෙලින්ම මූණ අරන්
    පවු බන්
    කෙල්ල ඇස දෙක පියන් ඉන්නවා

    වීඩියෝ කරන්නම් පුක කහන්වනම් ඇඟ විතරක් ගනින් මූණ හෝ අදුරගන්න වෙන කිසිම දෙයක් ගන්නේ නැතුව

    අනික චැට් කරන කොට ගත්ත ඒවත් තියෙනවා

    ඔව් බන් දැන් කෙල්ලෝ ගොඩක් කැමති නැහැ වීඩියෝ කරනවට ටිකක් හරි දන්නා උන් ඉන්නව

    ඔහොම කරන උන් ලබන ආත්ම වල ගෑණු වෙලා හත් අට දෙනාගෙන් රේප් වෙලා නන්නත්තාර වෙනවා බොල.